බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    trollface.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උයා ඉතිං කියන එක හාන්නෙ නෑ නේහ් මාමේ......:dull:
    මම කිව්වා කරන්න තියන දේ.....

    උදේ පාන්දර ම දොරකොඩ අස්සෙන් ඕන කරන මයික්‍රො/නැනේ සිම් එක ඇවිල්ල තිබ්බා, ඇවිදගෙන......:baffled:

    එහෙම බෑ මාමෙ. වැඩක් නම් වැඩක් විදියට තියෙන්නෙ ඕන. මට අවුලක් වෙන්නෙ නෑ. අරක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරල විකුනල දානව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම බෑ මාමෙ. වැඩක් නම් වැඩක් විදියට තියෙන්නෙ ඕන. මට අවුලක් වෙන්නෙ නෑ. අරක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරල විකුනල දානව.
    ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....
    උඹත් දරු පවුලු කාරය නේහ්.......:dull:

    මේ ඒක නෙවෙයි.
    මෙන්න මේ ෆයිල් එක ඉන්ඩිවිජුවලි ඩවුන්ලොඩ් කරන්න තැනක් කියපං කෝ

    api-ms-win-crt-runtime-l1-1-0-dll

    එරර් එකක් එනව බං සමහර ප්‍රෝග්‍රෑම් වල. විසුවල් සී++ ඉන්ස්ටෝල් කලාම හරියනව කියල නෙට් එකේ තියනව බට් මගේ ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ......
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....
    උඹත් දරු පවුලු කාරය නේහ්.......:dull:

    මේ ඒක නෙවෙයි.
    මෙන්න මේ ෆයිල් එක ඉන්ඩිවිජුවලි ඩවුන්ලොඩ් කරන්න තැනක් කියපං කෝ

    api-ms-win-crt-runtime-l1-1-0-dll

    එරර් එකක් එනව බං සමහර ප්‍රෝග්‍රෑම් වල. විසුවල් සී++ ඉන්ස්ටෝල් කලාම හරියනව කියල නෙට් එකේ තියනව බට් මගේ ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ......

    එහෙම තමා ඉතින්. මාම ඔහොම කරල නැදද තමන්ගෙ ප්‍රතිපත්තිය, ආත්ම අභිමානය වෙනුවෙන්.
    c++ අයින් කරල ආයෙ දාල බැලුවෙ නැද්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට සල්ලි ගස් වලින් කඩනවැයැ බං....
    උඹත් දරු පවුලු කාරය නේහ්.......:dull:

    මේ ඒක නෙවෙයි.
    මෙන්න මේ ෆයිල් එක ඉන්ඩිවිජුවලි ඩවුන්ලොඩ් කරන්න තැනක් කියපං කෝ

    api-ms-win-crt-runtime-l1-1-0-dll

    එරර් එකක් එනව බං සමහර ප්‍රෝග්‍රෑම් වල. විසුවල් සී++ ඉන්ස්ටෝල් කලාම හරියනව කියල නෙට් එකේ තියනව බට් මගේ ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ......
    :dull::dull:
    බම්ප් කුකුළණි!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තමා ඉතින්. මාම ඔහොම කරල නැදද තමන්ගෙ ප්‍රතිපත්තිය, ආත්ම අභිමානය වෙනුවෙන්.
    c++ අයින් කරල ආයෙ දාල බැලුවෙ නැද්ද?
    අපොයි ප්‍රතිපත්ති රකින්න ගිහින් හොදට ටිංකිරි ගාගෙන තියනවා......
    නමුත් මේ අපි අපි නේ බං.....ඕව එච්චර කෙයාර් කරනව ද මම......

    එහෙම වෙනම සී++ දාල නෑ නේහ්......:nerd:
    කොරල් හෝ ෆොටෝ ෂොප් වලින් ඉන්ස්ටෝල් වෙච්චි ඒව තමා තියෙන්නේ.....
     
    Last edited: