බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ, මම, සංගු, ඇවිදින මළගෙදර හා අමිලේ.................

    බකස් ගෑවා "ඇවිදින මළ ගෙදර" සීන් එකට නම්..

    o-o.jpeg
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ.. බුරුතේ...
    උඹ මම වගේ තරුණ කොල්ලොන්ට ක්ලැරන්ස් විජේවර්ධනගෙන් ඔවදනක්.
    මේන්න බලාපං.

    "යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
    නොසිතු විලසින් ඉගිල යන්නේ
    දිමුතු පහනක් සේ උදාවේ
    අඳුරුවී එය නිවී යන්නේ"


    පේනවානේ මේ නාකි ටික සමයං කොරන හැටි..

    ඕක හරියන්නෙ පෙරා වගේ උන්ට.:yes: වයසට යන්නෙ නෑ කියලනෙ හිතන් ඉන්නෙ ඉතිං.:P
    චූටි ලිදක් නේහ්? :eek:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පොඩි කොයි හරියෙන්ද දන්නෙ නෑ.:P පොඩිම එකා සංගු.:rolleyes: අනික් ඔක්කොම දරු පවුල් පොල් නාකි. :yes::D

    දරු පවුල් කියන්නේ නාකි ලක්ෂණයක් නෙවේ නේ :P:P:P:P, යකෝ බංකරේ ඉදනුත් ගේම නේ මේ නාකි..................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක හරියන්නෙ පෙරා වගේ උන්ට.:yes: වයසට යන්නෙ නෑ කියලනෙ හිතන් ඉන්නෙ ඉතිං.:P
    චූටි ලිදක් නේහ්? :eek:

    නිල් දෑසේ කැන් සලා
    යෞවනේ මත් කළා
    රන් දෙතොල් රඟ දෙනා
    හද සයුර කැළඹුනා :love:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol:
    කැත කාර්ඩ් එක...

    බොමුද??? උඹ හාං කීවේ නෑ තාම..

    අපේ area එකෙනං මම ඉතින එකෙන්ම හා තමා:cool::cool::cool:, කොටා එක මේ මාසෙට ලුත් උනා:P:P:P:P..............
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    හරි තරුණ කට්ටිය කියමු බලන්න නාකි කමේ ලක්ශන? :yes:
    එක කොන්දේසියක් තියේ, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි :D... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි තරුණ කට්ටිය කියමු බලන්න නාකි කමේ ලක්ශන? :yes:
    එක කොන්දේසියක් තියේ, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි :D... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.:P

    ඒ.. බුරුතේ.. පටං ගනින්...
    මම අඩු පාඩු පුරවන්නම්.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ක්ලැරියොන් තමා.. :yes:
    එහෙනම් සුවර් ඈ...

    elaz

    හරි තරුණ කට්ටිය කියමු බලන්න නාකි කමේ ලක්ශන? :yes:
    එක කොන්දේසියක් තියේ, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි :D... අනික ඔය කියන එව්වා එකක් හරි මට පුලුවන් කියල ඔප්පු කරොත් තොපි මට නාකිය කියන එක ඉල්ලා අස්කර ගන්න ඕනි.:P

    1.bomuda maath ekka (mora maamige thathwaya dani, meka anith naakinta)
    2.swimming karamuda maath ekka, race nowe one tharan dura pinanawa,dan nan puluwand amanda pool eka filter walin waheida manda........


    sabutama badinne naththe ayi kiyala amuthuwen kiyanna one na ne, naththan okath naakiya oyage theory ekata......
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ආ.. සඹුටමා..
    උඹේ කෙල්ලට කාර්ඩමම් තේ පෙට්ටියක් තියෙනවා. ඒකි හොඳ එකී..
    සඹුටමක් හරි මට එවන්නේ ඒකි ඉතරයි..
    අඩෝ මම දැන් පියන් එවන්නද.................:love::love::love: