ආයෙත් අහලා......
දෙකොනම යට වෙලා....
දියලම ඇළ උතුරලා පන්සල ගාවින් ඒ පැත්තෙන් කටෝෆ්
කහතුඩුව හන්දිය යට වෙලා ඒ පැත්තෙන් කටෝෆ්-නැත්තං හයිවේ එකට දාල එන්න තිබ්බා.
මම වේ වල් පාරවල් වල දාල ආවා. වෙනදාට කි.මී. 16 ගමන අද කි.මී. 38ක්.
පොඩි උන් දෙන්නත් අද ගෙදර!![]()
වෙල ගඟ වෙලාද...?

ඔය ඇක්වා හරියන්නේ නෑ.. ගමු හොඳ SUV එකක්...









