බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled:
    ඉවරයි...
    බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
    අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා.. :( :( :(
    දුකයි..

    thopila hamadama gaha gannawane bola........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නැචුව-නැචුව......
    .94.....
    අපි හිතින් තරුණ පරම්පරාවේ අන්තිම පුරුක් ටික....
    අලස් සර් ගේ අන්තිම ගෝලයො සෙට් එක.....

    :yes::yes::yes::yes:
    api chu kollo e kaale.........
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :baffled:
    ඉවරයි...
    බිග් මැච් දාට ඉවරෙටම ඉවරයි දෙන්නා..
    අවුරුදු ගානකින් (මයේ හිතේ අවුරුදු 12කින් වගේ) මට අපේ බිග් මැච් එක කට් කරන්න වෙනවා පුද්ගලික හේතුවක් නිසා.. :( :( :(
    දුකයි..

    ඔයිලගේ දවස් 2යි. අපිට දවස් 3යි. අන්තිම දවස වෙනකොට අබ සරණයි. ටිකට් එක 8250/- දවස් තුනටම. අන්ලිමිටඩ් ලිකර්, බිර. ඔය අතරේ සකේ බෝතල් 3-4 කුත් දුවනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයිලගේ දවස් 2යි. අපිට දවස් 3යි. අන්තිම දවස වෙනකොට අබ සරණයි. ටිකට් එක 8250/- දවස් තුනටම. අන්ලිමිටඩ් ලිකර්, බිර. ඔය අතරේ සකේ බෝතල් 3-4 කුත් දුවනවා.
    අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....
    බාබකිව් එකක් දාල, කොත්තු ගහල, පට්ට ආතල් එකක් ගන්නවා දවස ම......
    කන් සාක්කු වල ඉතිං..........:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරෝ..මොකද බං අර ඇඩ් වැටෙන්නේ නැත්තේ අර උට්ටෙ

    දැන් කතා කලා.....
    යකෝ ෆ්‍රී ඇඩ් ලු! 500/-ක් ගෙවන්න ඕන ලු ඇඩ් එකක් දාන්න නම්...
    මොන හුයන්නක් ද බං මේහ්!
    මුං ගේ කර අඹන්න තියෙන්නේ පරයි!!!:growl::growl::growl::growl:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thopila hamadama gaha gannawane bola........

    අන්තිමට වලියක් ගියේ 2011 මැච් එකේ. :yes: මයේ මස්සිනා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) පළවෙනි පාරට බිග් මැච් ගහපු අවුරුද්දේ. ඌ ඉසිපතනේ. මම තර්ස්ටන්. ඒ පාර ඌට බෙස්ට් බැට්ස්මන් හම්බුනා. ඒ වලිය දරුණුවටම ගියා. SSC එකේ විදුරුත් කුඩු කරා.

    ඊට පස්සේ වලි ගියේ නෑ බං. 2012 මල්ලි මෑන් ඔෆ් ද මැච් උනා. බයික් එකක් දුන්නා උට. අපේ OBU එකෙන් දෙන බයිසිකලේ ඌ අපේ ගෙදරටම ගෙනාවා ඉසිපතනේ පැත්තේන්.. :lol:
    2013 ඌ කැප්ටන් කරේ. ඒ පාර වලියක් ගියේත් නෑ. 50 වෙනි මැච් එක ඒ. ඊට දවස් 04කට පස්සේ තමා අපේ තාත්තා නැති උනේ. ඉසිපතනේ ටීම් එකම ආවා අපේ ගෙදර.
    2014 තමා නූලෙන් මැච් එක ගියේ. වලියක් ගියේ නෑ.
    2015 ගිය අවුරුද්දේ. ඒ ගියෙත් නෑ. 2015 තමා ජොයින්ට් පැරේඩ් එක කලේ. ඉස්කෝල දෙකෙන්ම.. :cool:

    කෝ වලි??? :rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....
    බාබකිව් එකක් දාල, කොත්තු ගහල, පට්ට ආතල් එකක් ගන්නවා දවස ම......
    කන් සාක්කු වල ඉතිං..........:cool:

