බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    katunayake ban office, mama office awillath pissuwak kelala, lokka file ekak genna kiyala mama file eka aran office eka watema giya kawda genna kiwwe kiyala meter nathuwa. aye set wemu kusalayage gedara set wenawa boru api uta wedding eke dipu rag eke hatiyata uge gani ape muna balanneth na dan :P:lol::lol::lol::lol::lol::lol::lol::P

    :rofl:
    මොකද්ද උඹලා කරේ? මට ට්‍රේනිං එක සෙට් උනානේ ඩුබායි වල.
    මම නම් ගෙදර ගියා නෝන්ඩි නැතුව. යතුර අතේ තිබුන නිසා නාලා නිදියාගත්තා. එදා අම්මලත් ඇවිත් හිටියා අපේ ගෙදර.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීපු වෙලාවක දේශපාලනේ කථා කරන තරම් කුජීත දෙයක් තවත් නෑ....:dull: මි. :P

    කසින් අයියට අසූ හාරදාහාට මල පැනලා..:growl: එද්දි උගේ කාර් එකේ ආවේ... අම්මෝ එනකන් මූ මට කුණුහරුපෙන් බයිනවා... කැ!@#$යා තෝ මට එකක් කියලා එතන එකක් කියනවා... :growl::angry:මම ගොනා සේ අහන් ආවා..:(

    දැන් බොද්දි දේශපානේ ඇදිලා එද්දිම නවත්තනවා මේ මේ මේ නවත්තහන්.. ඕවා එපා... :no:වෙන දෙයක් කතා කරපන් කියනවා.... :yes:

    මටත් නීරසම සබ්ජෙක්ට් එකක් බීපු වෙලාවට පොලිටික්ස් :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl:
    මොකද්ද උඹලා කරේ? මට ට්‍රේනිං එක සෙට් උනානේ ඩුබායි වල.
    මම නම් ගෙදර ගියා නෝන්ඩි නැතුව. යතුර අතේ තිබුන නිසා නාලා නිදියාගත්තා. එදා අම්මලත් ඇවිත් හිටියා අපේ ගෙදර.

    haffa wedding car eka winasa kara watema condom pumbala ellala,pitipasse seat eka purama condom daala, uge wife car eka dakapu wele idan apita rawanawa.............
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට අාවොතින් තේරෙයි මෙහෙ තරම!
    මමත් 2017-08-05 වෙන්ඩ කලින් ලංකාවෙ තමා බ්‍රෝ
    ඉන්න ටිකේ කීයක් හරි හොයන් ඒනව

    අායෙ දන්න අදුරන ඒකෙකුටවත් ජපන් යන්ඩ දෙන්නෙ නම් නෑ ස්ටුඩන්ට් වීසා:no::no:

    ඕව ගැන විස්තර කියල ත්‍රෙඩ් එකක් දාපන් මචං..මෙහේ ඉන්න කස්ටියට දැනගන්නත් එක්ක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාරිස්ටෙලා ඒකේ උන් අතර උෟගෙ නම මාර ප්‍රසිද්ධයි
    ඒ්ත් මම නම් දන්නෙ නෑ මචෝ නමින් අනිවාර්යෙන් දැකල නම් අැති මාත් කුරණ හින්ද
    මම මේරිස් ඒකට බන් ගියේ ඒකයි දන්නෙ නැත්තෙ

    හෑ උඹත් කුරණද.:shocked:... ඌත් එහේ නේ ඉන්නේ... ඌ මගේ මසියා:yes:....

    මාත් සෑහෙන කාලයක් ඔහේ හිටියා....පොඩි කාලේ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    haffa wedding car eka winasa kara watema condom pumbala ellala,pitipasse seat eka purama condom daala, uge wife car eka dakapu wele idan apita rawanawa.............

    :lol::lol::lol:
    අවුලක් නෑ. කුසල් නේ....
    ෆොටෝ එකක් දාපං.
    ශික්.. මට වෙඩිමට එන්න බැරි උනා නේ.. උගේ හෝම් කමිං දවසේ තමයි ලංකාවට ආවේ.. :sorry:
    අනිත් එක මම පට්ට ආසාවෙන් හිටියේ The Blue Waters එකේ වෙඩිං එකකට යන්න. මගේ වෙඩින් එකෙන් පස්සේ ගියේම නෑ බං.. :sorry:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol::lol::lol:
    අවුලක් නෑ. කුසල් නේ....
    ෆොටෝ එකක් දාපං.
    ශික්.. මට වෙඩිමට එන්න බැරි උනා නේ.. උගේ හෝම් කමිං දවසේ තමයි ලංකාවට ආවේ.. :sorry:
    අනිත් එක මම පට්ට ආසාවෙන් හිටියේ The Blue Waters එකේ වෙඩිං එකකට යන්න. මගේ වෙඩින් එකෙන් පස්සේ ගියේම නෑ බං.. :sorry:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුලක් නෑ. අපි වෙන කොහේ හරි සෙට් වෙමු. බොලා එක්ක අහක හිටිය මටත් ගුටි කන්න වෙන්නේ...

    :rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අවුලක් නෑ. අපි වෙන කොහේ හරි සෙට් වෙමු. බොලා එක්ක අහක හිටිය මටත් ගුටි කන්න වෙන්නේ...

    :rofl:

    ela ela unge roof top ekewath set wemu welawaka.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kiribathgoda, welawaka kusalath set karan mata call ekak deepan, kusal thaama bona eka nawaththalada danne na...........

    එලකිරි. සෙට් වෙමු. ඌ හොරෙන් බොයි නේ... :P
    අර මහර හන්දියෙන් 261 බස් පාරේ වෙල මැද බාර් එක කියලා ස්පොට් එකක් තියෙනවා නේ? දවස් දෙක්ක් විතර එතනට ගිහින් තියෙනවා. ඒකේ සෙට් වෙමුද? ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලකිරි. සෙට් වෙමු. ඌ හොරෙන් බොයි නේ... :P
    අර මහර හන්දියෙන් 261 බස් පාරේ වෙල මැද බාර් එක කියලා ස්පොට් එකක් තියෙනවා නේ? දවස් දෙක්ක් විතර එතනට ගිහින් තියෙනවා. ඒකේ සෙට් වෙමුද? ;)

    මේන් බොන එක නවත්තලා වයින් විතරක් බොනව කියපු උන් :lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එලකිරි. සෙට් වෙමු. ඌ හොරෙන් බොයි නේ... :P
    අර මහර හන්දියෙන් 261 බස් පාරේ වෙල මැද බාර් එක කියලා ස්පොට් එකක් තියෙනවා නේ? දවස් දෙක්ක් විතර එතනට ගිහින් තියෙනවා. ඒකේ සෙට් වෙමුද? ;)

    :P:P:P:P:P
    yako mama danneth nathi than uba dannawane, ela ela kohe hari set wemu, uba calla ekak diyanko aruth ekka balala free dawasaka.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P:P:P:P
    yako mama danneth nathi than uba dannawane, ela ela kohe hari set wemu, uba calla ekak diyanko aruth ekka balala free dawasaka.........

    වෙලමැද බාර් එක හෙන ෆේමස් නේ ඒ හරියේ...;)
    පට්ට චිස් ඔම්ලට් එකක් තියෙනවා ඒකේ..
    එතන සෙට් වෙමු. කුසලයා හොරෙන් හරි ගසයිද දන්නේ නෑ..
     
    Status
    Not open for further replies.