බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ehenam match eka gahapanko:oo:

    :P :P බැරියෝ..
    ශිකේයි... ඊයේ ශෝ එක මැදෙන් ගෝතයෙක් කඩාපත් වෙලා වදයක් දුන්නා නේ. ඌත් එක්ක දුවන්න ගියා බෙල්ලන්විල.. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි... :sorry: :sorry: :sorry:

    අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.

    තීරණය ඔබ අතේ.
    පුක්ස්:rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :D:lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P :P බැරියෝ..
    ශිකේයි... ඊයේ ශෝ එක මැදෙන් ගෝතයෙක් කඩාපත් වෙලා වදයක් දුන්නා නේ. ඌත් එක්ක දුවන්න ගියා බෙල්ලන්විල.. :baffled:
    අනේ පල පල යන්න....
    ඒ වුනාට කියන්නේ කොහොම ද? අම්මේ ඇගිල්ල අග පණ තිබුණත් මම මේක අහනව කියලා..
    ෂුවර් අර දුවන්න කතා කරපු එකා සමනලයෙක් වෙන්ටෑ....:nerd::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පල පල යන්න....
    ඒ වුනාට කියන්නේ කොහොම ද? අම්මේ ඇගිල්ල අග පණ තිබුණත් මම මේක අහනව කියලා..
    ෂුවර් අර දුවන්න කතා කරපු එකා සමනලයෙක් වෙන්ටෑ....:nerd::dull:

    ඌ නිසා නම් නෙමෙයි දුවන්න ගියේ. ගෙදර උන්දෑ එක්ක යන්න ඕනම නිසයි ගියේ.. :dull:
    දවසට 5000 ස්ටෙප්ස් ඇවිදීම අනිවාර්ය කරලා තියෙන්නේ වෛද්‍යතුමා.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ නිසා නම් නෙමෙයි දුවන්න ගියේ. ගෙදර උන්දෑ එක්ක යන්න ඕනම නිසයි ගියේ.. :dull:
    දවසට 5000 ස්ටෙප්ස් ඇවිදීම අනිවාර්ය කරලා තියෙන්නේ වෛද්‍යතුමා.. :dull:
    දැන් තව එකක්.....
    බොරුවක් කියන්න පුරුදු වෙයං හරියට...
    ලොකු බොරුව දෙපැත්තෙන් පොඩි බොරු දෙකක් තියන්න ඕන කූඥ්ඥ දෙක ගැහුව වගේ සපෝට් එකට. නැත්තං ලොකු බොරුව වැටෙනවා....
    දැට්ස් වට් හැපන්ඩ් ටු යූ ඉන් දිස් ඔකේෂන්...බ්‍රෝ!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ පල පල යන්න....
    ඒ වුනාට කියන්නේ කොහොම ද? අම්මේ ඇගිල්ල අග පණ තිබුණත් මම මේක අහනව කියලා..
    ෂුවර් අර දුවන්න කතා කරපු එකා සමනලයෙක් වෙන්ටෑ....:nerd::dull:
    :rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් තව එකක්.....
    බොරුවක් කියන්න පුරුදු වෙයං හරියට...
    ලොකු බොරුව දෙපැත්තෙන් පොඩි බොරු දෙකක් තියන්න ඕන කූඥ්ඥ දෙක ගැහුව වගේ සපෝට් එකට. නැත්තං ලොකු බොරුව වැටෙනවා....
    දැට්ස් වට් හැපන්ඩ් ටු යූ ඉන් දිස් ඔකේෂන්...බ්‍රෝ!

    :)

    සින්ස් අයි ඩෝන්ට් හෑව් එනි ඕල්ඩර් බ්‍රදර්ස්, අයි ඈම් කස්නිඩරිං යූ ඈස් මයි ඔව්න් එල්ඩර් බ්‍රදර්. දැටි ඉස් ද රෙස්පෙක්ට් අයි හෑව් ෆොර් යූ. සෝ ෆොර් එනී රීසන් අයි වෝන්ට් ලයි ටු යූ. කීප් දැට් ඉන් යුවර් මයින්ඩ් බ්‍රෝ.

    යූ ඩෝන්ට් නෝ ද ප්‍රෙශර් අයි ඈම් හැවිං නව්. හර් බ්ලඩ් ශුගර් ලෙවල්ස් ආර් ඉන් ද මාර්ජිනරි ලෙවල්. අයි ඈම් සෝ වොරීඩ්.

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :)

    සින්ස් අයි ඩෝන්ට් හෑව් එනි ඕල්ඩර් බ්‍රදර්ස්, අයි ඈම් කස්නිඩරිං යූ ඈස් මයි ඔව්න් එල්ඩර් බ්‍රදර්. දැටි ඉස් ද රෙස්පෙක්ට් අයි හෑව් ෆොර් යූ. සෝ ෆොර් එනී රීසන් අයි වෝන්ට් ලයි ටු යූ. කීප් දැට් ඉන් යුවර් මයින්ඩ් බ්‍රෝ.

    යූ ඩෝන්ට් නෝ ද ප්‍රෙශර් අයි ඈම් හැවිං නව්. හර් බ්ලඩ් ශුගර් ලෙවල්ස් ආර් ඉන් ද මාර්ජිනරි ලෙවල්. අයි ඈම් සෝ වොරීඩ්.

