සෙරෙප්පු පරණ පෝස්ට් බලන්නෑ නේහ්.. ලිඳේ දාලත් වැඩක් නෑ.. මූ බලන් නෑ නේහ්
peerage AC eka enne kawadda? podi eka podi kale indanma AC walata huru kaireema nam nuwanata huru wadak nemei goyyo...

සෙරෙප්පු පරණ පෝස්ට් බලන්නෑ නේහ්.. ලිඳේ දාලත් වැඩක් නෑ.. මූ බලන් නෑ නේහ්

peerage AC eka enne kawadda? podi eka podi kale indanma AC walata huru kaireema nam nuwanata huru wadak nemei goyyo...![]()
ටහිකෙයි කීවලු...
මයි ඩොකියුමන්ට්ස් එකයි ඩෙස්ක්ටොප් එකයි දෙකම මගේ, මුලු නෙට්වර්ක් එකටම ශෙයාර් වෙලා තිබිලා තියෙන්නේ කියහන්කෝ....



තොගේ හිනාව නුවණට හුරු නොවන්නේය..
එය දුටු වහාම මගේ සරුවාන්ගයම සිතල වී ගියේය.

naaki kukulanta mona AC da?
සෙරෙප්පු පරණ පෝස්ට් බලන්නෑ නේහ්.. ලිඳේ දාලත් වැඩක් නෑ.. මූ බලන් නෑ නේහ්
Kiyatada dala thiyenne?![]()
weda ban godak me tikema, ekai ellila innai parana ewa balannai wenne neththe. janel erala tiyeddi den 24.0 tiyenawa ban. a asse hulan para nisa thawath cool.

කබරයා පාරක සේයාවක් උදරය දෙසින් දැනේ...
ඔළුව කැරකේ....
ගල් සහ බ්ලැක් ඕපල් කලවම් වීමේ වේදනාව විඳිමින් සිටිමි![]()
peerage AC eka enne kawadda? podi eka podi kale indanma AC walata huru kaireema nam nuwanata huru wadak nemei goyyo...![]()
බඩු ඇවිත් නැත්තේය....
ඕක මටත් හිතුනේය... ලොකු ෆෑන් එකක් ගන්නට හිතෙන්නේය..
mage nam target eka puluwan tharan adu pahasukam walin jeewath wenna unta purudu karana eka.
weradiyata hithanna epa bro... 

මගේ නුවර පෝස්ට් එක සෙරෙප්පුවා දැක නැත්තේය...
ඌ දැක්කේ නම් සමයන් කියවන්නේය....
Yako mage room eke A/C 18 thiyenne.![]()

api rasneta purudu minissu ban![]()
. Office eke servers thiyana hinda ithin 18 thamai. Eliye inna un nam 22 wage athi.godakma rasne nam saha ekata lamayage hama welenawa nam wage arenna fan dannawath epa ban, fan eka danawa nam kamaren wathura besamak thiyala thiyapan, nethnam welun kanawa wage. ange wathura eliyata yanawa. uba dannawane mama ape podi ekawa hadapu hetimage nam target eka puluwan tharan adu pahasukam walin jeewath wenna unta purudu karana eka.
weradiyata hithanna epa bro...
lawata dekka. hariyata kiyewwe ne. free welawaka nam matath yanna enna puluwan wei, but anything after 2nd july
ඇපල් ඔරලෝසුවක් මිලදී ගැනීමට සිතක් පහල වී ඇත්තේය..
ඒ ගැන යමක් කමක් දන්නා එවුන් මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින්නේය..

මටත් අවශ්‍ය එයම වන්නීය.
ඕනෑම කාලගුණික දේශගුණික තත්වයක, ඕනෑම අඩු පහසුකමක ජීවත් වීමට හැකියාව ලබා දිය යුතු වන්නීය.
berima unoth game docaya. ilagata consultantya. ekata ape aiyage duwata. kibuhumak giya gaman issara ussan giye professor level eke consultantla gawata. pahu weddi akita hembirissawata dena normal beheth allane nethi una. den nam shape. ape ekawa sathi 3nda koheda mama Ragama hospital eke idagena paren eha peththe tibba car park ekata maha dawal 12ta wage ussan awa kiyapanko kudayak wath nethuwa. ammai wifai passen awa. eda idan uta mama salakanne darunu vidihata 