දැන් නම් සධාරණ සැකයක් එනවා උඹ ඌ ගැන කියන කතා පිලිබඳව...![]()
නිකං දුං ගහන්නේ නෑ නේහ්. BBQ ග්‍රිල් එකක්වත් තියෙන්න ඕනේ දුමක් නගින්න..

දැන් නම් සධාරණ සැකයක් එනවා උඹ ඌ ගැන කියන කතා පිලිබඳව...![]()

බීවා කියලා බැන්නා නම් කමක් නෑ අයියේ. බොනවට හැම ගෑණිම බනිනවා නේහ් අයියේ. මේ බැනලා තියෙන්නේ ශොපින් යන්න එන්න කියලනේහ් අයියේ...![]()

අවුරුද්දට ගෙදර යන්න බන්..වෙන මොකටදඋට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ..![]()

තොපේ බයිලා ඉවර වෙනකම් මම නො එමි. කොයිල් කොයිල් වගේ. මෙලෝ හුයන්නක් තේරෙන්නෙ නෑ.3.10 ට එමි.

අහ්හ් උබව අමතක උනා නෙහ්...
ට්‍රාන්ස්පේරන්සි වගේ එකක් ගනින්කෝ එහෙනම්..
උබගේ මොඩල් එකත් පට්ට![]()
උට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ..![]()
කැන්ඩි එක පැත්තේ යමු කියල දැන් ගොඩ දවසක ඉදන් කරච්චලේ...බිව්වා කියලද..?![]()



නැන්දිට මං කෑ ගහන්නෑනේ. නැන්දිට මම බයයි නේ..
කෑ ගැසීමේ උදාහරණයක් අවශ්‍ය නම් උයන ත්‍රෙඩ් එකේ "රයිඩර්ට ඇමතීම බලන්න"
...... තනිකරම අඬවැඩියාවක් නේ
....... 


ඒ කෑගැහිල්ලක්ද යකෝ...... තනිකරම අඬවැඩියාවක් නේ
.......
ඔහොමත් රිද්දගෙන දිග හෑලි ලියන එකෙක් මං දැක්කමයි කිරියේ.....
ඒකමයි ආයේ වැඩිය මුකුත් කිව්වේ නැත්තේ...
රිද්දගෙන දිගට දිගේ ලියන ඈඬියාවල් කියවන්න කම්මැලි![]()

යකෝ තෑන් දෙකකින් ලිදේ...හයිය්යෝ....එහෙමද... එහෙනම් මූත් කවදහරි යුරාජ් පාර්ට් 2 වෙනවා...![]()
කැන්ඩි එක පැත්තේ යමු කියල දැන් ගොඩ දවසක ඉදන් කරච්චලේ...
ඊයේ ඉතින් මම කට් එක දැම්මනෙහ්..තාම මලෙන් ඉන්නේ...![]()

ඉන්න මෙයා යන්න එපා...තොපේ බයිලා ඉවර වෙනකම් මම නො එමි. කොයිල් කොයිල් වගේ. මෙලෝ හුයන්නක් තේරෙන්නෙ නෑ.3.10 ට එමි.

නිකං දුං ගහන්නේ නෑ නේහ්. BBQ ග්‍රිල් එකක්වත් තියෙන්න ඕනේ දුමක් නගින්න..![]()

තොපේ බයිලා ඉවර වෙනකම් මම නො එමි. කොයිල් කොයිල් වගේ. මෙලෝ හුයන්නක් තේරෙන්නෙ නෑ.3.10 ට එමි.

හයිය්යෝ....එහෙමද... එහෙනම් මූත් කවදහරි යුරාජ් පාර්ට් 2 වෙනවා...![]()

අවුරුද්දට ගෙදර යන්න බන්..වෙන මොකටද![]()
තනියම යන්න බැහැනේ...එයා කලුතරනේ ඉතින්...තනියෙන් යන්න පුරුදු කරන්න.. අපි නම් එහෙමයි..![]()
