බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ ඊයේ මේකේ ඉන්න සංවේදීම පුද්ගලයෙකුගේ අති සංවේදී තැනකට මරු පහරක් දීලා තිබුනා..
    අඩෝ... පව් බං. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතාං. :sorry: :sorry: :sorry:
    හොඳටම අඬලා.. :sorry:
    උබ හරි..තවත් නෝ බජනේ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ හරි..තවත් නෝ බජනේ:yes:

    බජනේ නවත්වන්න නෙමෙයි කියන්නේ මචං. මේකේ ඉන්න හිත හොඳ, බොක්කේ තියෙන දේ උනත් ඉල්ලුවොත් දෙන ලිස්ට් එකේ මුල් පහ ඇතුලේ ඉන්නවා ඒ පුද්ගලයා. ඒ වගේ යාලුවෙක් බොහෝම කලාතුරකින් උඹට සහ මට ලැබෙන්නේ. ඒ නිසා යාලුකම නැති කරගන්න එපා ලොවෙත්.
    බයිට් කරපං. විහිලු කරපං. උඹවත් බයිට් වෙනවා. ඒවා උඹ දශමෙකට ගනන් ගන්නේ නෑ කියලත් මම දන්නවා. ඒකයි උඹ මගෙත් හොඳ යාලුවෙක් වෙලා ඉන්නේ.
    ඒත් මචං... උඹ දන්නවා නේ ඒ පුද්ගලයා කොච්චර ලොකු දුකකින් ඉන්නේ කියලා උඹ ඔය කියපු දේ සම්බන්ධයෙන්. ඒ නිසා.. ආයේ දෙයක් කියනකොට හොදට හිතලා බලලා කියපං සංගු... :sorry::sorry::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අනේ.. සමයං බන්.
    ඔය සත්ව හිංසනේ කියලා කෑ ගහන උන් ඔක්කොම වෙජිටේරියන්ද බං?
    හරක් මරනවට කෑ ගැහුවට කමක් නෑ කුකුල් මස්, මාලු කන්නේ නැත්තම්. ඔවුවා ඔක්කොම කැපීපෙනීස සඳහා කරන මෝඩ වැඩ බන්.

    ඒකනම් ඇත්ත..ඒ ගෑණිත් බල්ලෝ දාල Embark brand එක promote කරලා තිබ්බේ...:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :no:
    වෙන එකක්.
    අපි ඔය ත්‍රීවිල් හයර් දුවන එව්වට වාහන දාන්නෑ.. :rofl::P

    ඒකෙ දැන් නැති මගුලක් නෑනේ බං..නැනෝ, කාර්, වෑන්, සේරම තියෙන්නේ...:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බජනේ නවත්වන්න නෙමෙයි කියන්නේ මචං. මේකේ ඉන්න හිත හොඳ, බොක්කේ තියෙන දේ උනත් ඉල්ලුවොත් දෙන ලිස්ට් එකේ මුල් පහ ඇතුලේ ඉන්නවා ඒ පුද්ගලයා. ඒ වගේ යාලුවෙක් බොහෝම කලාතුරකින් උඹට සහ මට ලැබෙන්නේ. ඒ නිසා යාලුකම නැති කරගන්න එපා ලොවෙත්.
    බයිට් කරපං. විහිලු කරපං. උඹවත් බයිට් වෙනවා. ඒවා උඹ දශමෙකට ගනන් ගන්නේ නෑ කියලත් මම දන්නවා. ඒකයි උඹ මගෙත් හොඳ යාලුවෙක් වෙලා ඉන්නේ.
    ඒත් මචං... උඹ දන්නවා නේ ඒ පුද්ගලයා කොච්චර ලොකු දුකකින් ඉන්නේ කියලා උඹ ඔය කියපු දේ සම්බන්ධයෙන්. ඒ නිසා.. ආයේ දෙයක් කියනකොට හොදට හිතලා බලලා කියපං සංගු... :sorry::sorry::sorry:
    ඒක තමා බන් උබ දන්නවනේ..සමහර වෙලාවට මගෙත් කට හොද නෑ කියලා කටට එන හැම මගුලමක්ම කියනවා නේ....මන් සිරාවට ඒක නම් එච්චර හිතුවේ නෑ...
    මාව බයිට් වෙන තරමට ඉතින් මාත් ආතල් එකට කාට හරි මොකක් හරි කියනවා නෙහ් බන්..මෙච්චර මගුලක් නම් මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...
    මට කාවවත් එහෙම රිද්දන්න ඕන නෑ බන් මම එහෙම ආතල් ගන්න එකෙන් නෙවෙයි..
    අතල් එකට බයිට් පාරක් දැම්මේ..ඒක කියහන්
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ..බුරුත මාමේ..
    අද කුසලයෑ උපන් දිනේ...
    මට 2002 උගේ උපන්දිනේ දවස මතක් උනා...

