බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උඹල මේක කියෙව්ව ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1741628

නෙද්දකිං මේ රාජිත සේනාරත්න කියන පොන්නවාහෙටත් බෑනේ උම්බෑ නොකිය තප්පුලන්නේ නැතුව ඉන්න......
බත් කන කේප්ප හරකෙක් මේකා නං......

Lankawe anduwe inna un godak ehema thamai. Ara Kawda katha nayaka kenek(chamal rajapaksha da koheda) kiyala thibbe "parlimenthuwe inna ungen bagayak harak kiyala":yes:
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තෝ ඒකි ගේ නිරුවත් බලන්න ද කතාව බලන්නේ?
    කුජීතයි නේද උපාසක මහත්තයො?:P

    ඔයැයි මම එච්චරම පහලට දාලද හිතන්නෙ. හරිම කණගාටුයි.
    ඒකිගෙ නිරුවත බලන්න ඕනිනම් සීසන් 01 02 බලනවනෙ මහත්තයො.
    එයා ඒක පෙන්නන් නෑ කියල කිව්ව නිසානෙ ඇහැව්වෙ මහත්තයො.
    වැල බලල ආතල් ගත්ත කලෙ ගියා මහත්තයො.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ridare ubata thaama waryda?

    ඒ මොකෝ එහෙම හිතුනේ මාමේ :confused::confused:

    ඊයෙ නම් ටිකක් වෙරි...
    කැතම කැතම කැතම කැතම කැත වැඩක් උනා...:sorry:
    මං උබලට කිව්වෙ නෑ එවෙලෙ... :sorry:
    මට ආත්ම ගානක් ළිඳේ ඉන්න වෙන නිසා:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල මේක කියෙව්ව ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1741628

    නෙද්දකිං මේ රාජිත සේනාරත්න කියන පොන්නවාහෙටත් බෑනේ උම්බෑ නොකිය තප්පුලන්නේ නැතුව ඉන්න......
    බත් කන කේප්ප හරකෙක් මේකා නං......

    කැතම සිද්දිය ඒක නම් :lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ මොකෝ එහෙම හිතුනේ මාමේ :confused::confused:

    ඊයෙ නම් ටිකක් වෙරි...
    කැතම කැතම කැතම කැතම කැත වැඩක් උනා...:sorry:
    මං උබලට කිව්වෙ නෑ එවෙලෙ... :sorry:
    මට ආත්ම ගානක් ළිඳේ ඉන්න වෙන නිසා:(

    moko wune, ara night gahana ekata uba kohomath lidene.............
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    moko wune, ara night gahana ekata uba kohomath lidene.............

    ඒකට නම් පස්සෙ මටත් හිනා අද උදෙත් මතක් වෙලා..:lol::lol::lol:

    ඒ කතාව කියල චුට්ට වෙලාවකින් ඉතුරු වෙලා තිබ්බ අන්තිම දුමත් පත්තුකරා...
    පත්තු උනේ නෑ:no:....
    ආයෙ පත්තු කරා...
    පොඩ්ඩක් පත්තු වෙලා නිවුන:(...
    බැලින්නම් ගිණිතියල තියෙන්නේ ෆිල්ටරේට :sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයැයි මම එච්චරම පහලට දාලද හිතන්නෙ. හරිම කණගාටුයි.
    ඒකිගෙ නිරුවත බලන්න ඕනිනම් සීසන් 01 02 බලනවනෙ මහත්තයො.
    එයා ඒක පෙන්නන් නෑ කියල කිව්ව නිසානෙ ඇහැව්වෙ මහත්තයො.
    වැල බලල ආතල් ගත්ත කලෙ ගියා මහත්තයො.:yes:
    හොකොස්.....:lol::lol:
    හිනා ගියා බං ලියල තියන විදියට.....

    අපිට දැන් මොන වැල ද මාමේ....
    මට මහළු වයසේ - බැරිය කුකුළන් හැපුම පෙර සේ කිව්ව ලු අර ගුත්තිල ඇදුරුතුමත්!:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටාව කඩවත හයිවේ ගමන නොමිලේ අද
    මහින්ද කරේ නැත්නන් යයිද වහල්ලු ටික..