බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉංගිරිසි බෙහෙත් වලින් වැඩි උනා අයියේ... අද සිංහල බෙහෙත් කරන්න යනවා. අපතයෙක් වගේ ඔෆිස් ආවෙත්. ටී ශර්ට් එකකුත් ඇඳගෙන.. :baffled:

    කිරිනැළියෙ වෙද මහතා හොදා. හැබැයි වසයි.:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මේ... ඒ එකාද......
    ඌ ගැන තිබුන ප්‍රතිරූපේ කන්නාඩියකට ගලකින් ගැහුවා වගේ සලාං ගාලා බිඳූනා කියපන්කෝ.. :baffled:

    ඔන්ලයින් ප්‍රතිරූප වනාහි සැබෑ ජීවිතයේදි වහා බිඳේන සුළුය... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය කෑ ගහනකොට අහනවා ඇයි මොකෝ අවුල කියලා.. :baffled: අච්චර පේපර් සර්වියට් තිබ්බ එකේ ඌට ඒකම ඕනෙ වුනා අත පිහිදාන්න... :lol:

    බඩා මාමි හරි මුනියා.:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් පවු පවු එදා හාවි ආවෙත් නැත්තේ එහෙම කේස් එකකට:rofl:

    ඔව් ඔව්.. මොකද එදා ගෙදරට අලුතෙන් මෝල් ගහක් ගෙනල්ල තිබ්බලු... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොයින්ට් පේරා...දැන් පොයින්ට් හොයල හමාරයි කකුල කෙල උන නිසා:rofl:
    :rofl::rofl:හූ

    ඒත් යනවා යකූ... ගෙදර ඇත්තී එක්ක යනවා නේහ්. දැං ඊට වඩා ආතල්. එක තැන වාඩිවෙලා ඉන්න එක... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Affatasiri echarata monada ban une lol
    Ko yako photos :(

    දෙල්කඳ එකා නෙමෙයි. අර කටුකැලේ ඉන්න එකා හොඳේ.. ඊට පස්සේ පවුල් ප්‍රශ්ණ ඇවිත් මඟුලක් වේවි.. :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබ අද යනවා නෙහ්..:)

    අපරදේ බන් මට බෝඩිමට ආවට පස්සේ මතක් උනේ :eek:
    තායි බාත් 500ක විතර පොඩි සල්ලි වගයක් තිබ්බ උබට දෙන්න හිතන් හිටියෙ..කොහෙද ඉතින්:baffled:

    හෙට පාන්දර යන්නේ බන්.........

    Ahh meyada meh madushanka kiuwe lol mata ID mathaka thibbe nà nama kiuwata lol :D

    :shocked::shocked::shocked::shocked:

    බඩා ලිදේ... :lol:

    :P:P:P:P

    Malà keliyai :lol:
    Ekenek giye nam bonne na kiyala lu aiye :rofl: :lol:

    කව්රුත් බිව්වේ නෑ නේ!!!!

    තුනක් නෙමෙයි තව පහක් විතර සෙට් කරගන්න බැරි කමක් නෑ දත් මාමට... ලාබාල කෙලි පොඩිත්තියක්නේ සහේට අරන් තියෙන්නේ... :lol::lol:

    ඔය පටන් අරන් තියෙන්නේ!

    Achchi ta hal garanna. :dull: ubath honda bébék wenna ethi ehenam ohoma hitiyata :P

    කොකා කෝලා බොන්න හෙන දස්සයා මු....................
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Whaaaaaat :shocked: :lol: winasai :lol: ehenam hondata wedilada danne na iye lol

    මොකද්දෝ කවියක් කිව්වා ඉඳගෙන... මට තේරුනෙත් නෑ... කිඹුලට මතක ඇති සමහ්‍රවිට... :P
     
    Status
    Not open for further replies.