    උගේ ගෙදර ලබන සතිය දිහාට පාර්ටියක් තියේ කීවා අපි කස්ටියට.
    මම කීවා කොහොමත් 21 මට උඹව සෙට් වෙනවා කියලා.. ;)

    ඕකා මටත් ඕකම කිව්වා ලබන සතියේ සෙට් වෙමු කියලා, ඕකා ඉතින් අපිව ගෙට වද්ද ගන්නේ නැ නේ? ගිය සතියේ ට්‍රිප් එකටත් ආවා හවස 5 වෙද්දී ෆෝන් එක රින්ග් වුනා කොල්ලා මාරු................
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒක තමා බන් උබ දන්නවනේ..සමහර වෙලාවට මගෙත් කට හොද නෑ කියලා කටට එන හැම මගුලමක්ම කියනවා නේ....මන් සිරාවට ඒක නම් එච්චර හිතුවේ නෑ...
    මාව බයිට් වෙන තරමට ඉතින් මාත් ආතල් එකට කාට හරි මොකක් හරි කියනවා නෙහ් බන්..මෙච්චර මගුලක් නම් මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...
    මට කාවවත් එහෙම රිද්දන්න ඕන නෑ බන් මම එහෙම ආතල් ගන්න එකෙන් නෙවෙයි..
    අතල් එකට බයිට් පාරක් දැම්මේ..ඒක කියහන්

    tho kaatada monawada kiwe??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකා මටත් ඕකම කිව්වා ලබන සතියේ සෙට් වෙමු කියලා, ඕකා ඉතින් අපිව ගෙට වද්ද ගන්නේ නැ නේ? ගිය සතියේ ට්‍රිප් එකටත් ආවා හවස 5 වෙද්දී ෆෝන් එක රින්ග් වුනා කොල්ලා මාරු................

    කුසලයා ලිඳේ නේ.. :rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක තමා බන් උබ දන්නවනේ..සමහර වෙලාවට මගෙත් කට හොද නෑ කියලා කටට එන හැම මගුලමක්ම කියනවා නේ....මන් සිරාවට ඒක නම් එච්චර හිතුවේ නෑ...
    මාව බයිට් වෙන තරමට ඉතින් මාත් ආතල් එකට කාට හරි මොකක් හරි කියනවා නෙහ් බන්..මෙච්චර මගුලක් නම් මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...
    මට කාවවත් එහෙම රිද්දන්න ඕන නෑ බන් මම එහෙම ආතල් ගන්න එකෙන් නෙවෙයි..
    අතල් එකට බයිට් පාරක් දැම්මේ..ඒක කියහන්

    උඹ උබේ කට පාලනය කරගන්න ඉගෙන ගන්න ඕනි. මිනිස්සුන්ගෙ හැගීම් කියන්නෙ සෙල්ලන් නොවෙයි. ආයෙ එහෙම ඔහොම ජඩ කතාවක් කියල මට අහුවෙන්න එපා.:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා බන් උබ දන්නවනේ..සමහර වෙලාවට මගෙත් කට හොද නෑ කියලා කටට එන හැම මගුලමක්ම කියනවා නේ....මන් සිරාවට ඒක නම් එච්චර හිතුවේ නෑ...
    මාව බයිට් වෙන තරමට ඉතින් මාත් ආතල් එකට කාට හරි මොකක් හරි කියනවා නෙහ් බන්..මෙච්චර මගුලක් නම් මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...
    මට කාවවත් එහෙම රිද්දන්න ඕන නෑ බන් මම එහෙම ආතල් ගන්න එකෙන් නෙවෙයි..
    අතල් එකට බයිට් පාරක් දැම්මේ..ඒක කියහන්

    දසම එකේ ඩයල් එකක නෙමෙයි බං. ඒ නිසා උඹ එක්ක දසමෙකවත් තරහවක් නෑ කියලා මම හොදාකාරවම දන්නවා.. :yes:
    ඒත් පව් බං. සොරි කියාපං. :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ උබේ කට පාලනය කරගන්න ඉගෙන ගන්න ඕනි. මිනිස්සුන්ගෙ හැගීම් කියන්නෙ සෙල්ලන් නොවෙයි. ආයෙ එහෙම ඔහොම ජඩ කතාවක් කියල මට අහුවෙන්න එපා.:angry:
    ඒක තමා මන් ඉස්සෙල්ලත් කිව්වේ මෝර අයියේ...බජනේ නෑ කියලා තවත්...මගේ කටටත් බ්‍රේක් නැහැනේ..ඔයාටත් ඊයේ පෙරීදා දවසක මම ඒත් මොකක්ද කිව්වා නෙහ්.....
    ශේප් එකේ ඉන්නවා අදින් පස්සේ....:yes::yes:
     
    • Like
    Reactions: Srimaster

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක තමා මන් ඉස්සෙල්ලත් කිව්වේ මෝර අයියේ...බජනේ නෑ කියලා තවත්...මගේ කටටත් බ්‍රේක් නැහැනේ..ඔයාටත් ඊයේ පෙරීදා දවසක මම ඒත් මොකක්ද කිව්වා නෙහ්.....
    ශේප් එකේ ඉන්නවා අදින් පස්සේ....:yes::yes:

    :yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දසම එකේ ඩයල් එකක නෙමෙයි බං. ඒ නිසා උඹ එක්ක දසමෙකවත් තරහවක් නෑ කියලා මම හොදාකාරවම දන්නවා.. :yes:
    ඒත් පව් බං. සොරි කියාපං. :sorry:
    ඒ වෙලාවෙම සොරි කිව්වා බන්...රෑත් කිව්වා අද උදේ අන්තිම පාරටත් කිව්වා...