බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒකට නම් පස්සෙ මටත් හිනා අද උදෙත් මතක් වෙලා..:lol::lol::lol:

    ඒ කතාව කියල චුට්ට වෙලාවකින් ඉතුරු වෙලා තිබ්බ අන්තිම දුමත් පත්තුකරා...
    පත්තු උනේ නෑ:no:....
    ආයෙ පත්තු කරා...
    පොඩ්ඩක් පත්තු වෙලා නිවුන:(...
    බැලින්නම් ගිණිතියල තියෙන්නේ ෆිල්ටරේට :sorry:

    affa oka dunhill boddi ona tharan wela thiyenawa...........

    සොන්නලුනේ....

    මට මේකට ලයික් ටිකක් අරගෙන දීපල්ල... මම මේක දිනන්නම ඕනේ....

    yako ekekge danatama 170k thiyenawa............
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම කියෙවුවා මචං.. යාං හෑල්ලත් කියවපන්.

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හලාවත ටවුම යටවෙලාද බං.....

    මෙහෙට වහිනවා අමරම වැස්සක්...

    දැදුරු ඔයේ මෙහෙන් යන වතුරට හලාවත නම් යටවෙයි මං හිතන්නේ:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හලාවත ටවුම යටවෙලාද බං.....
    මෙහෙට වහිනවා අමරම වැස්සක්...
    දැදුරු ඔයේ මෙහෙන් යන වතුරට හලාවත නම් යටවෙයි මං හිතන්නේ:dull:

    ඉස්සර ලෝක විනාසෙ ගැන සදහන් වෙලා තිබ්බා එකදිගට දවස් 7 ක් ධාරානිපාත වැස්සක් එනව කියල.. ඒ දවස් වල ඒවා හරි ආතල් හීන. දැන් බලද්දි ඒවා ඇත්ත වගේනෙ බන්.. දවස් දෙකකට මෙහෙමනන් සතියක් එකදිගට පැල් බැදගෙන වැස්සොත් මුලු ලංකාවට යට වෙනවා අනිවා..:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉස්සර ලෝක විනාසෙ ගැන සදහන් වෙලා තිබ්බා එකදිගට දවස් 7 ක් ධාරානිපාත වැස්සක් එනව කියල.. ඒ දවස් වල ඒවා හරි ආතල් හීන. දැන් බලද්දි ඒවා ඇත්ත වගේනෙ බන්.. දවස් දෙකකට මෙහෙමනන් සතියක් එකදිගට පැල් බැදගෙන වැස්සොත් මුලු ලංකාවට යට වෙනවා අනිවා..:(:(

    හ්ම්....
    කොහොමත් වැඩිහරියක් විනාස වෙලා ගිහිල්ලා
    බොහොම සුළුතරයක් ඉතුරුවෙන කතාවක් නේද තියෙන්නේ...
    ඒ ටිකෙන් ආයෙ මුළ ඉඳන් පරිණාමය වේගෙන එනව වගේ එකක්....

    මට ඕක හීනයක් විදියටත් පෙනිල තියනවා...හෙන සාංකාව දනවන හැඟීමක් ඒක:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සර ලෝක විනාසෙ ගැන සදහන් වෙලා තිබ්බා එකදිගට දවස් 7 ක් ධාරානිපාත වැස්සක් එනව කියල.. ඒ දවස් වල ඒවා හරි ආතල් හීන. දැන් බලද්දි ඒවා ඇත්ත වගේනෙ බන්.. දවස් දෙකකට මෙහෙමනන් සතියක් එකදිගට පැල් බැදගෙන වැස්සොත් මුලු ලංකාවට යට වෙනවා අනිවා..:(:(

    මුරුගසං වර්ශාව බං... මේක පොද වැස්සක්නේ... මුරුගසං වර්ශාව කියන්නෙ සැඩ සුලං එක්ක මහා වැස්සක් නොනවත්වා වහිනවා... අයිත් ඉතිං ඔක්කොම සොරි තමයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්....
    කොහොමත් වැඩිහරියක් විනාස වෙලා ගිහිල්ලා
    බොහොම සුළුතරයක් ඉතුරුවෙන කතාවක් නේද තියෙන්නේ...
    ඒ ටිකෙන් ආයෙ මුළ ඉඳන් පරිණාමය වේගෙන එනව වගේ එකක්....

    මට ඕක හීනයක් විදියටත් පෙනිල තියනවා...හෙන සාංකාව දනවන හැඟීමක් ඒක:dull:

    අපෝ..ඔය කාලකන්නි මුස්පේන්තු හැගීම මට අනන්ත වාරයක් දැනිල ඇති.. ඊට වඩා හොදයි බන් අපිත් ඒ එක්කම මැරිල යන එක...:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුරුගසං වර්ශාව බං... මේක පොද වැස්සක්නේ... මුරුගසං වර්ශාව කියන්නෙ සැඩ සුලං එක්ක මහා වැස්සක් නොනවත්වා වහිනවා... අයිත් ඉතිං ඔක්කොම සොරි තමයි...

    :yes::yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හ්ම්....
    කොහොමත් වැඩිහරියක් විනාස වෙලා ගිහිල්ලා
    බොහොම සුළුතරයක් ඉතුරුවෙන කතාවක් නේද තියෙන්නේ...
    ඒ ටිකෙන් ආයෙ මුළ ඉඳන් පරිණාමය වේගෙන එනව වගේ එකක්....

    මට ඕක හීනයක් විදියටත් පෙනිල තියනවා...හෙන සාංකාව දනවන හැඟීමක් ඒක:dull:

    Ado kohomada kiyapanko mehema world ekak thibboth. Athal neh :lol:

    post-apocalyptic-church.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුරුගසං වර්ශාව බං... මේක පොද වැස්සක්නේ... මුරුගසං වර්ශාව කියන්නෙ සැඩ සුලං එක්ක මහා වැස්සක් නොනවත්වා වහිනවා... අයිත් ඉතිං ඔක්කොම සොරි තමයි...
    ??????:no:
    මුරුගසං වර්ෂාව කියන්නේ වෙන එකක් කුකුලෝහ්.
    ඒකෙදි වහින්නේ කඩු, පිහි, ඊතල......