බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෝ අර රයිඩරයා????
    මූ අර භද්‍ර කල්පයක් පරණ තරිය ගේ ත්‍රෙඩ බම්ප් කරල නේහ්......
    කිබුලට 3 සෙට්:rolleyes:

    ඊයේ හවස පොඩි දෙයක් හොයන්න මම කිවුවා තරියගේ ත්‍රෙඩ් බලන්න කියල..:lol:.මූ ඒක දැකලා බම්ප් කරලා:rofl:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කාමර අස්සෙන් වෙරලු මල් සුවඳ වෑහෙන, පොලවේ සීතල ටයිල් කැට කකුල් වල ඇලියන සුභම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප හා සම්බන්ධ වෙලා සිටින දොස්තරමහත්වරු, ඉන්ජිනේරුමහත්වරු, තොරතුරු තාක්ෂන නිලධාරී මහත්වරු, වෘත්තීමය ව්‍යාපාරික මහත්වරු සහ සමලිංගික පාර්ශවයේ මහත්වරු සියලුම දෙනාට.
    අදත් උදෑසනම කොල්ලුපිටියෙන් ඔබ හා එක්වෙන මා එලකිරියේ හිතවත් මිස්ටර් පෙරේරා.
    අද වැඩසටහනට අපි මේ විදියට ආරම්භ කරන ගමන් දේශහිතැති/ලංකාපුත්‍ර/සමලිංගික විශාරදාභිදාරි කේ.ඇස්. රංගු මහතාගේ රස කතාවකට යොමුවෙමු....

    ටයිල් කැට පොලවට ඇලෙන්නෙ ඇයි? වෙරළු මල් බිම වැටිලද? :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කේ.ඇස්. රංගු මහතාගේ රසකතාව ඔබ වෙත ගෙන ඒමේ ආදරනීය දායකත්වය...

    ටෙක් ස්මාර්ට් ලංකා
    160/7 D, නව නුවර පාර, පිට්ටුගල
    මාලඹේ..

    ටෙක් ස්මාර් ලංකා...
    "ගියොත් ගියාමයි, දුන්නොත් දුන්නාමයි"

    කසසසසසල තේ පොල්කොලලලලලලල :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට සෙට් වෙච්චි ඒවායෙ ෆොටෝ ඔක්කොම හොයල දාමු ද?
    පරන මැරීඩ් ක්ලබ් එකේ ඒවයේ තියනවා ෆොටෝස්.....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුහද කොකත් ශොප් එකේ තියනවා...ඒකත් බැලුවේ නෑ නේ ඉතින්...:lol:

    කැප්ටන් පිලිප්ස් කියල ෆිලුමක් තියේ...ඒක බලන්න හිතා ඉන්නේ:)

    captain-phillips-poster.jpg


    Captain phillips fatta

    පෙරෝ උබ මදුශන්කයට කෝල් කරාද

    අන්න දමාගෙන කාර් එක හෝදනවා ඇති...
    ඊයේ කබරයා පාරක් දාල වෙඩින් එකට ගිහින් එන ගමන්.....

    Aiyo galo boruwak kiyaddi kalpana karala boruwa kiyapan mage car eka wikka dan hodanna car ekak na.........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally