බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ මිත්‍රවරුනි,
    කණගාටුවෙන් නුඹලාට පැවසිය යුත්තේ නුඹලාගේ කුමන්ත්‍රනය අසාර්ථක බවය.:oo: බොට අරක හම්බ වේවි 22 යයි මෝරා කියන විට මේකේ මොකක් හරි කොස්සක් ඇති බව මට දැනුනි. අමිලයා ගෙන් මේකේ බර පැන එවන්නේ කෙසේද ඇසූ විට ආවාම බලමු යයි කියන විට ම මම වැඩේ දැන ගතිමි.:eek:

    මොනව වුනත්, උඹල බොක්කෙ යාළුවන් බව නැවත වරක් පෙන්වීම ගැන මම ඉතාම හැගීම්බර වීමි. වෙසෙසින් අපේ මෝරා මාමා ගත් තීරණය මාත් ගැනීම හකුළුවා ගත් බව ද පවසමි. ඒ තීරණය ගෙන සෑහෙන දවසකි. නමුත් තීරණය පළමුව සලිත වූයේ මෝරා මාමා ගේ පීඇම් එක නිසාය. එවිට මා දෙගිඩියාවකට වැටුනෙමි. මක්නිසාද යත්, ඌ ලියා තිබූ දේ තාර්කිකව මෙන්ම හාදයාංගමව ද සත්‍ය නිසාය. දෙවනුව නුඹලා ඊයේ මට පෑ සහෝදරාත්මක මිත්‍රත්වය නිසා ය. පෙරා,මධු,සෙරෙප්පු,උපාසක,අමිල මලයා,රංග,කවියා ආදී න්ගේ මිත්‍රත්තවයේ ගණකම මට දැඩිව දැනුනි. ඇත්තෙන් ම නුඹලාගේ මිත්‍රත්තවය සහ සෙනෙහස මහමෙරක් තරම් ඊයේ මට දැනිනි. එසේම විල්තෙර නුඹලාට මොන තරම් දැනී ඇද්ද යන්න මට දැනී සතුටු සිත් අතිකර ගතිමි. ඒ නිසා නුඹලා සමග දිවි ගෙවීම සතුටකි යන අවසාන විග්‍රහයට මම එළඹියෙමි.

    ජීවිතේ දුන්නට නුඹලාට පින්, මාගේ මිත්‍රවරුනි. නුඹලා පෙර භවයක මාගේ ම සහෝදරයන් වන්නට ඇතිය. සමහර විට එකම සටනක වැද දිවි පිදූ මිනිසුන් වන්නට ඇත. නුඹලා ගේ මිත්‍රත්තවයේ සුවද මෙතරම් දැනෙන්නේ ඒ නිසා ය.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹ අපිට කරලා තියෙන දේවල් එක්ක බලනකොට ඕක බොහොම සුලු දෙයක්... :yes:

    ඊයේ කලින් යන්න වුන එක ගැන සමාවෙන්න ඕනේ.. ආපහු දවසක එක්ටර්නල් හාඩ් ඩිස්ක් එක අරන් එන්නම්... :D අර අහපු සින්දු ටික තාමත් කන් දෙකේ දෝංකාර දෙනව වගේ... :baffled:

    ඒ කියන්නේ අර ජිංගල් කවදාවත් ප්ලේ වෙන්නේ නෑ කියන එක නේහ්...? :D
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාගේ මිත්‍රවරුනි,
    කණගාටුවෙන් නුඹලාට පැවසිය යුත්තේ නුඹලාගේ කුමන්ත්‍රනය අසාර්ථක බවය.:oo: බොට අරක හම්බ වේවි 22 යයි මෝරා කියන විට මේකේ මොකක් හරි කොස්සක් ඇති බව මට දැනුනි. අමිලයා ගෙන් මේකේ බර පැන එවන්නේ කෙසේද ඇසූ විට ආවාම බලමු යයි කියන විට ම මම වැඩේ දැන ගතිමි.:eek:

