බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ron-calados-original-dark-rum-the-caribbean-10432345.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!!
    අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා.
    තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ!

    මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඊයේ ඉඳන් අහනවා.. එක වල් බාවෙක් මට උත්තර දුන්නේ නෑ...
    සැමණියං!!!!!

    දන්න එකෙක් මට කියපල්ලා අර සුනිලයි නිමලයි කොළඹ ආපු කොච්චියට නැග්ග විරිඳු ඩෑල් දෙක නැග්ගේ කොයි ඉස්ටේසමෙන්ද? බැස්සේ කොයි ඉස්ටේසමෙන්ද?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    ah kibul maami..........
     
    මේ මොන ලබ්බක්ද ඊයේ රැ ඉදන් සුනිලෙකුයි නිමලේකෙයු ගැන කියවනවා..................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අර ඊයේ බීලා වැල් අකුරෙන් සමයං කියවපු ඩෑල් එක?

    කෝච්චියේ විරිඳු කීවේ සුනිලුයි උනේ නංගියි කියපු එකා...

    කොහෙද වේශියේ සුනිල්ට නංගි කෙනෙක් හිටියේ....

    3970451.jpg
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෝ අර ඊයේ බීලා වැල් අකුරෙන් සමයං කියවපු ඩෑල් එක?

    කෝච්චියේ විරිඳු කීවේ සුනිලුයි උනේ නංගියි කියපු එකා...

    කොහෙද වේශියේ සුනිල්ට නංගි කෙනෙක් හිටියේ....

    නුවර කෝච්චිය කුරුණෑගල ස්ටේසමට ආපු කතාවකුත් කිව්වා නේ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සියළු බැඳීම් අතහැර කසාද බැඳිමට තීරණය කළෙමි.... :(

    ඒක සියලු බැදීම් වලට වඩා පට්ටම ලොකු මහා බරක් තියෙන බැදීමක් සහෝ...
    පරිස්සමින් වලට පැනපන්.. අපිත් වලේ ඉන්නව ගොඩ ඒමක් නැතුව...:P:P