    මේ පාර අපේ one day එක තියෙන්නේ කෙත්තරමේ ලු day&night. මෙච්චර කල් තිබුනේ SSC එකේ. හැබැයි අපි one day එකට එච්චර සෙට් වෙන්නේ නැහැ. බිග් මට්ච් එක තමයි ඔක්කොම සෙල්ලම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටනං ඔක්කොම තියනවා. නැත්තං හොයාගන්නත් මම දන්නවා.....:lol:

    :eek:
    දවස් 04යි.. දෙන්නම් ජම්බූ.. මේවා ස්ක්‍රීස් සොට් පිටින් කොහොමද අක්කට පෙන්නනකොට මම..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ පාර අපේ one day එක තියෙන්නේ කෙත්තරමේ ලු day&night. මෙච්චර කල් තිබුනේ SSC එකේ. හැබැයි අපි one day එකට එච්චර සෙට් වෙන්නේ නැහැ. බිග් මට්ච් එක තමයි ඔක්කොම සෙල්ලම්

    oyath ds da?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අන්තිමට වලියක් ගියේ 2011 මැච් එකේ. :yes: මයේ මස්සිනා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) පළවෙනි පාරට බිග් මැච් ගහපු අවුරුද්දේ. ඌ ඉසිපතනේ. මම තර්ස්ටන්. ඒ පාර ඌට බෙස්ට් බැට්ස්මන් හම්බුනා. ඒ වලිය දරුණුවටම ගියා. SSC එකේ විදුරුත් කුඩු කරා.

    ඊට පස්සේ වලි ගියේ නෑ බං. 2012 මල්ලි මෑන් ඔෆ් ද මැච් උනා. බයික් එකක් දුන්නා උට. අපේ OBU එකෙන් දෙන බයිසිකලේ ඌ අපේ ගෙදරටම ගෙනාවා ඉසිපතනේ පැත්තේන්.. :lol:
    2013 ඌ කැප්ටන් කරේ. ඒ පාර වලියක් ගියේත් නෑ. 50 වෙනි මැච් එක ඒ. ඊට දවස් 04කට පස්සේ තමා අපේ තාත්තා නැති උනේ. ඉසිපතනේ ටීම් එකම ආවා අපේ ගෙදර.
    2014 තමා නූලෙන් මැච් එක ගියේ. වලියක් ගියේ නෑ.
    2015 ගිය අවුරුද්දේ. ඒ ගියෙත් නෑ. 2015 තමා ජොයින්ට් පැරේඩ් එක කලේ. ඉස්කෝල දෙකෙන්ම.. :cool:

    කෝ වලි??? :rolleyes:

    ade sry wenna one mata meter une uba mahaname kiyala.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයිලගේ දවස් 2යි. අපිට දවස් 3යි. අන්තිම දවස වෙනකොට අබ සරණයි. ටිකට් එක 8250/- දවස් තුනටම. අන්ලිමිටඩ් ලිකර්, බිර. ඔය අතරේ සකේ බෝතල් 3-4 කුත් දුවනවා.

    :yes:
    දනිමි.. ඒ ට්‍රැඩිශන් එක ලොවෙත් නෑ. ඔක්කොම ඔෆිස් වල උන් නිවාඩු දානවා නේ දවස් දෙකක්.. අපේ ට්‍රේඩ් එකේ ගොඩක් උන් රෝයල්, තොරා. ඔක්කොම නිවාඩු. ෆෝන් ඕෆ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි සෙට් වෙන්නේ වන් ඩේ එකට අයියේ....
    බාබකිව් එකක් දාල, කොත්තු ගහල, පට්ට ආතල් එකක් ගන්නවා දවස ම......
    කන් සාක්කු වල ඉතිං..........:cool:

    ඒ කොත්තු ගැසිල්ලට පින් සිද්ධ වෙන්න අපිටත් කොත්තුවල් කන්න පාර හැදුනා...:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ..මොකද බං අර ඇඩ් වැටෙන්නේ නැත්තේ අර උට්ටෙ

    අනේ මංදා අයියේ.. මටත් කොයිල් වගේ.. :eek:
    8 පාරක් ට්‍රයි කොලා. ඩිලිට් වෙනවා නේ..
     
    Status
    Not open for further replies.