    මොනව වුනත්, උඹල බොක්කෙ යාළුවන් බව නැවත වරක් පෙන්වීම ගැන මම ඉතාම හැගීම්බර වීමි. වෙසෙසින් අපේ මෝරා මාමා ගත් තීරණය මාත් ගැනීම හකුළුවා ගත් බව ද පවසමි. ඒ තීරණය ගෙන සෑහෙන දවසකි. නමුත් තීරණය පළමුව සලිත වූයේ මෝරා මාමා ගේ පීඇම් එක නිසාය. එවිට මා දෙගිඩියාවකට වැටුනෙමි. මක්නිසාද යත්, ඌ ලියා තිබූ දේ තාර්කිකව මෙන්ම හාදයාංගමව ද සත්‍ය නිසාය. දෙවනුව නුඹලා ඊයේ මට පෑ සහෝදරාත්මක මිත්‍රත්වය නිසා ය. පෙරා,මධු,සෙරෙප්පු,උපාසක,අමිල මලයා,රංග,කවියා ආදී න්ගේ මිත්‍රත්තවයේ ගණකම මට දැඩිව දැනුනි. ඇත්තෙන් ම නුඹලාගේ මිත්‍රත්තවය සහ සෙනෙහස මහමෙරක් තරම් ඊයේ මට දැනිනි. එසේම විල්තෙර නුඹලාට මොන තරම් දැනී ඇද්ද යන්න මට දැනී සතුටු සිත් අතිකර ගතිමි. ඒ නිසා නුඹලා සමග දිවි ගෙවීම සතුටකි යන අවසාන විග්‍රහයට මම එළඹියෙමි.

    ජීවිතේ දුන්නට නුඹලාට පින්, මාගේ මිත්‍රවරුනි. නුඹලා පෙර භවයක මාගේ ම සහෝදරයන් වන්නට ඇතිය. සමහර විට එකම සටනක වැද දිවි පිදූ මිනිසුන් වන්නට ඇත. නුඹලා ගේ මිත්‍රත්තවයේ සුවද මෙතරම් දැනෙන්නේ ඒ නිසා ය.

    :cool:පී ඇම් ගැසීම කලාවක් නම් මම එහි කැමිලස් වෙමි. :P
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සමාවෙන්ඩ ඕන මහත්තුරු සේරමල
    කාලෙකින් එලකිරියටත් බීපුවම වෙන අාතල් සිද්ධි එකටත් එන්ඩ බැරිවුනා
    අපිත් ලංකාවෙ හිටිය නම් සෙට් වෙන්ඩ එනව අනිවා!
    ඒත් මාෙනාකරන්ඩද

    ලගදි නම් මෙහෙ කට්ටිය සෙට් වෙලා අම්බානෙට බිව්වා
    ඒත් කියන්ඩ තරම් ආතල් සිද්ධියක් නම් උනේ නෑ:yes::yes:

    අහ් ගිය ඉරිද අපි බීච් ගියා
    අපි ජෙම්බෙ ගහල සිංදු කියද්දි කොහෙදෝ හිටපු ජප්පො 2ක් තව ලොකු ජෙම්බෙ එකකුයි මවුත් ඕගන් එකකුයි අරන් ඇවිත් අපිට සෙට් උනා
    උන් දන්නයෑ බන් ලංකාවෙ සිංදු!
    ඒක හන්ද එකම තාලෙට යන සින්දු තමා කිව්වෙ

    ප. ලි,
    අපේ වටේට බිකිනි ඇදගත්තු ජප්පියො නටනව වීඩියෝ කලා
    මේකට දැම්මොත් ලංකාවටම ගියා වගේ තමා හින්ද දානඩ බෑ:rofl:
     
    මේකේ දාන්න බැරි නම් පෞද්ගලිකව එවපං...? :rofl::rofl:

    මම ජපන් ආවා බං ගිය සතියේ... 21 තමයි ඔහෙන් ආවේ... උඹ කොයි හරියෙද ඉන්නේ..? මම ටෝකියෝ අවට තමයි හිටියේ...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේකේ දාන්න බැරි නම් පෞද්ගලිකව එවපං...? :rofl::rofl:

    මම ජපන් ආවා බං ගිය සතියේ... 21 තමයි ඔහෙන් ආවේ... උඹ කොයි හරියෙද ඉන්නේ..? මම ටෝකියෝ අවට තමයි හිටියේ...

    කියන්ඩ එපැයි සුxxx පුතෝ! මට ඉරිද නිවාඩු හින්ද ඕන සුත්තක්
    මම ඉන්නෙ යොකොයමා වල
    තෝකියෝ වලට පැයයි...
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියන්ඩ එපැයි සුxxx පුතෝ! මට ඉරිද නිවාඩු හින්ද ඕන සුත්තක්
    මම ඉන්නෙ යොකොයමා වල
    තෝකියෝ වලට පැයයි...

