චුට්ටක් විතර මටත් එහෙමයි....
දැන් උගේ පරණ ලියාපු ස්ටයිල් එක ඈත්වෙලා..
ඒ වෙනස හොඳට තේරෙනවා අළුතෙන් ලියපු ඒවගේ...
ඔහොම හරි ලියන එක ලොකු දෙයක් මොනව උනත්![]()
Mona ganada ban ubala kiyawanne?

චුට්ටක් විතර මටත් එහෙමයි....
දැන් උගේ පරණ ලියාපු ස්ටයිල් එක ඈත්වෙලා..
ඒ වෙනස හොඳට තේරෙනවා අළුතෙන් ලියපු ඒවගේ...
ඔහොම හරි ලියන එක ලොකු දෙයක් මොනව උනත්![]()

අපෝ..ඔය කාලකන්නි මුස්පේන්තු හැගීම මට අනන්ත වාරයක් දැනිල ඇති.. ඊට වඩා හොදයි බන් අපිත් ඒ එක්කම මැරිල යන එක...

..ඒත් හුස්ම වලට පවා දැනෙනවා
Ado kohomada kiyapanko mehema world ekak thibboth. Athal neh![]()
සිරාවරම ඒක මහ තනිකඩ, මූසල , පාළු හැඟීමක්..
වචනෙන් කියන්න තේරෙන් නෑ..ඒත් හුස්ම වලට පවා දැනෙනවා
![]()
මගේ මනසේ ඇඳිල තියෙන්නේ මචං
විශාල වෙල් යායක්, පිට්ටනි වගේ තැනිතලාවක් වගේ භූමියක
පාළුවෙලා ගිය, අහස අඳුරු කරගත්තු, මළානික රූපයක්..

චුට්ටක් විතර මටත් එහෙමයි....
දැන් උගේ පරණ ලියාපු ස්ටයිල් එක ඈත්වෙලා..
ඒ වෙනස හොඳට තේරෙනවා අළුතෙන් ලියපු ඒවගේ...
ඔහොම හරි ලියන එක ලොකු දෙයක් මොනව උනත්![]()

මගේ මනසේ ඇඳිල තියෙන්නේ මචං
විශාල වෙල් යායක්, පිට්ටනි වගේ තැනිතලාවක් වගේ භූමියක
පාළුවෙලා ගිය, අහස අඳුරු කරගත්තු, මළානික රූපයක්..

හෙට මාතලේ යන්නම ඕනේ බන් වෙඩින් එකට.....
මමයි අත්සන් කරන්න ඉන්නේ...![]()
මට හොඳට සැර දාපු බිත්තර කොත්තුවක් කන්න ආසාවක් ආවා...
උඹලට මොනා කන්නද ආසා මේ වැස්ස වෙලාවේ?
*කන්න ආසයි කියලා නම් කියන්න එපා..
ඩල්

Mona ganada ban ubala kiyawanne?![]()

මෙහෙට නම් දන්න තරමින් අවුලක් නෑ බං....
මං හිතන්නේ නුවර පැත්තෙන් එන්න සැකයි නම් හොඳම විදිය කුරුණෑගල හරහා දඹුල්ලට ගිහින් එතනින් මාතලේට යන එක....පාර අවුලක් නෑ...
කුරුණැගලිනුත් මාතලේට බස් තියනවා...ඒ පාර මට සුවර් නෑ....
උඹ බස් එකේනෙ යන්නේ
https://hisahasa.blogspot.com/
මෙන්න මේ බ්ලොග් එක ගැන මචං....
උබ මං කියනවට කැමති නම් මුල ඉඳලා කියවලා බලපං කෝ...![]()
Pastry & Cutlets kana gaman inne dan.![]()

හුස්ම හිරවෙනව යකෝ මතක් වෙද්දිත්...![]()

තනි ඉරට වාඩිවෙන පරක්කුවෙන් පලයං බොස බොස ගාලා...

Monawa hari gennagena kapan. 
ඒ උනාට ඒක විඳින්න විඳින්න ආසයි නේද

කාර් එකේ යන්න බෑ. යන්න දෙන්නෙත් නෑ කාර් එකේ. ඊට වඩා හොඳා බස් එක සහ කෝච්චිය. උදේට ඒ/සී එකක යනවා. හවස ඩවුන් අයි.සී.ඊ. එකේ ටිකට්ස් බුක් කරා කොළඹ එන්න..
ඒ උනාට ඒක විඳින්න විඳින්න ආසයි නේද

ලොවෙත් නැහැ.. මලත් එපා..මැරෙනව සැපයි...

මට හොඳට සැර දාපු බිත්තර කොත්තුවක් කන්න ආසාවක් ආවා...
උඹලට මොනා කන්නද ආසා මේ වැස්ස වෙලාවේ?
*කන්න ආසයි කියලා නම් කියන්න එපා..
ඩල්

කාර් එකේ යන්න බෑ. යන්න දෙන්නෙත් නෑ කාර් එකේ. ඊට වඩා හොඳා බස් එක සහ කෝච්චිය. උදේට ඒ/සී එකක යනවා. හවස ඩවුන් අයි.සී.ඊ. එකේ ටිකට්ස් බුක් කරා කොළඹ එන්න..

පිලි පැනලා...

Sniper ekakui M4A4/AK-47 ekakui wage thiyan inna wenne ban.![]()