padi pela iwara wena end point eke ban
ethana ninda gihin
passe negitala gedara kiyala mal kadanna hee hee



ඇඬෙනවා padi pela iwara wena end point eke ban
ethana ninda gihin
passe negitala gedara kiyala mal kadanna hee hee



ඇඬෙනවා ehema kes ekak neheඋඹලැයි ගෙවල් වලින් ගේම ඉල්ලන්නේ නැද්ද එලකිරි එනවා කියලා? පෞද්ගලික ප්‍රස්නයක් උනාට උත්තර දියන්.
මොකද කැෆේ එක පටන් ගන්න කලින් මට කෙල්ලගෙන් ගේම මේකට එනවට
oya wage welawaka weradilawathඋදේ ප්‍රෙස් එකට ගිය වෙලාවේ වයිෆ් මට කෝල් කරලා නමුත් මෙෂින් සස්සේ හින්ද වදිනවා ඇහුනේ නැහැ. ගෙදර අවහම කෝල් කළා අයි අන්සාර් කලේ නැත්තේ කියල ඇහුව. එවෙලේ තමයි දැක්කේ මිස් කෝල් එකක් තියනවා.
දැනේ නැහැ වගේ කිව්වා ආ..........මේකේ volume එක අඩු වෙලානේ කියල. එතනින් වැඩේ ශේප්.

අහ උඹට මතකද මැච් එක බලන ඇවිල්ල ගත්ත ආතල් එකඔව් බන් විලි නෑ ඉතින්..
අද පාන්දර 4යි ගෙදර එනකොට තවම ඩොප්. හෙටත් තියනවා. අනික ලයිට් ගිහින් දැන් තමයි ආවේ
මේක සක්ය එකේ වෙච්ච සින් එකක්
2009 ඉරිද ක්ලාස් එක ගන්නේ දවල් 1ට විතර
ඉතින් දවසක් ඔන්න අපි ක්ලාස් නිසා උදේ කොළඹ ඇවිත් කොල්ලෙක් දන්න ප්ලේස් එකක
ගැසුවා සිගරට් වයිට් ඩයමන්ඩ් අනන් මනම් කුඩු වෙන්නම
කොහොමහරි ඉතින් හැමෝටම සුපිරි ගානටම ආතල් කුඩු කියල වැඩක් නැහැ
කොහොමහරි නුගේගොඩින් ශේප් එකේ අවා සක්ය එකටම
අපේ සෙට් එකේ හැමෝගෙම යාලු වෙලා හිටිය කෙල්ලොත් ගැන්සියක් තමා හිටියේ
අපි ඉතින් ශේප් එකේ හිනා වෙයි කිසිම ගානක් නැහැ වගේ ඉන්නවා
ඔය දවස් වල සෝනි එරික්සන් කේ සෙවන් සෙවන් ෆෝන් එකක් තිබ්බ මම ගාව
ඔකේ පොඩි අර ගේම් කට්ටක් තියෙනවා දාගෙන ආතල් එකට ගහන්න
සෙට් එකේ කොටා කියල ඩයල් එකක් ඉන්නවා
මුගේ වැඩේ හම්බුනාම ඕක අරගෙන ගහනවා ඔන්න ඉතින් වෙරි මරගාතේ මූ වැනි වැනි
ගේම ගහනවා ටික වෙලාවකින් මූ ෆෝන් එක මෙසේ අස්සේ ඔබාගෙන සද්ද නොකර ගහනවා
සියලු සත්වයෝ නිදුක් වෙත්ව කියලා මෙන්න මූ මුළු හෝල් එකටම ඇහෙන්න එකපාර
බෘම් බෘම් බ්රුඋම් කියලා කෑගහන්න ගත්ත මූ දැන් බ්රේක් ගහනවා කටින් ගේම ගහනවා
මූ ට කෙල්ල තමා වැඩේ නවත්ත ගත්තේ අර පන්ති බලන්න ඉන්න උන්ට සේරම නොන්ඩි
ෆෝන් එක ගත්තා කෙල්ලොයි බල්ලොයි සේරම සරින් සැරේ අපි දිහා බලනවා
පන්ති ඇරිලා ගෙදර යනකම් ගෑණු සෙට් එක අපිව පොලිස් පාක් එක ගාවින් බස්සලා බිමේ ආනිසංස කියලා දුන්නා
බද අල්ලාගෙන හිනා වැඩේට හැබැයි
පස්සේ ටික දවසක් සෙනසුරාද ක්ලාස් එකට ගියා විලි ලජ්ජාවට
කළුවරේ බොන්න එපා දෙඉයෝ අපේ එකෙක් එකපාරක් ගලක් උඩ බොද්දි ගල් කැල්ලක් හැපුව බයිට් එකට මරගාතේ තාම දත් හිරි වැටෙනවා සද්දේ මතක් වෙද්දී

oya wage welawaka weradilawath
wena genu paranayak answer koroth moko wenne
![]()
press eka kiwwe kohe ekada ayyepress eka inna ganu lamai tika wafe wa danna wa
press eka inna ganu lamai tika wafe wa danna wa

50++++ UNCLEමුද්රණයෝ... උඹ මටත් වඩා වයස ඩයල් එකක්නේ...![]()
![]()
යකෝ ඔච්චර බොන්නේ කොහොමද බං... ? මගේ නම් උපරිම බාගේ තමයි.. ඒත් ඉතිං ගහලා ඉවරවෙනකොට ෆ්ලැට්.. එහෙම නැත්නම් කබරයා...![]()


man dannawa bola.. man kiuwe Mudrana maamita... tho kudu gahalada? kasippu gahalada???මට තාම 35 යි බොල...![]()



