බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ape eka ada kane malakda etayakda hirakaragenalu, wiper eka onna ENT doca enakan gampaha Hospital eke, den peya dekak vithara wenna awa. doca nelu thawama.

    උඹේ එකා නම් ලේසි පාසු එකෙක් නෙමෙයි... මට මතකයි එදා පැරිසගේ පාටි එකට ඇවිල්ලා හිටපු හැටි... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි කෑපුනා එහෙනම් හෙට එනකම් කට්ටියම පරිස්සමින්

    එල...
    11.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eka janawala tiyena ekak. duwek hitiyama terei. mama nam issara idanma duwalata asai. :)

    thawama duwek netha, hebei giya senasuradath mama nangi gena talk ekak deela thaththa poddakaduwa mama ekka waliyak gihin. moka unath ekai matath nam denata. aath magekolla laga iddi thawama maara kik. uta mama gedara iddi lokuwata mama gena ganak nethatha site ekak ehema giyama reta ahanawalu ko kiyala.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුවලාව ලස්සනට අන්දලා හැඩ බලන්න පුලුවන්... :cool: කොල්ලො වගේ දඩබ්බර නෑ.. :D
    ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
    මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
    :rofl::baffled::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
    මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
    :rofl::baffled::oo:

    අනේ අම්මෝ.... :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
    මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
    :rofl::baffled::oo:

    Post apocalypse scene ekak da? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාකි පාට උනාට තාම ෆුල් ඇක්ටිව් උබල වගේ නෙවෙයි:lol:

    එදා දැක්කා ඇක්ටිව් ගතිය... මගෙන් ඉතිං පට්ටන්දරේ දිගෑරගන්න හදන්නේ උඹ.. :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
    මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
    :rofl::baffled::oo:

    meyata tiyenne wenama aathal ekak :lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ ආයුධ වලට තියන බැදියාව තාත්තලා ගේ පරම්පරාව හරහා ජානවලින් එන එකක් මං හිතන්නේ.

    ආයුද වලට නම් මමත් ආසයි... කොහෙද ඉතිං ඒවා අල්ලන්න පින නෑ... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බොසාට දාව ද?
    මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:

    :shocked::shocked::shocked::shocked: