Mehemane machan internet dunna kiyala mole denna bane ban. Onna ohe paththakata wela hitapan. Learned it in the hardest way possible. So no longer giving a single fuck about the things that doesn't matter to me. For an example politics. No matter who comes the outcome is the same.![]()

ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ
එකෙත් වලියක් යයිද මන්දා![]()

lolසෙරෙප්පුවාගේ ප්‍රොජෙක්ට් එක නේහ්...
මං ඕක ගැන පෝස්ට් කරේ බරණැස් සිටී එකේ බ්‍රහ්මදත්ත කියලා ඩයල් එකක් කින්ග් පෝස්ට් එකේ හිටිය කාලේ...
මෙලෝ රහක් නැති උන් ටිකක් නේහ්.. හිතේ හැටියට බනින්න පුළුවන් උන් නෑ බන්...
අන්න ඒකට ඉස්සර.. ට්විස්ස්ටඩ්, thm14 ශූ..... බනිතෑකි ඇස් තඩිස්සි වෙන්න පෝස්ට් දැකලා...
දැන් හරි හමන් බැනගන්න සහ බැනුම් අහන්න පුළුවන් උන් නෑ බන් මේකේ..
අර ඇමසියා ගියා සේ මටත් යන්න හිතයි...
සෙරෙප්පුවාගේ ප්‍රොජෙක්ට් එක නේහ්...
මං ඕක ගැන පෝස්ට් කරේ බරණැස් සිටී එකේ බ්‍රහ්මදත්ත කියලා ඩයල් එකක් කින්ග් පෝස්ට් එකේ හිටිය කාලේ...
...
මෙලෝ රහක් නැති උන් ටිකක් නේහ්.. හිතේ හැටියට බනින්න පුළුවන් උන් නෑ බන්...
අන්න ඒකට ඉස්සර.. ට්විස්ස්ටඩ්, thm14 ශූ..... බනිතෑකි ඇස් තඩිස්සි වෙන්න පෝස්ට් දැකලා...
දැන් හරි හමන් බැනගන්න සහ බැනුම් අහන්න පුළුවන් උන් නෑ බන් මේකේ..
අර ඇමසියා ගියා සේ මටත් යන්න හිතයි...

බනින්න නෙවේ බං..
මං ආසයි ඔහොම පරණ දේවල්, මති මතාන්තර ගැන තියන ඒවා කියවන්න...
රුවන්මැලි සෑයට වඩා උසින්
වෙන චෛත්‍යක් හදන්න බෑ වගේ මත ගැන දැන් ගන්න ඇත්ත නැත්ත....
අනික රාවණා, එතකොට අර නිදන්වස්තු ත්‍රෙඩ් එක.....
එහෙම එකක් වැටුන ගමන් අපේ කට්ටිය කරන්නේ
දෙපැත්ත බෙදිල මරා ගන්න එකනේ.....
ඉතින් ත්‍රෙඩ් අවුල් යනවා

හදන්න බෑ නෙමෙයි මාමේ. හදන්නේ නෑ..
මතේ ඒකයි. හදන්න බැරි නෑ. පුළුවන්. හදන්නේ නෑ. රුවන්වැලි සෑය දෙවෙනි වෙන්න කිසිම චෛත්‍යක් නිර්මානය කරන්නේ නෑ ලංකාවේ. ඒක හොඳ දෙයක්..![]()