බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් නැපි හෝදන එවුන්ට හොඳ කියන්නේ නැතුව තමනුත් නැපියක් හෝදන තත්වෙට වැඩ සිද්දකරගත්තා නම් මොකද...:dull:

    කව්ද මේ???
    කාගෙද මේ ???
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනිත් නැපි හෝදන එවුන්ට හොඳ කියන්නේ නැතුව තමනුත් නැපියක් හෝදන තත්වෙට වැඩ සිද්දකරගත්තා නම් මොකද...:dull:
    පන නැති ඒවා කොහොම කිවුවත් එහෙමම තමා බන්....:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්. බොට විතරයි මට කාඩ් ගහන්න හොද..?:growl: මම කටයි පුයන්නයි වහගෙන අහගෙන ඉන්න ඕනි. එහෙමද ? :frown::lol:

    අපෝ නෑ.... :cool:
    කාර්ඩ් ගහන්න ගහන්න තමා මුවහත් වෙන්නේ...
    පොල් කොල කථාවක් කොහෙන්ද ආවේ කියලා බැලුවේ මේ..
    අසෝකමාලා....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපෝ නෑ.... :cool:
    කාර්ඩ් ගහන්න ගහන්න තමා මුවහත් වෙන්නේ...
    පොල් කොල කථාවක් කොහෙන්ද ආවේ කියලා බැලුවේ මේ..
    අසෝකමාලා....


    ඔමායා :lol:

    ඕක කිව්වටනම් මල පනින්නෙ නෑ කොල්ලෝ....:love:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අන්න එහෙම වරෙන්....දැම්ම හරි උත්තරක් දියන්..
    නැත්තම් උබල යන එන හැම ත්‍රෙඩ් එකේම මම ෆොටෝ දානවා:eek:

    ara dariwita joba thiyenawada balapan poddak......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන නැති ඒවා කොහොම කිවුවත් එහෙමම තමා බන්....:lol:

    මම නිකමට අහන්නේ...
    උඹ දෙයක් ගැන විස්තර කරන්න ඒ ගැන කොහොමද දන්නේ බ්‍රෝ..?? :baffled::baffled: