kottoru maami oba thuma jeeppuwa gattada? dan nam aye ganili boru neda waahana.
ai ban vibare damme gaththa kiyala, hoda welawata gaththe naththan e wadeth habak, anthimata pajero intercooler ekak gaththe.............
kottoru maami oba thuma jeeppuwa gattada? dan nam aye ganili boru neda waahana.
ඉදල හිටල කිඹුලත් ළිදේ බහිනව නේද රෙදි ගලෝලෙන.![]()

වාහන වලට සොට් එක දීලා නේද පිංවතුනි...![]()

නොද්දකින් මුන්..... දැන් ඉතින් DX එක ලක්ෂ 10කින් මෙහා දෙන්නේ නෑ..... 

මල උට්ටයි යකුනේ.... ආයේ වතුර දාන්න වගේ යන්නේ......!!![]()
![]()
![]()
Ee kohomada ?
අෆ්ෆට සිරි..සැමනිලා තියෙයි....මල උට්ටයි යකුනේ.... ආයේ වතුර දාන්න වගේ යන්නේ......!!![]()
![]()
![]()

කිබුල් මාමේ අද ආවේ මොරගහහේන පාරෙන්ද..
ai diyagama ala uthuralada?ඔව් බන් ඊයේ රෑත්ai diyagama ala uthuralada?
සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම්
විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!
සයුඩ් වහන්තරාටික ගැන මේකේ ඉන්න උන්ට පොඩ්ඩක් කියපන්කෝ..
උන්ට උඹ නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න තියන එකක් නෑ මේකේ ඉන්න එව්වෝ....

සිංහළු... සුභ දවසක්.... වැහිබර කාළගුණය එක්ක ටිකක් දුක්බර දවසක්....සයිඩ් එකෙන් තියන් හිටිය කෙල්ලව නතර කරන්න කාලය හරි හරි වගේ..හ්ම්ම්ම්ම්... අද සතුටුයි අම්මා මගේ විවාහ ගැන කථා කලා Direct... මේ අවුරුද්දෙම බන්දලා දෙනවලු.... කේන්දරෙත් අවුල් නිසා(කුජ දෝෂ )ඉක්මනට කරලා දෙනවා කිව්වා.. උගත් හොඳ කීප දෙනෙක් මං ගැන ඇහුවලු.. සයිඩ් වහන්තරාව කාලයක් තියන් හිටියා.. ඊයේ රන්ඩුත් උනා.. මටත් දැන් දැන් වදයක් වීගෙන එන්නේ.. දුකකුත් නැත්තෙම නෑ.. ඒත් මට හොඳ කෙනෙක් ලැබෙයි... හ්ම්ම්ම්
විවාහය... ම්ම්ම්හ්.. අනේ මන්දා හිතනකොටත් මොකද්ද මොකද්ද වගේ... සුන්දර වෙයි නේහ්? බැඳපු නාකී කොකටුවනි... අදහස් පළ කළ මැන...!!!

Apita side thiya direct wath na![]()

සයිඩ් කෑලි කරන එක ලේසියි ඩිරෙක්ට් කරනවට වැඩිය...![]()
Athdakimenda manda kiyanne 
උඹට ඕනේ කියලා ක්එලින්ම කියපං.... මේ ටිකෙ හොය හොයනේ ඉන්නේ...![]()