මම කරන රස්සාවයි, මගේ ෆ්‍රීලාන්ස් රස්සාවයි එක්ක මට ස්පෙයාවීල් ගොඩක් කැරකි කැරකි අනන්ත මගේ පස්සෙන් ආපු අවස්ථාත් තියෙනවා... සමහර විට පෙරාටත් මේ අත්දැකීම ඇති අර පාර්ට් ටයිම් රස්සාවත් එක්ක.. ඒ ගොඩක් ඒවා සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි. ඒත් අද වෙනකල් කවදාවත් පිට පැනල නැහැ මම මගේ ට්‍රැක් එකෙන්. ස්පෙයා වීල් මගේ ට්‍රැක් එකට දාගෙනත් නැහැ. අනන්ත අවස්ථා තිබ්බා ස්පෙයාවීල් එක මගේ ට්‍රැක් එකට දාගෙන ටික දුරක් ගිහින් ෂොට් එක දීලා නතර කරල මගේ පාඩුවෙ යන්න. කවුරුවත්ම දැනගන්නෙත් නැහැ. ඒත් මගේ හිත දන්නවා.. බුදුහාමුදුරුවො රහසින්වත් පව් නොකළ සේක. මම බුදුන් නොවුනට මම ප්‍රතිපත්ති වලින් මට පුලුවන් විදිහට මම මගේ ආගමට අනුව ජීවත් වෙනවා.. තාවකාලික දේට වඩා සදාකාලික දේ වටිනවා බ්‍රෝ..
මෙන්න කුමාරයගෙ එකවුන්ට් එක ක්අවුද හැක් කරලා...












