ape eka ada kane malakda etayakda hirakaragenalu, wiper eka onna ENT doca enakan gampaha Hospital eke, den peya dekak vithara wenna awa. doca nelu thawama.

eka janawala tiyena ekak. duwek hitiyama terei. mama nam issara idanma duwalata asai.![]()
කොල්ලො වගේ දඩබ්බර නෑ.. 
eka janawala tiyena ekak. duwek hitiyama terei. mama nam issara idanma duwalata asai.![]()
ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......දුවලාව ලස්සනට අන්දලා හැඩ බලන්න පුලුවන්...කොල්ලො වගේ දඩබ්බර නෑ..
![]()

නාකි පාට උනාට තාම ෆුල් ඇක්ටිව් උබල වගේ නෙවෙයිඋඹ දැනටත් මට වඩා නාකි පාටයිනේ..![]()

ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.

නාකි පාට උනාට තාම ෆුල් ඇක්ටිව් උබල වගේ නෙවෙයි![]()

අනේ අම්මෝ....![]()
මගේ ආයුධ වලට තියන බැදියාව තාත්තලා ගේ පරම්පරාව හරහා ජානවලින් එන එකක් මං හිතන්නේ.Post apocalypse scene ekak da?![]()
ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම.......
මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා.
![]()

මගේ ආයුධ වලට තියන බැදියාව තාත්තලා ගේ පරම්පරාව හරහා ජානවලින් එන එකක් මං හිතන්නේ.

බිබිලි මානවක... කුසලයගේ දන්සලට එන්න වෙන්නේ නැති ලයින් එකක් තියෙන්නේ..
බොසාට දාව ද?
මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන...
අඩෝව් මහ කුජීත මනෝ චිත්රයක් යකෝ ඒක නං![]()

බලපන්කෝ කොට්ටොරුවා ඉදලා ඉදලා ත්රෙඩ් එකක් දාල..
උට්ට උට ටැග් දැම්මත් කමක් නෑ මටත් දාලනේ පර හැත්ත බඩ පලයල්ලා![]()