මට ඊයේ බස් එක පාලම උඩින් එනකොට ඕකම හිතුනා කියපංකෝ...
එහෙම හිතමු...
පාලම උඩ ගෙවල් ගහලා නේද?![]()
ඔව් බං..අනේ මන්දා...යන වතුර කන්දරාව දැක්කම බයේ බෑ...


මට ඊයේ බස් එක පාලම උඩින් එනකොට ඕකම හිතුනා කියපංකෝ...
එහෙම හිතමු...
පාලම උඩ ගෙවල් ගහලා නේද?![]()


හැම පාරම ගඟෙන් මෙගොඩ නේහ් යට වෙන්නේ. අඹතලේ පාර - සේදවත්ත. ඔය වේල්ල නිසා එහා පැත්ත යට වෙන්නෙම නෑ...
වේල්ල කැඩුනා කියන්නේ සොරි.... ඒකටත් දරාගන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවා නේහ්..
හැබැයි එල්ල කැඩුනොත් ගං වතුරෙ බෙදිලා ගිහින් අපේ පැත්තේ වතුර අඩු වේවි..![]()


රංගුගේ බයික් එක පේන්නේ නැති වෙලා ගිහිල්ලා.. වතුරෙන් වැහිලා..
උගේ සහතිකත් බොඩිමේලු... ශික්!!!!

ඇයි ගඟේ මෙහා ඉවුරේ උන්ට විතරක් ගං වතුර.. එහා ඉවුරේ උන් අලි පුකෙන්ද... කාපං කට්ට..![]()






kothanonda ban danne. ara maha kunu ela cross karanna thenak tiyenawada a rail track eke palame.

කුණු ඇල ක්‍රොස් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නෙ මචං. අපි කොහොමත් ඇලෙන් මෙහා නේ. ඇල කැළණි ගඟට වැටෙන්නේ කලුපාලම යටින්. අපි ඉන්නේ මෙහා පැත්තේ. ඔය ත්‍රීවිල් යන්නේ ඓතිහාසික මුතුවැල්ල දුම්රිය මාර්ගයේ කියපන්කෝ...![]()
Ai yako sahathika tika thiyala giye?![]()
අද උදේ මතක් උනේ බන්..ඒකත් කෙල්ලා මතක් කරේ
උඩකට දැම්මා බන් යට වෙලා ඇත්තේ

හෆොයි.. හිත හදාගනින්.. ඊට පස්සේ සහතික ටික හදා ගනින්.. 
හෆොයි.. හිත හදාගනින්.. ඊට පස්සේ සහතික ටික හදා ගනින්..
මගේ උපන්දා සිට සහතික ටිකත් මගේ මෝඩ වැඩක් නිසා නැති වුනා..
අවශ්‍යම ටික විතරක් හදාගත්තා.. අනිත් ඒවා ගැන අදහස අතඇරියා...
ජොබ් එකකට ඉන්ටර්විව් යද්දි මටනන් ගොඩක් දුරට සර්ටිෆිකට් බලන්නෙ නැති නිසා අවුලක් වුනේ නැහැ තාම...![]()
mage permnent eka parakku une mama Kavi kiyala, Viwada walata gihilla dinala sahathika interview ekedi idiripath nokarapu nisa ban![]()
ehema ewa kale ne a kale







mage permnent eka parakku une mama Kavi kiyala, Viwada walata gihilla dinala sahathika interview ekedi idiripath nokarapu nisa ban![]()
ehema ewa kale ne a kale
