බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
    මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට:eek:

    ehema kes ekak nehe
    office ekedith wediyenma karanna mekata ena eka kiyala dannawa
    gedaradith ekemane itin nikan inna welawata karanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ ප්‍රෙස් එකට ගිය වෙලාවේ වයිෆ් මට කෝල් කරලා නමුත් මෙෂින් සස්සේ හින්ද වදිනවා ඇහුනේ නැහැ. ගෙදර අවහම කෝල් කළා අයි අන්සාර් කලේ නැත්තේ කියල ඇහුව. එවෙලේ තමයි දැක්කේ මිස් කෝල් එකක් තියනවා.

    දැනේ නැහැ වගේ කිව්වා ආ..........මේකේ volume එක අඩු වෙලානේ කියල. එතනින් වැඩේ ශේප්.
    oya wage welawaka weradilawath
    wena genu paranayak answer koroth moko wenne
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක සක්ය එකේ වෙච්ච සින් එකක්
    2009 ඉරිද ක්ලාස් එක ගන්නේ දවල් 1ට විතර
    ඉතින් දවසක් ඔන්න අපි ක්ලාස් නිසා උදේ කොළඹ ඇවිත් කොල්ලෙක් දන්න ප්ලේස් එකක
    ගැසුවා සිගරට් වයිට් ඩයමන්ඩ් අනන් මනම් කුඩු වෙන්නම
    කොහොමහරි ඉතින් හැමෝටම සුපිරි ගානටම ආතල් කුඩු කියල වැඩක් නැහැ
    කොහොමහරි නුගේගොඩින් ශේප් එකේ අවා සක්ය එකටම
    අපේ සෙට් එකේ හැමෝගෙම යාලු වෙලා හිටිය කෙල්ලොත් ගැන්සියක් තමා හිටියේ
    අපි ඉතින් ශේප් එකේ හිනා වෙයි කිසිම ගානක් නැහැ වගේ ඉන්නවා
    ඔය දවස් වල සෝනි එරික්සන් කේ සෙවන් සෙවන් ෆෝන් එකක් තිබ්බ මම ගාව
    ඔකේ පොඩි අර ගේම් කට්ටක් තියෙනවා දාගෙන ආතල් එකට ගහන්න
    සෙට් එකේ කොටා කියල ඩයල් එකක් ඉන්නවා
    මුගේ වැඩේ හම්බුනාම ඕක අරගෙන ගහනවා ඔන්න ඉතින් වෙරි මරගාතේ මූ වැනි වැනි
    ගේම ගහනවා ටික වෙලාවකින් මූ ෆෝන් එක මෙසේ අස්සේ ඔබාගෙන සද්ද නොකර ගහනවා
    සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියලා මෙන්න මූ මුළු හෝල් එකටම ඇහෙන්න එකපාර
    බෘම් බෘම් බ්රුඋම් කියලා කෑගහන්න ගත්ත මූ දැන් බ්රේක් ගහනවා කටින් ගේම ගහනවා
    මූ ට කෙල්ල තමා වැඩේ නවත්ත ගත්තේ අර පන්ති බලන්න ඉන්න උන්ට සේරම නොන්ඩි
    ෆෝන් එක ගත්තා කෙල්ලොයි බල්ලොයි සේරම සරින් සැරේ අපි දිහා බලනවා
    පන්ති ඇරිලා ගෙදර යනකම් ගෑණු සෙට් එක අපිව පොලිස් පාක් එක ගාවින් බස්සලා බිමේ ආනිසංස කියලා දුන්නා
    බද අල්ලාගෙන හිනා වැඩේට හැබැයි
    පස්සේ ටික දවසක් සෙනසුරාද ක්ලාස් එකට ගියා විලි ලජ්ජාවට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් විලි නෑ ඉතින්..
    අහ උඹට මතකද මැච් එක බලන ඇවිල්ල ගත්ත ආතල් එක
    හැබැයි එදා කාටවත් නොට් උනේ නැහැ අපි නාගසලන් වෙන්න ගසලා හිටපු බව
     
    ranjana disasekara

    Well-known member
  • අද පාන්දර 4යි ගෙදර එනකොට තවම ඩොප්. හෙටත් තියනවා. අනික ලයිට් ගිහින් දැන් තමයි ආවේ

    කළුවරේ බොන්න එපා දෙඉයෝ අපේ එකෙක් එකපාරක් ගලක් උඩ බොද්දි ගල් කැල්ලක් හැපුව බයිට් එකට මරගාතේ තාම දත් හිරි වැටෙනවා සද්දේ මතක් වෙද්දී
     
