මම අලුත් ළමයට කෙළින් ම කිව්වා.....
එළකිරි එකේ අන් පැනි පෙරා ගෙන එයි, එකෙක්වත් ගන්න එපා, කවුන්ටර් එකෙන් කිණ්ඩි හිනාවක් දාල යවන්න කියලා......

මම අලුත් ළමයට කෙළින් ම කිව්වා.....
එළකිරි එකේ අන් පැනි පෙරා ගෙන එයි, එකෙක්වත් ගන්න එපා, කවුන්ටර් එකෙන් කිණ්ඩි හිනාවක් දාල යවන්න කියලා......
ඒක ඇත්ත...අපෙ මුනෙ ගහලා නැනෙ අපි එලකිරි එකෙ කියලා......

ඒක ඇත්ත...
නමුත් සවේලන්ස් එකෙන් බලලා මම කියනව නේහ් ඔය එන්නේ එළකිරි පැණියෙකි කියල කෙල්ලන්ට.....
ඇයි අවුල් ද?![]()
තොගේ සැට් එකම ගලවයි කිබුලා

ද.නෑ. දැ.නෑ.ලිංගික කුහකත්වය

ද.නෑ. දැ.නෑ.
මොකද මම කෙනෙක් ගේ .........
ඔන නෑ එක්කෝ කුකුළෝහ්.....![]()

ගූගූගූගූගූගූගූඩ්!!!!තේරුන්නෑ.![]()

ඒක ඇත්ත...
නමුත් සවේලන්ස් එකෙන් බලලා මම කියනව නේහ් ඔය එන්නේ එළකිරි පැණියෙකි කියල කෙල්ලන්ට.....
ඇයි අවුල් ද?![]()
ලිංගික කුහකත්වය
ගූගූගූගූගූගූගූඩ්!!!!
පෙරා ගේ පපුව හෝස් ගා යන ආරංචියක් කිව්වා.....![]()

ගූගූගූගූගූගූගූඩ්!!!!
පෙරා ගේ පපුව හෝස් ගා යන ආරංචියක් කිව්වා.....![]()
ඕකා දැන් පොලොවේ පස් කයි ඒක අහලා.....!! 

කෝ මේකෙ බෙබාල සෙටෑර් එක
දවස් තුනක්ම නිවාඩු කියපු හාදයා පේන්නත් නෑ

නිවාඩු කියල මේකේ තැපල හරියනවද? කන්න බොන්න උයල දෙන්නෙ තලේබාන් කාරයොද?

නෑ මං බැලුවේ මේ නිවාඩු දවසේ නොස්ල් ටියුන් කරන්නවත් ගිහිල්ලද කියල![]()

නොසල් ටියුන් කරන්න සිංගප්පූරු යන්නයි ඉන්නෙ.

මෙහේ ආව නම් රංගුට කියල ෆ්රී කරගන්න තිබ්බා...
අනිද්ද ඇවිත් කුරු කුරු ගායි මේකට![]()