ඊයේ රෑ ඉදන් වතුර දාල බං යන පාරවල් වල.......
යන්න බැරි නිසා වාහනේ බිරින්දෑ ගේ මහ ගෙදර දාලා මම ඉනවටක් වතුරෙ බැහැලා ගෙදර ගියා....
අද උදේ හතර වටින් වතුර දාලා....
කරන්නම දෙයක් නැති නිසා ඇදුම් ටික අරං වතුරේ බැහැල ඇවිත් මහගෙදරින් ඇදගෙන ආවා...

අපි අර එක එක ඒවා කිව්ව ෆෝන් එකෙනුත් දසම එකක් හරි ෆොටෝ ගහන්නත් පුලුවන් නේහ්.......