මාගේ මිත්‍රවරුනි,
කණගාටුවෙන් නුඹලාට පැවසිය යුත්තේ නුඹලාගේ කුමන්ත්රනය අසාර්ථක බවය.
බොට අරක හම්බ වේවි 22 යයි මෝරා කියන විට මේකේ මොකක් හරි කොස්සක් ඇති බව මට දැනුනි. අමිලයා ගෙන් මේකේ බර පැන එවන්නේ කෙසේද ඇසූ විට ආවාම බලමු යයි කියන විට ම මම වැඩේ දැන ගතිමි.
මොනව වුනත්, උඹල බොක්කෙ යාළුවන් බව නැවත වරක් පෙන්වීම ගැන මම ඉතාම හැගීම්බර වීමි. වෙසෙසින් අපේ මෝරා මාමා ගත් තීරණය මාත් ගැනීම හකුළුවා ගත් බව ද පවසමි. ඒ තීරණය ගෙන සෑහෙන දවසකි. නමුත් තීරණය පළමුව සලිත වූයේ මෝරා මාමා ගේ පීඇම් එක නිසාය. එවිට මා දෙගිඩියාවකට වැටුනෙමි. මක්නිසාද යත්, ඌ ලියා තිබූ දේ තාර්කිකව මෙන්ම හාදයාංගමව ද සත්‍ය නිසාය. දෙවනුව නුඹලා ඊයේ මට පෑ සහෝදරාත්මක මිත්‍රත්වය නිසා ය. පෙරා,මධු,සෙරෙප්පු,උපාසක,අමිල මලයා,රංග,කවියා ආදී න්ගේ මිත්‍රත්තවයේ ගණකම මට දැඩිව දැනුනි. ඇත්තෙන් ම නුඹලාගේ මිත්රත්තවය සහ සෙනෙහස මහමෙරක් තරම් ඊයේ මට දැනිනි. එසේම විල්තෙර නුඹලාට මොන තරම් දැනී ඇද්ද යන්න මට දැනී සතුටු සිත් අතිකර ගතිමි. ඒ නිසා නුඹලා සමග දිවි ගෙවීම සතුටකි යන අවසාන විග්රහයට මම එළඹියෙමි.
ජීවිතේ දුන්නට නුඹලාට පින්, මාගේ මිත්‍රවරුනි. නුඹලා පෙර භවයක මාගේ ම සහෝදරයන් වන්නට ඇතිය. සමහර විට එකම සටනක වැද දිවි පිදූ මිනිසුන් වන්නට ඇත. නුඹලා ගේ මිත්‍රත්තවයේ සුවද මෙතරම් දැනෙන්නේ ඒ නිසා ය.

අර අහපු සින්දු ටික තාමත් කන් දෙකේ දෝංකාර දෙනව වගේ... 

පී ඇම් ගැසීම කලාවක් නම් මම එහි කැමිලස් වෙමි. 