    සීනි වැඩිවීම සාමාන්යයෙන් සිදුවේ. බිය නොවන්න. වයිද්ය උපදෙස් අකුරට පිලිපදින්න. හැම විටම රෙඩි පිට ඉන්න. උදව්වක් අවස්ය නම් අමතන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)

    සින්ස් අයි ඩෝන්ට් හෑව් එනි ඕල්ඩර් බ්‍රදර්ස්, අයි ඈම් කස්නිඩරිං යූ ඈස් මයි ඔව්න් එල්ඩර් බ්‍රදර්. දැටි ඉස් ද රෙස්පෙක්ට් අයි හෑව් ෆොර් යූ. සෝ ෆොර් එනී රීසන් අයි වෝන්ට් ලයි ටු යූ. කීප් දැට් ඉන් යුවර් මයින්ඩ් බ්‍රෝ.

    යූ ඩෝන්ට් නෝ ද ප්‍රෙශර් අයි ඈම් හැවිං නව්. හර් බ්ලඩ් ශුගර් ලෙවල්ස් ආර් ඉන් ද මාර්ජිනරි ලෙවල්. අයි ඈම් සෝ වොරීඩ්.

    අප්පා ඒකත් එහෙම ද?
    එහෙනං හැමදාම ඇවිද්දවපං කුකුළෝහ්.....
    විල්තෙර පස්සෙි බැරියැ...
    හිත රිදුන නං සමා වෙයං....ඒක නිකං ජෝක් එකට කීවේ...:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සීනි වැඩිවීම සාමාන්යයෙන් සිදුවේ. බිය නොවන්න. වයිද්ය උපදෙස් අකුරට පිලිපදින්න. හැම විටම රෙඩි පිට ඉන්න. උදව්වක් අවස්ය නම් අමතන්න.

    :)

    ඈස් අයි ප්‍රීවියස්ලි සෙඩ් යුවර් වර්ඩ්ස් ආර් කීපිං මී ස්ට්‍රෝන්ග් ඕල්වේස්. තෑන්ක්ස් බ්‍රෝ. දෙයාර් ආර් ෆිව් හියර් අයි ඩූ රෙස්පෙක්ක් මොස්ට්. යු ආර් ටොප් ඔන් ඉට්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :)

    ඈස් අයි ප්‍රීවියස්ලි සෙඩ් යුවර් වර්ඩ්ස් ආර් කීපිං මී ස්ට්‍රෝන්ග් ඕල්වේස්. තෑන්ක්ස් බ්‍රෝ. දෙයාර් ආර් ෆිව් හියර් අයි ඩූ රෙස්පෙක්ක් මොස්ට්. යු ආර් ටොප් ඔන් ඉට්.

    වචනෙට සීමා වෙන්නේ නෑ මලේ. ඕනි වෙලාවක කතා කරන්න. පුලුවන්තරම් ආගම දර්මය පැත්තට යොමුවන්න. පිරිත් අසන්න.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පා ඒකත් එහෙම ද?
    එහෙනං හැමදාම ඇවිද්දවපං කුකුළෝහ්.....
    විල්තෙර පස්සෙි බැරියැ...
    හිත රිදුන නං සමා වෙයං....ඒක නිකං ජෝක් එකට කීවේ...:(

    :)

    නෝ... නෙවර්.
    ජීවිතේ සෑහෙන කාලයක් දුක එක්ක ගෙවාපු මනුස්සයෙක්.
    අපි සන්තොසෙන් ඉන්නවා දකින්න හැමතිස්සෙම ආස සංවේදි පුද්ගලයෙක්.
    එහෙම කෙනෙක් කරන ජෝක් එකක් මම සිරියස් ගන්නේ නෑ මාමේ.
    මම දැකපු අපුරුම මිනිස්සු දෙන්නෙක් තමා කිඹුලා මාමි සහ මොර මාමි. වෙලාවකට දෙන්නාම ගැන ලොකු දුකක්, ආදරයක් සහ කැක්කුමක් එනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩ ටිකක් තියෙනවා. කරලා එන්නම්. චන්ඩියෙක් එහෙම ඇවිත් තගක් දැම්මොත් මාව දැණුවත් කරන්න.
    ගේම ඉල්ලන්න එහෙම නෙමෙයි. හැංගිලාම ඉන්න :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වචනෙට සීමා වෙන්නේ නෑ මලේ. ඕනි වෙලාවක කතා කරන්න. පුලුවන්තරම් ආගම දර්මය පැත්තට යොමුවන්න. පිරිත් අසන්න.:yes:
    :)

    අයි නෝ දැට් බ්‍රෝ. අයි නෝ යු ආර් අල්වේස් ටේකින් කෙයර් ඔෆ් මී. අයි ඈඑම් රියලි ලකී ටූ හෑව් අ පර්සන් ලයික් යූ ඉන් මයි ලයිෆ්. ඇන්ඩ් ප්‍රවුඩ් ඔෆ් යූ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අදත් වැඩ. රිපෝර්ට් එක කොහොමද? වැඩ ටික කරලා එන්නම්.. :dull:
    උබට ඊයේ මම කෝල් කරා:frown:

    රිපොර්ට් එක නොමල් ලු බන් අනේ මන්ද මට තෙරේන්නෙ නෑ:baffled::baffled:

    ඔසු සලෙන් බෙහෙත් ගන්න දීල තිබ්බ ඒක අද ගන්නව මන්...:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි... :sorry: :sorry: :sorry:

    අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.

    තීරණය ඔබ අතේ.

    ehenam match eka gahapanko:oo:

    :rofl: පෙරා ලිදේ.....!! :lol::lol:
     
    Status
    Not open for further replies.