ඒ කුමන්ත්‍රණ වලින් ගොඩ යන්න බෑ බං......
ජීවිතේ දිගටම ඩල්....
ජීවිතේ අනිත් අය මත ඩිපෙන්ඩ් වෙන කොට ඔහොම වෙනවා...![]()
ඒ මොකද්ද ඒ හරුපෙ?

ඒ කුමන්ත්‍රණ වලින් ගොඩ යන්න බෑ බං......
ජීවිතේ දිගටම ඩල්....
ජීවිතේ අනිත් අය මත ඩිපෙන්ඩ් වෙන කොට ඔහොම වෙනවා...![]()

Jobak set une nadda? Man next september wage yanawa.![]()

උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......
මම කිව්වා කරන්න තියන දේ.....
උදේ පාන්දර ම දොරකොඩ අස්සෙන් ඕන කරන මයික්‍රො/නැනේ සිම් එක ඇවිල්ල තිබ්බා, ඇවිදගෙන......![]()
ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....එහෙම බෑ මාමෙ. වැඩක් නම් වැඩක් විදියට තියෙන්නෙ ඕන. මට අවුලක් වෙන්නෙ නෑ. අරක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරල විකුනල දානව.

ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....
උඹත් දරු පවුලු කාරය නේහ්.......
මේ ඒක නෙවෙයි.
මෙන්න මේ ෆයිල් එක ඉන්ඩිවිජුවලි ඩවුන්ලොඩ් කරන්න තැනක් කියපං කෝ
api-ms-win-crt-runtime-l1-1-0-dll
එරර් එකක් එනව බං සමහර ප්‍රෝග්‍රෑම් වල. විසුවල් සී++ ඉන්ස්ටෝල් කලාම හරියනව කියල නෙට් එකේ තියනව බට් මගේ ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ......
youtube video tikak ikmanata download wenna danna kramayak kiyapalla.
ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....
උඹත් දරු පවුලු කාරය නේහ්.......
මේ ඒක නෙවෙයි.
මෙන්න මේ ෆයිල් එක ඉන්ඩිවිජුවලි ඩවුන්ලොඩ් කරන්න තැනක් කියපං කෝ
api-ms-win-crt-runtime-l1-1-0-dll
එරර් එකක් එනව බං සමහර ප්‍රෝග්‍රෑම් වල. විසුවල් සී++ ඉන්ස්ටෝල් කලාම හරියනව කියල නෙට් එකේ තියනව බට් මගේ ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ......

අපොයි ප්‍රතිපත්ති රකින්න ගිහින් හොදට ටිංකිරි ගාගෙන තියනවා......එහෙම තමා ඉතින්. මාම ඔහොම කරල නැදද තමන්ගෙ ප්‍රතිපත්තිය, ආත්ම අභිමානය වෙනුවෙන්.
c++ අයින් කරල ආයෙ දාල බැලුවෙ නැද්ද?