බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත ඒක නෙමෙයි සහෝ.. උඹ බහින ඒවට අපි බහින්නෑ... :baffled:
    ලැජ්ජ බය තියෙන එකෙක් ඒවට බහීද බං... :baffled:

    ලැජ්ජ බය ? උඹට එහෙම එකක් තියෙනවද..? :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උඹයි, රයිඩර්කාරයයි ඉන්නේ ළමයි හදන ඊලඟ ලිස්ට් එකේ.

    අපි තාම අලුත බැඳපු අයවලුන්නේ...:cool::cool: ඉදිරිපෙළට අවස්ථාව දීලා බලමු...:yes::yes:

    හැබැයි මෝරා මාමියි කිඹුලා මාමියි කියන ඒවා ඇහුවම නම් ආස හිතුනා ඒ කතා වලට...:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි යනවෝ..

    යළිත් මෙවන් සුන්දර දිනක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා
    කුමාර456
     
    ගෙදර ගිහින් ගේට්ටුව අරිද්දීම තාත්තේ ගාගෙන දූවගෙන හිනා වේගන දුවගෙන එනකොට දවසේම තිබ්බ මහන්සිය, ස්ට්‍රෙස් එක නෑති වෙනවා හරියට අලුත් තීන්ත පොගවන කඩදාසියකට තීන්ත වෑටුනා වගේ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර ගිහින් ගේට්ටුව අරිද්දීම තාත්තේ ගාගෙන දූවගෙන හිනා වේගන දුවගෙන එනකොට දවසේම තිබ්බ මහන්සිය, ස්ට්‍රෙස් එක නෑති වෙනවා හරියට අලුත් තීන්ත පොගවන කඩදාසියකට තීන්ත වෑටුනා වගේ....

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද...? :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගෙදර ගිහින් ගේට්ටුව අරිද්දීම තාත්තේ ගාගෙන දූවගෙන හිනා වේගන දුවගෙන එනකොට දවසේම තිබ්බ මහන්සිය, ස්ට්‍රෙස් එක නෑති වෙනවා හරියට අලුත් තීන්ත පොගවන කඩදාසියකට තීන්ත වෑටුනා වගේ....

    apita e athdakeema tiyenne sati 6 kata 8 kata sarayak. gedara giyahama duu ma gawin hellenne na. putata jealous itin.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලෙක් කෙල්ලෙක්.....
    මේකේ බහුතරයක් කෙළි-පියා සංගමේ

    ඇයි බං ඔක්කොම කෙල්ලන්ට ආසා..? මට නම් දෙන්නම එකයි.. කෙල්ල කවදහරි යනවා කියලා හිතෙනකොට කොල්ලො ඉන්න එක හොඳයි කියලා හිතෙනවා... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුව බන්.... අවුරුදු 2 මාස 4:)

    නියම වයස... අක්කගෙ දුවලා දෙන්නත් ඔය වයසෙදි පට්ට ෆන්... කරන වැඩ බලන් ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙ නෑ.. :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි බං ඔක්කොම කෙල්ලන්ට ආසා..? මට නම් දෙන්නම එකයි.. කෙල්ල කවදහරි යනවා කියලා හිතෙනකොට කොල්ලො ඉන්න එක හොඳයි කියලා හිතෙනවා... :sorry:

    eka janawala tiyena ekak. duwek hitiyama terei. mama nam issara idanma duwalata asai. :)