උබ, මම, සංගු, ඇවිදින මළගෙදර හා අමිලේ.................
බකස් ගෑවා "ඇවිදින මළ ගෙදර" සීන් එකට නම්..
උබ, මම, සංගු, ඇවිදින මළගෙදර හා අමිලේ.................
ඒ.. බුරුතේ...
උඹ මම වගේ තරුණ කොල්ලොන්ට ක්ලැරන්ස් විජේවර්ධනගෙන් ඔවදනක්.
මේන්න බලාපං.
"යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ
අඳුරුවී එය නිවී යන්නේ"
පේනවානේ මේ නාකි ටික සමයං කොරන හැටි..
වයසට යන්නෙ නෑ කියලනෙ හිතන් ඉන්නෙ ඉතිං.

පොඩි කොයි හරියෙන්ද දන්නෙ නෑ.පොඩිම එකා සංගු.
අනික් ඔක්කොම දරු පවුල් පොල් නාකි.
![]()



, යකෝ බංකරේ ඉදනුත් ගේම නේ මේ නාකි..................බකස් ගෑවා "ඇවිදින මළ ගෙදර" සීන් එකට නම්..
දරු පවුල් කියන්නේ නාකි ලක්ෂණයක් නෙවේ නේ, යකෝ බංකරේ ඉදනුත් ගේම නේ මේ නාකි..................
ayithiya mora maamige............

ඕක හරියන්නෙ පෙරා වගේ උන්ට.වයසට යන්නෙ නෑ කියලනෙ හිතන් ඉන්නෙ ඉතිං.
චූටි ලිදක් නේහ්?![]()

කැත කාර්ඩ් එක...
බොමුද??? උඹ හාං කීවේ නෑ තාම..


, කොටා එක මේ මාසෙට ලුත් උනා


..............අපේ area එකෙනං මම ඉතින එකෙන්ම හා තමා, කොටා එක මේ මාසෙට ලුත් උනා
..............

JABUK!

... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.
හරි තරුණ කට්ටිය කියමු බලන්න නාකි කමේ ලක්ශන?
එක කොන්දේසියක් තියේ, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.
![]()
පොඩි කොයි හරියෙන්ද දන්නෙ නෑ.පොඩිම එකා සංගු.
අනික් ඔක්කොම දරු පවුල් පොල් නාකි.
![]()

ක්ලැරියොන් තමා..
එහෙනම් සුවර් ඈ...
හරි තරුණ කට්ටිය කියමු බලන්න නාකි කමේ ලක්ශන?
එක කොන්දේසියක් තියේ, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.
![]()
අඩෝ මම දැන් පියන් එවන්නද.................ආ.. සඹුටමා..
උඹේ කෙල්ලට කාර්ඩමම් තේ පෙට්ටියක් තියෙනවා. ඒකි හොඳ එකී..
සඹුටමක් හරි මට එවන්නේ ඒකි ඉතරයි..



වේශ කොට්ටෝරු...sabutama badinne naththe ayi kiyala amuthuwen kiyanna one na ne, naththan okath naakiya oyage theory ekata......

හෙට එවාං.අද එපා..

















වේශ කොට්ටෝරු...![]()
අඩෝ මට දැන් මතක් උනේ මගේ පවර් බැන්ක් එක දීපිය ඌරා![]()