බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(

    වෙල ගඟ වෙලාද...? :sorry:
    ඔය ඇක්වා හරියන්නේ නෑ.. ගමු හොඳ SUV එකක්... :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(
    :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(

    පොඩි බෝට්ටුවකුත් ගත්තා නම් හරි මාමෙ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආයෙත් අහලා......
    දෙකොනම යට වෙලා....
    දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
    කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
    මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.:growl:
    පොඩි උන් දෙන්නත් අද ගෙදර!:(

    අපේ කොල්ලගෙත් ඇස් දෙක පෙන්නන්න යන්න තිබ්බා මම පවුලට කිව්ව ගෙයින් එලියට බහින්න එපා කියල.පොඩි උන් ලෙඩ උනොත් මෙහ ඉදන් බිත්තර තම්බන්න වෙන්නෙ.:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වෙල ගඟ වෙලාද...? :sorry:
    ඔය ඇක්වා හරියන්නේ නෑ.. ගමු හොඳ SUV එකක්... :D

    වැඩක් නෑ..කිඹුලා අයියා වාහන වලට එච්චර කැමැත්තක් නෑ දන්න තරමින්...:yes::yes:
     
    හාෆෝ හෙන වැස්ස

    අපේ ඔෆිස්එකේ අලුත් ෆයර්වෝල් දාලා කිරිය බලොක් වෙලා, මට එන්න ලිමිටඩි වෙයි
    වයිබරය දාගන්නමි කොහොමහරි
    සෙටමෝල් තියනවානම කියාපල්ලා මම එනවා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Mekak gannawa bola kohoma hari ekathu karala :rofl:
    Podi kale indan asawa :love:

    Porsche-Carrera-GT-Gemballa-with-HRE-P104-Satin-Black.jpg
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හාෆෝ හෙන වැස්ස

    අපේ ඔෆිස්එකේ අලුත් ෆයර්වෝල් දාලා කිරිය බලොක් වෙලා, මට එන්න ලිමිටඩි වෙයි
    වයිබරය දාගන්නමි කොහොමහරි
    සෙටමෝල් තියනවානම කියාපල්ලා මම එනවා

    phn eka thaama hadagaththe nadda?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හාෆෝ හෙන වැස්ස

    අපේ ඔෆිස්එකේ අලුත් ෆයර්වෝල් දාලා කිරිය බලොක් වෙලා, මට එන්න ලිමිටඩි වෙයි
    වයිබරය දාගන්නමි කොහොමහරි
    සෙටමෝල් තියනවානම කියාපල්ලා මම එනවා

    Unblock karanna kiyapan IT eke ekata. Ape untath fb ehema block. Mata mokuth block na :lol::lol: