Coke බොන්නෙ නෑ බන් දැන් සෑහෙන කාලෙක ඉදන්
සියළු බැඳීම් අතහැර කසාද බැඳිමට තීරණය කළෙමි....

වෙන මුකුත් තීරණය කරන්න තිබ්බෙම නැද්ද බං....!!Mara kathawakne yako eka.සියළු බැඳීම් අතහැර කසාද බැඳිමට තීරණය කළෙමි....

තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!!
අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා.
තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ!
මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!
මම ඊයේ ඉඳන් අහනවා.. එක වල් බාවෙක් මට උත්තර දුන්නේ නෑ...
සැමණියං!!!!!
දන්න එකෙක් මට කියපල්ලා අර සුනිලයි නිමලයි කොළඹ ආපු කොච්චියට නැග්ග විරිඳු ඩෑල් දෙක නැග්ගේ කොයි ඉස්ටේසමෙන්ද? බැස්සේ කොයි ඉස්ටේසමෙන්ද?
මේ මොන ලබ්බක්ද ඊයේ රැ ඉදන් සුනිලෙකුයි නිමලේකෙයු ගැන කියවනවා..................
කෝ අර ඊයේ බීලා වැල් අකුරෙන් සමයං කියවපු ඩෑල් එක?
කෝච්චියේ විරිඳු කීවේ සුනිලුයි උනේ නංගියි කියපු එකා...
කොහෙද වේශියේ සුනිල්ට නංගි කෙනෙක් හිටියේ....
සියළු බැඳීම් අතහැර කසාද බැඳිමට තීරණය කළෙමි....

