බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල උට්ටයි යකුනේ.... ආයේ වතුර දාන්න වගේ යන්නේ......!! :dull: :( :(
    අෆ්ෆට සිරි..සැමනිලා තියෙයි....:dull:
    බිරින්දෑත් කොල් කරල කිව්ව එන පාරේ දිගටම වතුර දාල කියලා....:dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කිබුල් මාමේ අද ආවේ මොරගහහේන පාරෙන්ද..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම් :nerd:

    විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සයුඩ් වහන්තරාටික ගැන මේකේ ඉන්න උන්ට පොඩ්ඩක් කියපන්කෝ..
    උන්ට උඹ නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න තියන එකක් නෑ මේකේ ඉන්න එව්වෝ....
    Troll-Face.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සයුඩ් වහන්තරාටික ගැන මේකේ ඉන්න උන්ට පොඩ්ඩක් කියපන්කෝ..
    උන්ට උඹ නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න තියන එකක් නෑ මේකේ ඉන්න එව්වෝ....

    උඹට ඕනේ කියලා ක්එලින්ම කියපං.... මේ ටිකෙ හොය හොයනේ ඉන්නේ... :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම් :nerd:

    විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!:dull:

    Apita side thiya direct wath na :lol::lol: