මෙහෙම දෙයක් මම කියලා තියෙනවා නම් කොහේ හරි... පෙන්නපන්...
ස්ක්රීන් සොටක් හරි මොකක්ම හරි එකක් පෙන්නපන්..
මගේ දුප්පත් කාර් එක ඒ වෙලේම RMV ගිහින් උඹේ නමට හරෝලා දෙනවා පැවරුම් ගාස්තුත් මමම ගෙවලා..
දසම එකයි දන්නේ..ඔයැයිලා පෆ් කෑලි වල පොටෝ අල්ලද්දි අපි පොටෝ ඇල්ලුවේ කුක්කුමාලිලාගේ..
කොහොමද ඒක?
කුක්කුමාලි ඊයේ පින්තූරුවක් දාලා තිබ්බා හෝටලේක කාමරේක ඉදන්. මම දන්න ලෙසට නම් හිල්ටන්.හෝටලේ කාමරේ ගාන දන්නවනේ. ඉතුරු ටික මම කියන්නෙ නෑ.






