මමයි සඹුටමයි 6.25 වෙද්දි ආවා එදා...
ඒ වෙලාවට එතෑකී..උඹට අවුලක් නැත්තම් ඉතරක්.
උපාසකේත් 7 කිට්ටු කරලා ආවානේ.
නාකියාව දෙකක් ඇනලා පටවගෙන එන්නම් අපි එන කොච්චියෙම..
සඹුටමා හොල්මන් වලට බයේ සෙනසුරාදා රෑට බොඩිමේ නොහිටියට හරි දරුණු මිනිහා. නාකියට "හප්" කිවත් ඇති..
ela ela






උඹට අවුලක් නැත්තම් ඉතරක්. 


මාස තුන පහූනා නේද? අර පෙරාමිනේ අල්ල ගනින්...

පොඩිම එකා සංගු.
අනික් ඔක්කොම දරු පවුල් පොල් නාකි. 