ඉවරයි...
බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා..![]()
![]()
දුකයි..
thopila hamadama gaha gannawane bola........
ඉවරයි...
බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා..![]()
![]()
දුකයි..
නැචුව-නැචුව......mamath DS da? ara pera nikamatawath kiwwe na ne!!!!!!!
Luckily I have 03 out of 04 as much as I want![]()

ඔහෙං බුර්ක දාගත්තු ඒව ද?මටනං ඔක්කොම තියනවා. නැත්තං හොයාගන්නත් මම දන්නවා.....![]()


නැචුව-නැචුව......
.94.....
අපි හිතින් තරුණ පරම්පරාවේ අන්තිම පුරුක් ටික....
අලස් සර් ගේ අන්තිම ගෝලයො සෙට් එක.....




ඉවරයි...
බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා..![]()
![]()
දුකයි..
අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....ඔයිලගේ දවස් 2යි. අපිට දවස් 3යි. අන්තිම දවස වෙනකොට අබ සරණයි. ටිකට් එක 8250/- දවස් තුනටම. අන්ලිමිටඩ් ලිකර්, බිර. ඔය අතරේ සකේ බෝතල් 3-4 කුත් දුවනවා.





api chu kollo e kaale.........


thopila hamadama gaha gannawane bola........
මයේ මස්සිනා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) පළවෙනි පාරට බිග් මැච් ගහපු අවුරුද්දේ. ඌ ඉසිපතනේ. මම තර්ස්ටන්. ඒ පාර ඌට බෙස්ට් බැට්ස්මන් හම්බුනා. ඒ වලිය දරුණුවටම ගියා. SSC එකේ විදුරුත් කුඩු කරා. 


e athal eka mata madi pero, anika tho wage mata kalawan gasan ba.......


අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....
බාබකිව් එකක් දාල, කොත්තු ගහල, පට්ට ආතල් එකක් ගන්නවා දවස ම......
කන් සාක්කු වල ඉතිං..........![]()
මටනං ඔක්කොම තියනවා. නැත්තං හොයාගන්නත් මම දන්නවා.....![]()

මේ පාර අපේ one day එක තියෙන්නේ කෙත්තරමේ ලු day&night. මෙච්චර කල් තිබුනේ SSC එකේ. හැබැයි අපි one day එකට එච්චර සෙට් වෙන්නේ නැහැ. බිග් මට්ච් එක තමයි ඔක්කොම සෙල්ලම්
අන්තිමට වලියක් ගියේ 2011 මැච් එකේ.මයේ මස්සිනා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) පළවෙනි පාරට බිග් මැච් ගහපු අවුරුද්දේ. ඌ ඉසිපතනේ. මම තර්ස්ටන්. ඒ පාර ඌට බෙස්ට් බැට්ස්මන් හම්බුනා. ඒ වලිය දරුණුවටම ගියා. SSC එකේ විදුරුත් කුඩු කරා.
ඊට පස්සේ වලි ගියේ නෑ බං. 2012 මල්ලි මෑන් ඔෆ් ද මැච් උනා. බයික් එකක් දුන්නා උට. අපේ OBU එකෙන් දෙන බයිසිකලේ ඌ අපේ ගෙදරටම ගෙනාවා ඉසිපතනේ පැත්තේන්..
2013 ඌ කැප්ටන් කරේ. ඒ පාර වලියක් ගියේත් නෑ. 50 වෙනි මැච් එක ඒ. ඊට දවස් 04කට පස්සේ තමා අපේ තාත්තා නැති උනේ. ඉසිපතනේ ටීම් එකම ආවා අපේ ගෙදර.
2014 තමා නූලෙන් මැච් එක ගියේ. වලියක් ගියේ නෑ.
2015 ගිය අවුරුද්දේ. ඒ ගියෙත් නෑ. 2015 තමා ජොයින්ට් පැරේඩ් එක කලේ. ඉස්කෝල දෙකෙන්ම..
කෝ වලි???![]()
ඔයිලගේ දවස් 2යි. අපිට දවස් 3යි. අන්තිම දවස වෙනකොට අබ සරණයි. ටිකට් එක 8250/- දවස් තුනටම. අන්ලිමිටඩ් ලිකර්, බිර. ඔය අතරේ සකේ බෝතල් 3-4 කුත් දුවනවා.

අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....
බාබකිව් එකක් දාල, කොත්තු ගහල, පට්ට ආතල් එකක් ගන්නවා දවස ම......
කන් සාක්කු වල ඉතිං..........![]()

පෙරෝ..මොකද බං අර ඇඩ් වැටෙන්නේ නැත්තේ අර උට්ටෙ
