මට තාම 24 යි..LoL. Ado ubath bandapan.
Dan kellekuth innawane.
උබ බැදපන් මට කලින්...
මෙතන ඔක්කොම නාකියෝ ඉන්නේ.....

මට තාම 24 යි..LoL. Ado ubath bandapan.
Dan kellekuth innawane.

කිබුලට 3 සෙට්කෝ අර රයිඩරයා????
මූ අර භද්‍ර කල්පයක් පරණ තරිය ගේ ත්‍රෙඩ බම්ප් කරල නේහ්......

.මූ ඒක දැකලා බම්ප් කරලා
කෝ අර රයිඩරයා????
මූ අර භද්‍ර කල්පයක් පරණ තරිය ගේ ත්‍රෙඩ බම්ප් කරල නේහ්......
anunta kiya kiya inne bola. uba monawath karanne nadda?



මට තාම 24 යි..
උබ බැදපන් මට කලින්...
මෙතන ඔක්කොම නාකියෝ ඉන්නේ.....![]()

කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප හා සම්බන්ධ වෙලා සිටින දොස්තරමහත්වරු, ඉන්ජිනේරුමහත්වරු, තොරතුරු තාක්ෂන නිලධාරී මහත්වරු, වෘත්තීමය ව්‍යාපාරික මහත්වරු සහ සමලිංගික පාර්ශවයේ මහත්වරු සියලුම දෙනාට.
අදත් උදෑසනම කොල්ලුපිටියෙන් ඔබ හා එක්වෙන මා එලකිරියේ හිතවත් මිස්ටර් පෙරේරා.
අද වැඩසටහනට අපි මේ විදියට ආරම්භ කරන ගමන් දේශහිතැති/ලංකාපුත්‍ර/සමලිංගික විශාරදාභිදාරි කේ.ඇස්. රංගු මහතාගේ රස කතාවකට යොමුවෙමු....

අර උඹයි කඩියයි සෙට් එක ආවෙ බං....කෝං???
කේ.ඇස්. රංගු මහතාගේ රසකතාව ඔබ වෙත ගෙන ඒමේ ආදරනීය දායකත්වය...
ටෙක් ස්මාර්ට් ලංකා
160/7 D, නව නුවර පාර, පිට්ටුගල
මාලඹේ..
ටෙක් ස්මාර් ලංකා...
"ගියොත් ගියාමයි, දුන්නොත් දුන්නාමයි"

pala yanna ubata wayasai mata wadaMatath thama 24ine bola.![]()

pala yanna ubata wayasai mata wada![]()
.
අර උඹයි කඩියයි සෙට් එක ආවෙ බං....
http://www.elakiri.com/forum/showthread.php?t=1296573&page=15
mama 91/09/19 banUba 92da? Ithin man november ne. Thama 24i.
![]()
සුහද කොකත් ශොප් එකේ තියනවා...ඒකත් බැලුවේ නෑ නේ ඉතින්...
කැප්ටන් පිලිප්ස් කියල ෆිලුමක් තියේ...ඒක බලන්න හිතා ඉන්නේ
![]()
පෙරෝ උබ මදුශන්කයට කෝල් කරාද
අන්න දමාගෙන කාර් එක හෝදනවා ඇති...
ඊයේ කබරයා පාරක් දාල වෙඩින් එකට ගිහින් එන ගමන්.....
ටයිල් කැට පොලවට ඇලෙන්නෙ ඇයි? වෙරළු මල් බිම වැටිලද?![]()

අර උඹයි කඩියයි සෙට් එක ආවෙ බං....
http://www.elakiri.com/forum/showthread.php?t=1296573&page=15


දැනට සෙට් වෙච්චි ඒවායෙ ෆොටෝ ඔක්කොම හොයල දාමු ද?
පරන මැරීඩ් ක්ලබ් එකේ ඒවයේ තියනවා ෆොටෝස්.....
