බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Mehemane machan internet dunna kiyala mole denna bane ban. Onna ohe paththakata wela hitapan. Learned it in the hardest way possible. So no longer giving a single fuck about the things that doesn't matter to me. For an example politics. No matter who comes the outcome is the same. :lol:

එතන යමක් ඉගෙන ගන්න තිබ්බ ත්‍රෙඩ් එකක්...පරණ දේවල් ගැන..ඒකයි අවුල:yes:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ
    එකෙත් වලියක් යයිද මන්දා :sorry:

    කෝ වලියක්??????
    giphy.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සෙරෙප්පුවාගේ ප්‍රොජෙක්ට් එක නේහ්...
    මං ඕක ගැන පෝස්ට් කරේ බරණැස් සිටී එකේ බ්‍රහ්මදත්ත කියලා ඩයල් එකක් කින්ග් පෝස්ට් එකේ හිටිය කාලේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.elakiri.com/forum/showthread.php?t=1740915

    තාම සංවාදයක් මතවාදයක් විතරයි :dull:

    මෙලෝ රහක් නැති උන් ටිකක් නේහ්.. හිතේ හැටියට බනින්න පුළුවන් උන් නෑ බන්...
    අන්න ඒකට ඉස්සර.. ට්විස්ස්ටඩ්, thm14 ශූ..... බනිතෑකි ඇස් තඩිස්සි වෙන්න පෝස්ට් දැකලා... :dull:
    දැන් හරි හමන් බැනගන්න සහ බැනුම් අහන්න පුළුවන් උන් නෑ බන් මේකේ..
    අර ඇමසියා ගියා සේ මටත් යන්න හිතයි...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සෙරෙප්පුවාගේ ප්‍රොජෙක්ට් එක නේහ්...
    මං ඕක ගැන පෝස්ට් කරේ බරණැස් සිටී එකේ බ්‍රහ්මදත්ත කියලා ඩයල් එකක් කින්ග් පෝස්ට් එකේ හිටිය කාලේ...
    lol
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙලෝ රහක් නැති උන් ටිකක් නේහ්.. හිතේ හැටියට බනින්න පුළුවන් උන් නෑ බන්...
    අන්න ඒකට ඉස්සර.. ට්විස්ස්ටඩ්, thm14 ශූ..... බනිතෑකි ඇස් තඩිස්සි වෙන්න පෝස්ට් දැකලා... :dull:
    දැන් හරි හමන් බැනගන්න සහ බැනුම් අහන්න පුළුවන් උන් නෑ බන් මේකේ..
    අර ඇමසියා ගියා සේ මටත් යන්න හිතයි...

    බනින්න නෙවේ බං..

    මං ආසයි ඔහොම පරණ දේවල්, මති මතාන්තර ගැන තියන ඒවා කියවන්න...
    රුවන්මැලි සෑයට වඩා උසින්
    වෙන චෛත්‍යක් හදන්න බෑ වගේ මත ගැන දැන් ගන්න ඇත්ත නැත්ත....

    අනික රාවණා, එතකොට අර නිදන්වස්තු ත්‍රෙඩ් එක.....

    එහෙම එකක් වැටුන ගමන් අපේ කට්ටිය කරන්නේ
    දෙපැත්ත බෙදිල මරා ගන්න එකනේ.....

    ඉතින් ත්‍රෙඩ් අවුල් යනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෙරෙප්පුවාගේ ප්‍රොජෙක්ට් එක නේහ්...
    මං ඕක ගැන පෝස්ට් කරේ බරණැස් සිටී එකේ බ්‍රහ්මදත්ත කියලා ඩයල් එකක් කින්ග් පෝස්ට් එකේ හිටිය කාලේ...

    ඇහ්:shocked: ...
    සෙරෙප්පු ද ඒක කරන්නේ...නැහ්.... :nerd:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙලෝ රහක් නැති උන් ටිකක් නේහ්.. හිතේ හැටියට බනින්න පුළුවන් උන් නෑ බන්...
    අන්න ඒකට ඉස්සර.. ට්විස්ස්ටඩ්, thm14 ශූ..... බනිතෑකි ඇස් තඩිස්සි වෙන්න පෝස්ට් දැකලා... :dull:
    දැන් හරි හමන් බැනගන්න සහ බැනුම් අහන්න පුළුවන් උන් නෑ බන් මේකේ..
    අර ඇමසියා ගියා සේ මටත් යන්න හිතයි...

    Sirawata dan kammalii oi. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බනින්න නෙවේ බං..

    මං ආසයි ඔහොම පරණ දේවල්, මති මතාන්තර ගැන තියන ඒවා කියවන්න...
    රුවන්මැලි සෑයට වඩා උසින්
    වෙන චෛත්‍යක් හදන්න බෑ වගේ මත ගැන දැන් ගන්න ඇත්ත නැත්ත....

    අනික රාවණා, එතකොට අර නිදන්වස්තු ත්‍රෙඩ් එක.....

    එහෙම එකක් වැටුන ගමන් අපේ කට්ටිය කරන්නේ
    දෙපැත්ත බෙදිල මරා ගන්න එකනේ.....

    ඉතින් ත්‍රෙඩ් අවුල් යනවා

    හදන්න බෑ නෙමෙයි මාමේ. හදන්නේ නෑ..
    මතේ ඒකයි. හදන්න බැරි නෑ. පුළුවන්. හදන්නේ නෑ. රුවන්වැලි සෑය දෙවෙනි වෙන්න කිසිම චෛත්‍යක් නිර්මානය කරන්නේ නෑ ලංකාවේ. ඒක හොඳ දෙයක්.. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හදන්න බෑ නෙමෙයි මාමේ. හදන්නේ නෑ..
    මතේ ඒකයි. හදන්න බැරි නෑ. පුළුවන්. හදන්නේ නෑ. රුවන්වැලි සෑය දෙවෙනි වෙන්න කිසිම චෛත්‍යක් නිර්මානය කරන්නේ නෑ ලංකාවේ. ඒක හොඳ දෙයක්.. :)

    ඒ උනාට අරක ලංකාවේ විශාලම චෛත්‍ය කියනවා නේද? සඳහිරු සෑය....

    ගර්භය විශාල කරල උස අඩු කරනවද දන්නෙ නෑ:oo: