බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අද කඩුවෙල ගියා අපේ ඔෆිස් එකේ එකෙක් යට වෙලා නිසා ඌව බලන්න
    උඩ තට්ටුවේ උන් හිරවෙලා වතුර එහෙම නැහැ බොන්න ලයිට් නැහැ
    බෝට්ටු වල තමා ගියේ කතා කරල වැඩක් නැහැ බන් මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැක්කම කවදාවත් මෙහෙම විපතක් දැකපු අය නෙවෙයි ඒ මිනිස්සු අසරණ වෙලා අන්තිම විදියට මාර කරුමයක් තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ අද දවසේ ගෙදර දවසින් අස් පස් කර ගත්තා මගේ නෑයන්ට වඩා මාත් එක්ක හිතවත් කිරියේ යාලුවෝ ටික පිහිටෙන්..... :D