පිස්සුද බං... ඌට කැමති උගෙන් වාසි ගත්ත සෙට් එක විතරයි... තව ඌ කොරියා යවපු සෙට් එකක් ඉන්නවා... පොර එකපාරක් පරාද වුනා... ඒත් හවස් වෙනකොට ආපහු දිනලා තිබ්බා ...රාජපක්ශ කෙනෙක් ඇවිත් ගිහින් තිබ්බා ගනන් කරන මධ්‍යස්ථානයට...
වෙල්ගමගේ සෙට් එක මූට හූ කියාගෙන ගියේ.. අපේ ගේ ඉස්සරහා තමයි පක්ශ කාර්යාලේ තිබ්බේ... එදා එතන නිකං මලගේ වගේ.. පහුවෙනිදා උදේ තමයි මගුල් ගේ වුනේ..
![]()
වෙල්ගම ඩයල් එක නේද ඔය පැත්තේ...

රාජපක්ශ කෙනෙක් ඇවිත් ගිහින් තිබ්බා ගනන් කරන මධ්‍යස්ථානයට...
වෙල්ගමගේ සෙට් එක මූට හූ කියාගෙන ගියේ.. අපේ ගේ ඉස්සරහා තමයි පක්ශ කාර්යාලේ තිබ්බේ... එදා එතන නිකං මලගේ වගේ.. පහුවෙනිදා උදේ තමයි මගුල් ගේ වුනේ.. 