හ්ම්....
කොහොමත් වැඩිහරියක් විනාස වෙලා ගිහිල්ලා
බොහොම සුළුතරයක් ඉතුරුවෙන කතාවක් නේද තියෙන්නේ...
ඒ ටිකෙන් ආයෙ මුළ ඉඳන් පරිණාමය වේගෙන එනව වගේ එකක්....
මට ඕක හීනයක් විදියටත් පෙනිල තියනවා...හෙන සාංකාව දනවන හැඟීමක් ඒක![]()
හෙට මාතලේ යන්නම ඕනේ බන් වෙඩින් එකට.....

මමයි අත්සන් කරන්න ඉන්නේ...







ඒකයි.......

...