බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :dull:
    ඇතිල්ලෙන්නම එන ඔය වගේ එවුවා ඉඳැද්දි අතුල්ලගන්නෙ නැතුව ඊට පස්සේ නහයෙන් අඬනවා " මට නෑ.. මට නෑ.. උඹලට වගේ නෑ" කියලා..
    අපේ ඇතිල්ලෙන්න එන්නේ මේ ලපයි සිපයි කෑලි. හයි ක්ලාස් ඒවා මාමිගේ ඇතිල්ලෙන්න එන්නේ.. :dull:

    මාරක ලිද ........:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා හා හොරේ දැණුනා දැණුනා ... උඹ නාවේ මොකැයි කියලා.......!:love::love::love::love::P"


    2lbzu3o.jpg
    යකෝ තෝ නේහ් *කෝ ලින්ක් එක මේකට ඔබලා තිබ්බෙ වල් වේෂි!!!!:angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull:
    ඇතිල්ලෙන්නම එන ඔය වගේ එවුවා ඉඳැද්දි අතුල්ලගන්නෙ නැතුව ඊට පස්සේ නහයෙන් අඬනවා " මට නෑ.. මට නෑ.. උඹලට වගේ නෑ" කියලා..
    අපේ ඇතිල්ලෙන්න එන්නේ මේ ලපයි සිපයි කෑලි. හයි ක්ලාස් ඒවා මාමිගේ ඇතිල්ලෙන්න එන්නේ.. :dull:
    මගුලක් කියනවා.....
    අතුල්ලගන්න ද හදන්නේ කියලා කියන්න පුළුවන් ද ඕයි ඔය එක කෝල් එකෙන්......
    වස්ත්‍රයක් කතා කොට හුඹහක් සමග සැමිණිය!:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කිඹුල අපිට කවද්ද සෙටමෝලක් සෙට් කරන්නේ ඉටිකිරිස් ස්පෙයා වීල් එක සෙට් කොරගත්තට.... :baffled::baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගුලක් කියනවා.....
    අතුල්ලගන්න ද හදන්නේ කියලා කියන්න පුළුවන් ද ඕයි ඔය එක කෝල් එකෙන්......
    වස්ත්‍රයක් කතා කොට හුඹහක් සමග සැමිණිය!:angry:

    ඔතන තියෙන්නෙ හැකියාව සහ නොහැකියාව අතර සදාතනික අරගලය!:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කමින් සිටිනවා.....
    attachment.php


    ගෙදරදී සාදන ලද ආටා පිටි-සමපෝෂ පාන්+මෙඩොලී මාගරීන් සමග දැල්ලන් බැදුම.....
    තොපිට කොයින් ද මේවා ශිඞහලයෝ!!!
     

    Attachments

    • cognac.jpg
      cognac.jpg
      27.7 KB · Views: 68

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් කමින් සිටිනවා.....
    attachment.php


    ගෙදරදී සාදන ලද ආටා පිටි-සමපෝෂ පාන්+මෙඩොලී මාගරීන් සමග දැල්ලන් බැදුම.....
    තොපිට කොයින් ද මේවා ශිඞහලයෝ!!!

    බඩගිනී අයියේ... :dull:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දැන් කමින් සිටිනවා.....
    attachment.php


    ගෙදරදී සාදන ලද ආටා පිටි-සමපෝෂ පාන්+මෙඩොලී මාගරීන් සමග දැල්ලන් බැදුම.....
    තොපිට කොයින් ද මේවා ශිඞහලයෝ!!!

    වැස්ස වෙලේ මගුලක් දාලා කිබුලා, පියන් කාරයා යැවුවා බඩට දාගන්න මුකුත් ගෙන්න......................
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැගලා කොටුවෙන් ගෙදර එනකොට 9.10යි. අම්මලා බයේ ඉන්නකොට මම නිදාගන්නේ කොහොමද? ඒ වෙලේම ගෙදර ගිහින් එක්ක එන්න හැදුවේ. ඒත් එන්නේ නෑ. අද හවස ගිහින් කොහොම හරි එක්කගෙන එන්න ඕනේ.. ආයේ කවදාවත් නුවර බස් එකේ කොළඹ එන්නේ නෑ කියලා හිතාගත්තා. (හැමදාම ඔහොම හිතනවා. ඒත් මේ ව්අගේ මොකක් හරි කුන්ඩවාලයක් පාත් වෙනවා) කාර් එකේ නොගියේ ස්පෙයාර් වීල් ද දාලා තියෙන නිසා. මගේ එක ටයර් එකක රීප්ලේස්මන්ට් එකක් දෙන්න තියෙනවා ටයර් කඩෙන්. ඌ එන්න කීවේ පෙරේදා. කඩෙටත් වතුර දාලා. ඒත් කාර් එකේ ආවා කියලා ලොකු වෙලාවේ වෙනසක් වෙන්නෙ නෑ. බස් එකේ එකා වීල් එක වගේ අස්සෙන් අස්සෙන් දාලා ආවා..






    රේල් පාට එතනින් නාය යන සීන් එකක් තියන නිසාළු නේද එවන්න බය :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [/CENTER]
    රේල් පාට එතනින් නාය යන සීන් එකක් තියන නිසාළු නේද එවන්න බය :nerd:

    කියන්නේ නෑ රීසන් එක. නාය යන සීන් එක නිසා තමා එවන්නේ නැත්තේ. ඒක සාධාරණයි බන්. දෙයක් උනාට පස්සේ කියවලා වැඩක් නෑ. ඒ නිසා එහෙම කරපු එක හොඳා.
    ඒත් වෙන්න තියෙනවා නම් වලක්වන්න බෑ. ඒක වෙනවා. කොච්චර දැඟලුවත් නවත්වන්න බෑ..