බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    උඹේ රෙප් කපයි මේකෙ සිල්වත්තු ටික ඕයි :lol::lol:

    :lol: mamath dakka keepa denek ge rep karapala thibba... :D kawuru karanwada manda... moko wenne ada?

    owa ganan ganna epa bung. mama puluwan hama welema meka kiyawanawa. full athal. apith ithn shot eka dammata nasput wenna mehema athal stories na danna. :sorry: ubalage stories full athal :lol::lol: REP+
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
    ++
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයේ අපි 5 දෙනෙක් 43% විස්කියක් ගැහුවා.. ජපානෙන් බැස්ස යාළුවෙක් ගෙනාවෙ.. ගසලා රෑ 12.30ට විතර ඇගපත සෝදගෙන කාලා ඇදට වැටුනා විතරයි හෝස් එක ඇරිය වගේ කාපු ඔක්කොම එලියේ :P පස්සේ උදේ නැගිටලා මමම සුද්ධ කරා :D
     
    • Like
    Reactions: smad and RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ අපි 5 දෙනෙක් 43% විස්කියක් ගැහුවා.. ජපානෙන් බැස්ස යාළුවෙක් ගෙනාවෙ.. ගසලා රෑ 12.30ට විතර ඇගපත සෝදගෙන කාලා ඇදට වැටුනා විතරයි හෝස් එක ඇරිය වගේ කාපු ඔක්කොම එලියේ :P පස්සේ උදේ නැගිටලා මමම සුද්ධ කරා :D

    උදේට ඇහැරෙනකොට ඉස්සෙල්ලාම මූණට සීතල දැනෙනවා නේහ්,,,

    මටත් දවසක් ඔහොම වෙලා තිබ්බා...බලද්දි ඒක උඩම නින්ද ගිහින්:baffled::baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඊයේ අපි 5 දෙනෙක් 43% විස්කියක් ගැහුවා.. ජපානෙන් බැස්ස යාළුවෙක් ගෙනාවෙ.. ගසලා රෑ 12.30ට විතර ඇගපත සෝදගෙන කාලා ඇදට වැටුනා විතරයි හෝස් එක ඇරිය වගේ කාපු ඔක්කොම එලියේ :P පස්සේ උදේ නැගිටලා මමම සුද්ධ කරා :D

    5 denek bothalayak bonawa kiyanne ekek gahala thiyenne 125-200 ml wage pramanayak ne. aiyo 200 k beela kabaraya danna. bonna bari nam nobee inna. iye mama thaniyama bothalayak gahuwa. hondata kaala joliye nida gaththa.
     
    Last edited:
    Status
    Not open for further replies.