    දැන් බං දන්නේ උඹ ජපන් ඉන්නෙ කියලා... ඉරිදා මම කරගන්න දෙයක් නැතුව මෙට්‍රෝ එකේ එහෙ මෙහෙ ටවුන් වලට ගියා... ශිබුයා.නකනො... ගින්සා පැත්තෙ කැරකුන එක තමයි කරේ... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දැන් බං දන්නේ උඹ ජපන් ඉන්නෙ කියලා... ඉරිදා මම කරගන්න දෙයක් නැතුව මෙට්‍රෝ එකේ එහෙ මෙහෙ ටවුන් වලට ගියා... ශිබුයා.නකනො... ගින්සා පැත්තෙ කැරකුන එක තමයි කරේ... :baffled:
    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දිගටම එලවන්න දීපං... ටික දවසකින් ගානට එලවයි... :yes:

    :baffled::baffled: ඔව් ටිකක් වෙලා ගියහම ගානට වැඩේ අල්ලගෙන ආවා.... ඒ උනාට මට බෑ නේ බං නින්දක් දාගෙන එන්න.... මෙයා නිදා ගත්තොත් එහෙම.....!! :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::baffled: ඔව් ටිකක් වෙලා ගියහම ගානට වැඩේ අල්ලගෙන ආවා.... ඒ උනාට මට බෑ නේ බං නින්දක් දාගෙන එන්න.... මෙයා නිදා ගත්තොත් එහෙම.....!! :P:P

    :lol::lol::lol:

    බොලා දෙන්නම නිදාගනි.. කාර් එක ඖටෝප්යිලට් යයි... ඕකේ රේඩාර් බ්‍රේක් තියෙනවනේ... අවුලක් නෑ ඉතිං...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාගේ මිත්‍රවරුනි,
    කණගාටුවෙන් නුඹලාට පැවසිය යුත්තේ නුඹලාගේ කුමන්ත්‍රනය අසාර්ථක බවය.:oo: බොට අරක හම්බ වේවි 22 යයි මෝරා කියන විට මේකේ මොකක් හරි කොස්සක් ඇති බව මට දැනුනි. අමිලයා ගෙන් මේකේ බර පැන එවන්නේ කෙසේද ඇසූ විට ආවාම බලමු යයි කියන විට ම මම වැඩේ දැන ගතිමි.:eek:

    මොනව වුනත්, උඹල බොක්කෙ යාළුවන් බව නැවත වරක් පෙන්වීම ගැන මම ඉතාම හැගීම්බර වීමි. වෙසෙසින් අපේ මෝරා මාමා ගත් තීරණය මාත් ගැනීම හකුළුවා ගත් බව ද පවසමි. ඒ තීරණය ගෙන සෑහෙන දවසකි. නමුත් තීරණය පළමුව සලිත වූයේ මෝරා මාමා ගේ පීඇම් එක නිසාය. එවිට මා දෙගිඩියාවකට වැටුනෙමි. මක්නිසාද යත්, ඌ ලියා තිබූ දේ තාර්කිකව මෙන්ම හාදයාංගමව ද සත්‍ය නිසාය. දෙවනුව නුඹලා ඊයේ මට පෑ සහෝදරාත්මක මිත්‍රත්වය නිසා ය. පෙරා,මධු,සෙරෙප්පු,උපාසක,අමිල මලයා,රංග,කවියා ආදී න්ගේ මිත්‍රත්තවයේ ගණකම මට දැඩිව දැනුනි. ඇත්තෙන් ම නුඹලාගේ මිත්‍රත්තවය සහ සෙනෙහස මහමෙරක් තරම් ඊයේ මට දැනිනි. එසේම විල්තෙර නුඹලාට මොන තරම් දැනී ඇද්ද යන්න මට දැනී සතුටු සිත් අතිකර ගතිමි. ඒ නිසා නුඹලා සමග දිවි ගෙවීම සතුටකි යන අවසාන විග්‍රහයට මම එළඹියෙමි.

    ජීවිතේ දුන්නට නුඹලාට පින්, මාගේ මිත්‍රවරුනි. නුඹලා පෙර භවයක මාගේ ම සහෝදරයන් වන්නට ඇතිය. සමහර විට එකම සටනක වැද දිවි පිදූ මිනිසුන් වන්නට ඇත. නුඹලා ගේ මිත්‍රත්තවයේ සුවද මෙතරම් දැනෙන්නේ ඒ නිසා ය.

    කිබුල් මාමි අවුරුදු ගානක් සත පහක් වත් බලාපොරොත්තු නොවී කරපු රේඩියෝවත් එක්ක ඕක මොකක්ද!