බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සහෝදර වරුනි....
    බයික් එකේ රෝදේ ටිකක් වගේ වැහැන්න වගේ වතුරල දාල තියෙන්නේ..ගෙදර එකා කියනවා අවුලක් උනේ නෑලු...
    ඒ උනාට මගේ හිතට හරි මදි...:baffled:
    කෝකටත් කියලා ෆුල් සර්විස් එකක් දානවා....3000ක් වගේ නෙහ් යන්නෙත්:rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සහෝදර වරුනි....
    බයික් එකේ රෝදේ ටිකක් වගේ වැහැන්න වගේ වතුරල දාල තියෙන්නේ..ගෙදර එකා කියනවා අවුලක් උනේ නෑලු...
    ඒ උනාට මගේ හිතට හරි මදි...:baffled:
    කෝකටත් කියලා ෆුල් සර්විස් එකක් දානවා....3000ක් වගේ නෙහ් යන්නෙත්:rolleyes:

    start nokara aran yaman kokatath.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝදර වරුනි....
    බයික් එකේ රෝදේ ටිකක් වගේ වැහැන්න වගේ වතුරල දාල තියෙන්නේ..ගෙදර එකා කියනවා අවුලක් උනේ නෑලු...
    ඒ උනාට මගේ හිතට හරි මදි...:baffled:
    කෝකටත් කියලා ෆුල් සර්විස් එකක් දානවා....3000ක් වගේ නෙහ් යන්නෙත්:rolleyes:

    ඉන්සුවරන්ස් එකට කියලා හිටපං වාහේ ඉස්සෙල්ලා.. :angry:.
    දසමයක් :P හොල්ලන්න කලින් උන්ට ඉන්ෆෝර්ම් කරලා හිටපන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං නං දසම එකක් බය නෑ... වයිබරේ සද්දේ දාපු ඩෑල් ටික පරිස්සමෙන් හිටපල්ලා. විසේසෙන් නොපෙනෙන්න කියලා සිංහලෙන් කොටාපු උන්...