බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් නම් සධාරණ සැකයක් එනවා උඹ ඌ ගැන කියන කතා පිලිබඳව... :baffled:

    නිකං දුං ගහන්නේ නෑ නේහ්. BBQ ග්‍රිල් එකක්වත් තියෙන්න ඕනේ දුමක් නගින්න.. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බීවා කියලා බැන්නා නම් කමක් නෑ අයියේ. බොනවට හැම ගෑණිම බනිනවා නේහ් අයියේ. මේ බැනලා තියෙන්නේ ශොපින් යන්න එන්න කියලනේහ් අයියේ... :lol:

    හයිය්යෝ....එහෙමද... එහෙනම් මූත් කවදහරි යුරාජ් පාර්ට් 2 වෙනවා... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ.. :baffled:
    අවුරුද්දට ගෙදර යන්න බන්..වෙන මොකටද:growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්හ් උබව අමතක උනා නෙහ්...
    ට්‍රාන්ස්පේරන්සි වගේ එකක් ගනින්කෝ එහෙනම්..
    උබගේ මොඩල් එකත් පට්ට:)

    elaz

    උට උදේ ඉඳන් ආවේ කෝල් අයියලාගෙන් තමා.. එකෙක්ට 9 රෑ යමු කීවා. ඔක්කොමලට ටයිම් දුන්නේ රෑ.. :baffled:

    මාත් අහගෙන හිටියේ..............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බිව්වා කියලද..? :baffled:
    කැන්ඩි එක පැත්තේ යමු කියල දැන් ගොඩ දවසක ඉදන් කරච්චලේ...:sorry:
    ඊයේ ඉතින් මම කට් එක දැම්මනෙහ්..තාම මලෙන් ඉන්නේ...:P:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැන්දිට මං කෑ ගහන්නෑනේ. නැන්දිට මම බයයි නේ.. :baffled:
    කෑ ගැසීමේ උදාහරණයක් අවශ්‍ය නම් උයන ත්‍රෙඩ් එකේ "රයිඩර්ට ඇමතීම බලන්න"

    ඒ කෑගැහිල්ලක්ද යකෝ:rofl:...... තනිකරම අඬවැඩියාවක් නේ:lol::lol:.......

    ඔහොමත් රිද්දගෙන දිග හෑලි ලියන එකෙක් මං දැක්කමයි කිරියේ..... :lol:

    ඒකමයි ආයේ වැඩිය මුකුත් කිව්වේ නැත්තේ...:P
    රිද්දගෙන දිගට දිගේ ලියන ඈඬියාවල් කියවන්න කම්මැලි:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ කෑගැහිල්ලක්ද යකෝ:rofl:...... තනිකරම අඬවැඩියාවක් නේ:lol::lol:.......

    ඔහොමත් රිද්දගෙන දිග හෑලි ලියන එකෙක් මං දැක්කමයි කිරියේ..... :lol:

    ඒකමයි ආයේ වැඩිය මුකුත් කිව්වේ නැත්තේ...:P
    රිද්දගෙන දිගට දිගේ ලියන ඈඬියාවල් කියවන්න කම්මැලි:no:

    රිදිලා.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කැන්ඩි එක පැත්තේ යමු කියල දැන් ගොඩ දවසක ඉදන් කරච්චලේ...:sorry:
    ඊයේ ඉතින් මම කට් එක දැම්මනෙහ්..තාම මලෙන් ඉන්නේ...:P:(

    තනියෙන් යන්න පුරුදු කරන්න.. අපි නම් එහෙමයි.. :P
     
    Status
    Not open for further replies.