    • Like
    Reactions: RIDER89

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මේක සක්ය එකේ වෙච්ච සින් එකක්
    2009 ඉරිද ක්ලාස් එක ගන්නේ දවල් 1ට විතර
    ඉතින් දවසක් ඔන්න අපි ක්ලාස් නිසා උදේ කොළඹ ඇවිත් කොල්ලෙක් දන්න ප්ලේස් එකක
    ගැසුවා සිගරට් වයිට් ඩයමන්ඩ් අනන් මනම් කුඩු වෙන්නම
    කොහොමහරි ඉතින් හැමෝටම සුපිරි ගානටම ආතල් කුඩු කියල වැඩක් නැහැ
    කොහොමහරි නුගේගොඩින් ශේප් එකේ අවා සක්ය එකටම
    අපේ සෙට් එකේ හැමෝගෙම යාලු වෙලා හිටිය කෙල්ලොත් ගැන්සියක් තමා හිටියේ
    අපි ඉතින් ශේප් එකේ හිනා වෙයි කිසිම ගානක් නැහැ වගේ ඉන්නවා
    ඔය දවස් වල සෝනි එරික්සන් කේ සෙවන් සෙවන් ෆෝන් එකක් තිබ්බ මම ගාව
    ඔකේ පොඩි අර ගේම් කට්ටක් තියෙනවා දාගෙන ආතල් එකට ගහන්න
    සෙට් එකේ කොටා කියල ඩයල් එකක් ඉන්නවා
    මුගේ වැඩේ හම්බුනාම ඕක අරගෙන ගහනවා ඔන්න ඉතින් වෙරි මරගාතේ මූ වැනි වැනි
    ගේම ගහනවා ටික වෙලාවකින් මූ ෆෝන් එක මෙසේ අස්සේ ඔබාගෙන සද්ද නොකර ගහනවා
    සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියලා මෙන්න මූ මුළු හෝල් එකටම ඇහෙන්න එකපාර
    බෘම් බෘම් බ්රුඋම් කියලා කෑගහන්න ගත්ත මූ දැන් බ්රේක් ගහනවා කටින් ගේම ගහනවා
    මූ ට කෙල්ල තමා වැඩේ නවත්ත ගත්තේ අර පන්ති බලන්න ඉන්න උන්ට සේරම නොන්ඩි
    ෆෝන් එක ගත්තා කෙල්ලොයි බල්ලොයි සේරම සරින් සැරේ අපි දිහා බලනවා
    පන්ති ඇරිලා ගෙදර යනකම් ගෑණු සෙට් එක අපිව පොලිස් පාක් එක ගාවින් බස්සලා බිමේ ආනිසංස කියලා දුන්නා
    බද අල්ලාගෙන හිනා වැඩේට හැබැයි
    පස්සේ ටික දවසක් සෙනසුරාද ක්ලාස් එකට ගියා විලි ලජ්ජාවට

    appa hathurekutawath ohomanam wenna epa.
     
    • Like
    Reactions: RIDER89

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කළුවරේ බොන්න එපා දෙඉයෝ අපේ එකෙක් එකපාරක් ගලක් උඩ බොද්දි ගල් කැල්ලක් හැපුව බයිට් එකට මරගාතේ තාම දත් හිරි වැටෙනවා සද්දේ මතක් වෙද්දී

    :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුද්‍රණයෝ... උඹ මටත් වඩා වයස ඩයල් එකක්නේ... :baffled: :lol:
    යකෝ ඔච්චර බොන්නේ කොහොමද බං... ? මගේ නම් උපරිම බාගේ තමයි.. ඒත් ඉතිං ගහලා ඉවරවෙනකොට ෆ්ලැට්.. එහෙම නැත්නම් කබරයා... :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුද්‍රණයෝ... උඹ මටත් වඩා වයස ඩයල් එකක්නේ... :baffled: :lol:
    යකෝ ඔච්චර බොන්නේ කොහොමද බං... ? මගේ නම් උපරිම බාගේ තමයි.. ඒත් ඉතිං ගහලා ඉවරවෙනකොට ෆ්ලැට්.. එහෙම නැත්නම් කබරයා... :(
    50++++ UNCLE :rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ බොනවට වඩා ආතල්නේ මේකේ තියෙන කතා ටික කියවන එක... :lol::lol:

    රයිඩරයට වෙච්ච දේ වගේම එකක් මගේ යාලුවෙක්ටත් වෙලා තිබුනා.. ඌ ඒක නිසා තාම ජින් බොන්නේ නෑ..

    ඌ හොඳට බීලා ගෙදර ආවලු... නිදන් ඉන්නකොට කබරයා වගේ සෙට් වෙලා.. මූ ඉතිං අමාරුවෙන් කාමරේ දොර ඇරගෙන ගෙදර ඉස්සර දොරත් ඇරන් එලියට ගිහිල්ලා මල් පාත්තියට කබරයා දාලා... උදේ මූට ඇදේ නිකං බත් ඇට වගේ අහුවෙනවලු.. බලනකොට මූ ඇදේත් කබරයා දාලා.. මූ ඊට පස්සේ සැකේට මල් පාත්තිය ලඟට ගිහිල්ලා බැලුවලු රෑ දාපු කබරයා මාක් එකක් තියෙනවද කියලා.. මුකුත් නැහැල්ලු.. දැන් ඌ සැක කරන්නේ ඌ වෙරි මරගාතේ කාමරෙන් එලියට ඇවිල්ලා ආපහු කාමරේ ඇතුලට ගිහින් මල් පාත්තිය කියලා හිතන් ඇදේ කබරයා දැම්ම කියන එක තමයි... :baffled:
     
    Status
    Not open for further replies.