monitor ekak hoyala dunnata passe uba current ekath hoyala diyan kiyayida danne na.....

monitor ekak hoyala dunnata passe uba current ekath hoyala diyan kiyayida danne na.....

ලමයි අපි මේ කඩේ වහල අලුත් කඩයක් පටන් ගම්මුද?

ආ.. වේS කල්ලිය...

koil wage ubala katha karana ewa mata
ko ada pera nadda?

පෙරෝ..
අඹ එකින් එක ඉදෙමින් පවතී...
ඉදෙන ඒවා සීඝ්රයෙන් ආමාශගතවෙමින් පවතී...
කොළබ ඒම ලබන මාසෙ මුල් සතියට කල් ගියා![]()

අවුලක් නෑ බන්...
ඊයේ ගියා කිරුලපන මාර්කට් එකට. ගිහින් ගත්තා අඹ...

ඊලඟ වාරය ඔබේ...![]()

තොපි දාන ටැග් දැක්කම මේකෙ නූල දාන්න නොවේ, වැල්ලෙ වලක් හාරගෙන පුක වල දාගන්න වෙනවා.![]()

තොපි දාන ටැග් දැක්කම මේකෙ නූල දාන්න නොවේ, වැල්ලෙ වලක් හාරගෙන පුක වල දාගන්න වෙනවා.![]()
.... 
දෙයියම්පා මං නම් යූ එන් ත්රෙඩ් එකට එක ටැගක් වත් දාල නෑ....
මේ ත්රෙඩ් එකටත් මං දාල තියෙන්නේ මුලින්ම තියන ටැග් දෙක විතරයි![]()
බඩම පල