බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට ඊයේ බස් එක පාලම උඩින් එනකොට ඕකම හිතුනා කියපංකෝ... :dull:
    එහෙම හිතමු...
    පාලම උඩ ගෙවල් ගහලා නේද? :(

    ඔව් බං..අනේ මන්දා...යන වතුර කන්දරාව දැක්කම බයේ බෑ...:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හැම පාරම ගඟෙන් මෙගොඩ නේහ් යට වෙන්නේ. අඹතලේ පාර - සේදවත්ත. ඔය වේල්ල නිසා එහා පැත්ත යට වෙන්නෙම නෑ...:no:
    වේල්ල කැඩුනා කියන්නේ සොරි.... ඒකටත් දරාගන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවා නේහ්..
    හැබැයි එල්ල කැඩුනොත් ගං වතුරෙ බෙදිලා ගිහින් අපේ පැත්තේ වතුර අඩු වේවි.. :lol:

    :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගුගේ බයික් එක පේන්නේ නැති වෙලා ගිහිල්ලා.. වතුරෙන් වැහිලා..
    උගේ සහතිකත් බොඩිමේලු... ශික්!!!!

    හෆ්ෆා..... සහතික ටික තමයි අවුල :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kothanonda ban danne. ara maha kunu ela cross karanna thenak tiyenawada a rail track eke palame.

    කුණු ඇල ක්‍රොස් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නෙ මචං. අපි කොහොමත් ඇලෙන් මෙහා නේ. ඇල කැළණි ගඟට වැටෙන්නේ කලුපාලම යටින්. අපි ඉන්නේ මෙහා පැත්තේ. ඔය ත්‍රීවිල් යන්නේ ඓතිහාසික මුතුවැල්ල දුම්රිය මාර්ගයේ කියපන්කෝ... :rofl:

    muthu.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    uba kiyanne wellampitiya flyover eka peththen dala yanna neda.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උදේ මතක් උනේ බන්..ඒකත් කෙල්ලා මතක් කරේ
    උඩකට දැම්මා බන් යට වෙලා ඇත්තේ

    :(:( හෆොයි.. හිත හදාගනින්.. ඊට පස්සේ සහතික ටික හදා ගනින්..

    මගේ උපන්දා සිට සහතික ටිකත් මගේ මෝඩ වැඩක් නිසා නැති වුනා..
    අවශ්‍යම ටික විතරක් හදාගත්තා.. අනිත් ඒවා ගැන අදහස අතඇරියා...

    ජොබ් එකකට ඉන්ටර්විව් යද්දි මටනන් ගොඩක් දුරට සර්ටිෆිකට් බලන්නෙ නැති නිසා අවුලක් වුනේ නැහැ තාම...:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :(:( හෆොයි.. හිත හදාගනින්.. ඊට පස්සේ සහතික ටික හදා ගනින්..

    මගේ උපන්දා සිට සහතික ටිකත් මගේ මෝඩ වැඩක් නිසා නැති වුනා..
    අවශ්‍යම ටික විතරක් හදාගත්තා.. අනිත් ඒවා ගැන අදහස අතඇරියා...

    ජොබ් එකකට ඉන්ටර්විව් යද්දි මටනන් ගොඩක් දුරට සර්ටිෆිකට් බලන්නෙ නැති නිසා අවුලක් වුනේ නැහැ තාම...:dull:

    mage permnent eka parakku une mama Kavi kiyala, Viwada walata gihilla dinala sahathika interview ekedi idiripath nokarapu nisa ban :)

    ehema ewa kale ne a kale
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage permnent eka parakku une mama Kavi kiyala, Viwada walata gihilla dinala sahathika interview ekedi idiripath nokarapu nisa ban :)

    ehema ewa kale ne a kale

    සංස්කෘතික දෙපාර්තමේන්තුවට අනුබද්ධ තැනකට ද වැඩට ගියේ?:baffled::baffled:
    රාජ්‍ය සේවය ඉතින් ඔය වගේ ආතල් දෙනවා...:P