බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙහෙම දෙයක් මම කියලා තියෙනවා නම් කොහේ හරි... පෙන්නපන්...:cool:
    ස්ක්‍රීන් සොටක් හරි මොකක්ම හරි එකක් පෙන්නපන්..:cool:
    මගේ දුප්පත් කාර් එක ඒ වෙලේම RMV ගිහින් උඹේ නමට හරෝලා දෙනවා පැවරුම් ගාස්තුත් මමම ගෙවලා..

    දසම එකයි දන්නේ..ඔයැයිලා පෆ් කෑලි වල පොටෝ අල්ලද්දි අපි පොටෝ ඇල්ලුවේ කුක්කුමාලිලාගේ.. :baffled:
    කොහොමද ඒක?

    කුක්කුමාලි ඊයේ පින්තූරුවක් දාලා තිබ්බා හෝටලේක කාමරේක ඉදන්. මම දන්න ලෙසට නම් හිල්ටන්.හෝටලේ කාමරේ ගාන දන්නවනේ. ඉතුරු ටික මම කියන්නෙ නෑ.;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    :shocked::baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි කලින් කොරා.. ඕනිනන් ආයිත් කොරන්නත් පුලුවන්.. අපි කොරනකල් බලන් ඉන්නෙ නැතුව සහෝ වැඩක් පලක් කරගෙන ඉන්නකො...:baffled::baffled:

    මේ.. අරූ කෝල් කරේ නැහැ... :no:

    amma palla mage geni palla mage daruwa palla.....

    mama owata ne. daruwath mage nam newei ooi. onama welawaka DNA test ekakata mama lesthi.... :eek::eek::eek::eek::eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුක්කුමාලි ඊයේ පින්තූරුවක් දාලා තිබ්බා හෝටලේක කාමරේක ඉදන්. මම දන්න ලෙසට නම් හිල්ටන්.හෝටලේ කාමරේ ගාන දන්නවනේ. ඉතුරු ටික මම කියන්නෙ නෑ.;)

    කියන තරම් රහක් නෑ හැබෑ ඕකේ.. මේකප් නැතුව අනන්ත එනවා අපේ සැලෝන් එකට.. ;)
    අරවා නම් හම්මේ ඉතින්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    amma palla mage geni palla mage daruwa palla.....

    mama owata ne. daruwath mage nam newei ooi. onama welawaka DNA test ekakata mama lesthi.... :eek::eek::eek::eek::eek::eek:

    ඒ කතාව අමතක උනා නේ... :lol: :lol: :lol: :lol:
    අන්න ටෝක්ස් එක.... එතකොට උඹ කියන්නේ.... කුමාර??? :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ දැන් මොකද්ද කරන්න් යන්නේ කියපං.. රස්සාවෙන් අස් වෙනවද?
    සීවී එක යවනවා බන් හැම එකාටම මම....
    සෙට් උන ගමන් රෙසිග්නේශන් දුන්න අයින් උනා
    දැන් මම ඉන්න තත්වෙත් එක්ක ජොබක් ඕනේ බන්..නැත්තම් උට්ට ඊයේම නවතිනවා මම..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොමර්ෂල් බැංකුවේ හැකින් කේස් එකක් ගිහිල්ලා ඉන්න එවුන් අස් කරලද කොහෙද අලුතින් වෙකන්සි දාල තියෙන්නේ :lol: