බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තවත් ආතල් එකක් දාන්න කියලා හිතුන, මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ආගමකට මඩක් ගහන්න නෙවේ දන්නේ හුදෙක් ආතල් එක පිණිස පමණි........

, අනිත් එවුන්ට එච්චර මීටර් නැ වැඩේ මමයි අනිත් එකයි ගැහැව්වා ටක් ගාලා ෆොටෝ ටිකක්, මාස දෙක තුනක් යනකන් අරු තම අපේ සෙට් එකේ හොදම බයිට.

අපේත් මුස්ලිම් එකෙක් හිටියා ඔහොම...:lol:

කරන්න එපා කියල තියන ඔක්කොම වැඩ ඌ කලා ඒලෙවල් අවුරුදු දෙක ඇතුලත.....:yes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පහුවෙනිද උදේ නැගිටින කොට ඩස්ට් බින් එක පල්ලේ දෙයියනේ කියල තියනව කබර ගංගාවක්. කබ්බ දාපු ඒවයේ තිබ්බ වතුරට පොලග වේලිලා තිබ්බ උණු පුරුක පැලිලා, කබ්බ ලීක්....

මොනව කොරන්න ද ඇද්දා උදේ පාන්දර ම!!!

:lol::lol:

උණපුරුක කිව්වට තේරුන්නෑ...:confused::confused:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පේරාදෙණියෙ කැම්පස් එකේ තියනව ගග ගාව උණ පදුරු ගොන්නක්. ඒව කොල පාටයි. හෙණ තඩි ගස්. වට අඩි 2ක් විතර එකක්......මම ඕකක පුරුකක් කපල අර මැද්දෙ තියන සීල් එක අහු වෙන්න ඩස්ට්බින් එක හදා ගෙන තිබ්බේ.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක ඇත්ත බන්.. ඔක්කොමත් හරි පහු වෙනිදට හැදෙන ඔළුව කැක්කුමයි ඇඟ වේලොන ගතියයි තමයි මට පේන්න බැරි... අයිස් වතුර බීලා ඉවරයක් නෑ.. එදා දවසම මස්ත බාල්දුයි...

    දවසක් රෙඩ් රම් ගහලා ආවා.. අම්මෝ ඇඳට වැටුනා විතරයි මාව බෝලයක් අතුලට දාලා කරකවනවා වගේ.. නින්ද යන්නේ නෑ මලාට.. එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා... ඒ ෆීල් එක තමා බන් මට පේන්න බැරි... :(

    මට බීපු ගමන් නිදාගන්න බෑ බං:no::no:....දැනුත් මේ විඳවන ගමන් දුක... උගුරක් බිව්වත් ඒක එහෙමයි.......පහුවදාට ඔළුව කැක්කුමක් අල්ලනවා....

    ටිකක් බහිනකන් ඉඳල තමා නිදාගන්නවා නම් ඉතින්

    දැනුත් මේ විඳවන ගමන් දුක:(

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(:(:( ඔව් බන්.. සති අන්තේ අනිවාර්යෙන් සෙට් වෙනවාමයි... බැඳපු කාලෙක ගෑණි දාලා යයිද දන්නේ නෑ...

    ඕව අඩුවෙලා යනව බැන්දාම :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේරාදෙණියෙ කැම්පස් එකේ තියනව ගග ගාව උණ පදුරු ගොන්නක්. ඒව කොල පාටයි. හෙණ තඩි ගස්. වට අඩි 2ක් විතර එකක්......මම ඕකක පුරුකක් කපල අර මැද්දෙ තියන සීල් එක අහු වෙන්න ඩස්ට්බින් එක හදා ගෙන තිබ්බේ.....

    :):) හරි හරි..දැන් සම්ජ්ගයා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ සුපර් ජූනියර් බැච් එකේ උන් මාත් එක්ක පට්ට ෆිට්. මොකද මම රැග් කරන කාලෙ උන්ව වාත වෙන්න නොදී බේර ගත්තා. කැම්පස් ඉන්න කාලෙ දවසක් උන් 5-6 දෙනෙක් මාත් එක්ක සෙට් වුණා. නම් කියන්න බෑ මොකද උන් ගෙන් දෙන්නෙක් දැන් විශේෂඥ වෛද්‍යවරු, එකෙක් පේරා ඩෙන්ටල් ස්ටාෆ් එකේ සීනියර් ලෙචා. ගැසුවේ ගල් සහ බියර්. මගේ රූම් එකේ. (මම හිටියේ ප්‍රසිද්ධ පන්සලක ඈ නතර වෙලා. ඩෙන්ටල් ෆැකල්ටිය ළග ම. මට වෙන ම එපාර්ට්මන්ට් එකක් වගේ එකක් තිබුණේ. ඒව ඉතිං පියතුමා ගේ ශාසනය සම්බන්ධ කාරනා නිසා ලද දේවල්.)
    දැන් ඔන්න අපේ ජුන්නෝ දෙන්නෙකුට වැදිල නහුතෙට. කබරයා එනවා, පන්සලේ නිසා ප්‍රසිද්ධියේ දාන්නත් බෑ. මගේ ඩස්ට්බින් එක පේරාදෙණියෙ වැවෙන අර තඩි කොළ උණ් පුරුකක් කපල හදපු එකක්. අරුන් දෙන්න සමෝසමේ දැම්ම ඒකට කබරයා. දාල දෙයියනේ කියල ආයෙත් ගසල ඔන්න කස්ටිය විසිර ගියා.

    පහුවෙනිද උදේ නැගිටින කොට ඩස්ට් බින් එක පල්ලේ දෙයියනේ කියල තියනව කබර ගංගාවක්. කබ්බ දාපු ඒවයේ තිබ්බ වතුරට පොලග වේලිලා තිබ්බ උණු පුරුක පැලිලා, කබ්බ ලීක්....

    මොනව කොරන්න ද ඇද්දා උදේ පාන්දර ම!!!

    ඔය කබරය දාපු එකෙක් බැන්දේ මගේ සීනියර් කමාන්ඩර් ගේ දුවව. උන් දෙන්න සෙට් වුනා ගිය අවුරුද්දේ මියුසියස් එකේ ඉන්නටවීව් එකේ දී. ඌ මගෙන් හෙමීට ඇහුව මචං ආයේ කබරය දාමු ද උණු පුරුකට දෙකක් දාල කියලා. අපි දෙන්නට ම බකස් ගාල හිනා ගියා. අපේ වයිපර දෙක බලනව මොකද මුං දෙන්න අමු කාල වගේ හිටි ගමන් හිනා වෙන්නේ කියලා:P

    පේරා මෙඩිකල් ෆැකල්ටියේ කියන්නේ ටොප් ම සහ වාසනාවන්තම පොරවල් තමා නේ... :)
    නුවර ඉඳන් කොළඹ එනවා නම් කැම්පස් එක පැත්තට කොහොමත් හැරවෙනවා නිකන්ම.. කොයි වෙලේ හරි හොඳ ගුට්ටක් කනවා ඕක ගාව නිකන් ඇවිදලා.. :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපේ සුපර් ජූනියර් බැච් එකේ උන් මාත් එක්ක පට්ට ෆිට්. මොකද මම රැග් කරන කාලෙ උන්ව වාත වෙන්න නොදී බේර ගත්තා. කැම්පස් ඉන්න කාලෙ දවසක් උන් 5-6 දෙනෙක් මාත් එක්ක සෙට් වුණා. නම් කියන්න බෑ මොකද උන් ගෙන් දෙන්නෙක් දැන් විශේෂඥ වෛද්‍යවරු, එකෙක් පේරා ඩෙන්ටල් ස්ටාෆ් එකේ සීනියර් ලෙචා. ගැසුවේ ගල් සහ බියර්. මගේ රූම් එකේ. (මම හිටියේ ප්‍රසිද්ධ පන්සලක ඈ නතර වෙලා. ඩෙන්ටල් ෆැකල්ටිය ළග ම. මට වෙන ම එපාර්ට්මන්ට් එකක් වගේ එකක් තිබුණේ. ඒව ඉතිං පියතුමා ගේ ශාසනය සම්බන්ධ කාරනා නිසා ලද දේවල්.)
    දැන් ඔන්න අපේ ජුන්නෝ දෙන්නෙකුට වැදිල නහුතෙට. කබරයා එනවා, පන්සලේ නිසා ප්‍රසිද්ධියේ දාන්නත් බෑ. මගේ ඩස්ට්බින් එක පේරාදෙණියෙ වැවෙන අර තඩි කොළ උණ් පුරුකක් කපල හදපු එකක්. අරුන් දෙන්න සමෝසමේ දැම්ම ඒකට කබරයා. දාල දෙයියනේ කියල ආයෙත් ගසල ඔන්න කස්ටිය විසිර ගියා.

    පහුවෙනිද උදේ නැගිටින කොට ඩස්ට් බින් එක පල්ලේ දෙයියනේ කියල තියනව කබර ගංගාවක්. කබ්බ දාපු ඒවයේ තිබ්බ වතුරට පොලග වේලිලා තිබ්බ උණු පුරුක පැලිලා, කබ්බ ලීක්....

    මොනව කොරන්න ද ඇද්දා උදේ පාන්දර ම!!!

    ඔය කබරය දාපු එකෙක් බැන්දේ මගේ සීනියර් කමාන්ඩර් ගේ දුවව. උන් දෙන්න සෙට් වුනා ගිය අවුරුද්දේ මියුසියස් එකේ ඉන්නටවීව් එකේ දී. ඌ මගෙන් හෙමීට ඇහුව මචං ආයේ කබරය දාමු ද උණු පුරුකට දෙකක් දාල කියලා. අපි දෙන්නට ම බකස් ගාල හිනා ගියා. අපේ වයිපර දෙක බලනව මොකද මුං දෙන්න අමු කාල වගේ හිටි ගමන් හිනා වෙන්නේ කියලා:P
    :lol: කැම්පස් කාලේ නම් ආතල් තමයි.. ඉස්සර මම මාළබේ කැම්පස් ඉන්න කාලේ පලවෙනි වසරෙදි අපි හවසට ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා වටේ යාළුවොන්ගේ බෝඩිමකට ගිහින් බොනවා.. ඔය කාලේ තමයි ගොඩක්ම හාර්ඩ් ලිකර් වලට අත් පොත් තිබ්බේ.. එදා කෝම හරි ගෙනාවේ වයිට් ඩයමන්ඩ් එකක්.. ගොඩක් උන් බීලා තිබ්බේ නෑ ඒක..

    අපේ හිටියා ගයාන් කියලා ටිකක් බක පණ්ඩිත බුවෙක්.. පොරත් සෙල්ලම් කරලා මහන්සි පිට හිටියේ... බෝතලේ ගෙනාපු ගමන්, කෝ දීපන් මෙහාට ඕක කියලා උදුරගෙන මූඩිය කඩලා මූ වීරයා වගේ ගොජ ගොජ ගාලා උගුරු 3/4ක් දැම්මා අමුවෙන්... මුට තරු පෙනිලා එක තැන ගල් ගැහුනා...අපිත් බය උනා.... උගුර පිච්චිලා ගියාලු... මූ වතුර වගේ ඇති කියලා හිතාගෙන ගහලා....:lol: අපි සෙට් එකට බඩ අල්ලන් හිනා වෙච්ච වැඩේට..:lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මට බීපු ගමන් නිදාගන්න බෑ බං:no::no:....දැනුත් මේ විඳවන ගමන් දුක... උගුරක් බිව්වත් ඒක එහෙමයි.......පහුවදාට ඔළුව කැක්කුමක් අල්ලනවා....

    ටිකක් බහිනකන් ඉඳල තමා නිදාගන්නවා නම් ඉතින්

    දැනුත් මේ විඳවන ගමන් දුක:(

    උඹ ඊයේ ගැහුවද?:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආසන්නතම සිද්ධිය.

    ලඟදි බිව්වා පරන යාලුවො සෙට් වෙලා අපේ හොස්ටල් එකේ. ගල් බිවුවෙ. ගල් බිව්වෙ සෑහෙන කාලෙකිං. ඒක නිසාද කෙහෙද ලිමිට් පොඩ්ඩක් හොයාගන්න බැරි තත්වයක් ඇවිත්.
    කොහොම හරි බීලා අවුට් ගිහිං ඒත් කබරයා ගිහිං වත් වැටිලා වත් නෑ. බට් මට දෙවනි බෝතලේ අග හරියට එනකං විතරයි මතක :dull:

    පැය ගානක දේශණයක් තියලා තියනවා පොඩි එවුංට එහෙම මට මෙලෝ දෙයක් මතක නෑ. :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: කැම්පස් කාලේ නම් ආතල් තමයි.. ඉස්සර මම මාළබේ කැම්පස් ඉන්න කාලේ පලවෙනි වසරෙදි අපි හවසට ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා වටේ යාළුවොන්ගේ බෝඩිමකට ගිහින් බොනවා.. ඔය කාලේ තමයි ගොඩක්ම හාර්ඩ් ලිකර් වලට අත් පොත් තිබ්බේ.. එදා කෝම හරි ගෙනාවේ වයිට් ඩයමන්ඩ් එකක්.. ගොඩක් උන් බීලා තිබ්බේ නෑ ඒක..

    අපේ හිටියා ගයාන් කියලා ටිකක් බක පණ්ඩිත බුවෙක්.. පොරත් සෙල්ලම් කරලා මහන්සි පිට හිටියේ... බෝතලේ ගෙනාපු ගමන්, කෝ දීපන් මෙහාට ඕක කියලා උදුරගෙන මූඩිය කඩලා මූ වීරයා වගේ ගොජ ගොජ ගාලා උගුරු 3/4ක් දැම්මා අමුවෙන්... මුට තරු පෙනිලා එක තැන ගල් ගැහුනා...අපිත් බය උනා.... උගුර පිච්චිලා ගියාලු... මූ වතුර වගේ ඇති කියලා හිතාගෙන ගහලා....:lol: අපි සෙට් එකට බඩ අල්ලන් හිනා වෙච්ච වැඩේට..:lol:

    වයිට් නම් ආපෝ :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    shots.gif
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේව එකක්වත් බොරු නෙවෙයි මේ හැම කතාවක්ම ඇත්ත.ඒක තේරුම් ගන්න පුලුවන් බීපු එකෙක්ටම තමයි.මම බීල දුන්න ආතල් ගැන අනිත් උන් පහුවදාට කියනකොට පොලව පලාගන යන්න හිතෙනව.හෙමීට දාන්නම්කෝ.. :confused::confused::confused::confused::confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: කැම්පස් කාලේ නම් ආතල් තමයි.. ඉස්සර මම මාළබේ කැම්පස් ඉන්න කාලේ පලවෙනි වසරෙදි අපි හවසට ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහලා වටේ යාළුවොන්ගේ බෝඩිමකට ගිහින් බොනවා.. ඔය කාලේ තමයි ගොඩක්ම හාර්ඩ් ලිකර් වලට අත් පොත් තිබ්බේ.. එදා කෝම හරි ගෙනාවේ වයිට් ඩයමන්ඩ් එකක්.. ගොඩක් උන් බීලා තිබ්බේ නෑ ඒක..

    අපේ හිටියා ගයාන් කියලා ටිකක් බක පණ්ඩිත බුවෙක්.. පොරත් සෙල්ලම් කරලා මහන්සි පිට හිටියේ... බෝතලේ ගෙනාපු ගමන්, කෝ දීපන් මෙහාට ඕක කියලා උදුරගෙන මූඩිය කඩලා මූ වීරයා වගේ ගොජ ගොජ ගාලා උගුරු 3/4ක් දැම්මා අමුවෙන්... මුට තරු පෙනිලා එක තැන ගල් ගැහුනා...අපිත් බය උනා.... උගුර පිච්චිලා ගියාලු... මූ වතුර වගේ ඇති කියලා හිතාගෙන ගහලා....:lol: අපි සෙට් එකට බඩ අල්ලන් හිනා වෙච්ච වැඩේට..:lol:

    පැටියා;19349643 said:
    ආසන්නතම සිද්ධිය.

    ලඟදි බිව්වා පරන යාලුවො සෙට් වෙලා අපේ හොස්ටල් එකේ. ගල් බිවුවෙ. ගල් බිව්වෙ සෑහෙන කාලෙකිං. ඒක නිසාද කෙහෙද ලිමිට් පොඩ්ඩක් හොයාගන්න බැරි තත්වයක් ඇවිත්.
    කොහොම හරි බීලා අවුට් ගිහිං ඒත් කබරයා ගිහිං වත් වැටිලා වත් නෑ. බට් මට දෙවනි බෝතලේ අග හරියට එනකං විතරයි මතක :dull:

    පැය ගානක දේශණයක් තියලා තියනවා පොඩි එවුංට එහෙම මට මෙලෝ දෙයක් මතක නෑ. :dull:
    පේරාදෙණියට සෙට් වෙන්න පිං කරල තියෙන්න ඕන බං......:(
    ඒ ක්ලයිමට් එක, ඒ ලස්සන වෙන කොහෙද තියෙන්නේ?
    අපේ ෆැකල්ටි එකේ හිටපු පින්වත් ඇදුරුතුමන්ලත් ආයෙ නෑ සුපිරි ඉස්කාගාර.:lol:

    සෙනසුරාදා ෆැකල්ටි හොස්පිට්ල් වැඩ වරුවයි. ඉවර වෙලා අපේ මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ ඇදුරුතුමා එහෙම බැරි වෙලාවත් හම්බ වුනොත් අහන්නේ එකම ප්‍රශ්නයයි.
    “ මචං උඹ ගෙදර යනව ද?“ සර් අතිශය හිතවත් ශිෂ්‍යයන්ට කතා කරන්නේ මචං කියලා.
    “ නෑ සර්“ මම ගෙදර නොගිහින් ඉන්න කප් ගහපු එකෙක්. (හේතුව දන්නෝ දනිති)
    “එහෙනං වරෙංකෝ හවස ගෙවල් පැත්තේ“
    අනේ ඉතිං නුවර අනිවත්තෙ තියන සර් ගෙ ගෙදරට හවස් අතේ ගියා ම හොදට සප්පායං වෙලා, කාලා එහෙම එන්නේ.
    සමහර දවස්වල මායි සර්රුයි ඩීන් ගේ ඔෆිස් එකෙට එහා පැත්තේ කාමරේ ඉදන් සිගරට් ගහනවා. දුං එකයි කාමරෙන්!:lol:
    අනිත් එක්කෙනා මංජුල ආටිගල සර්. සීනියර් මැක්සිලෝ-ෆේශියල් සර්ජන්. කරටි ඇඹරෙන් සර්ජරි එකකට සෙට් වුනොත් සර් එක්ක, අනිවා චේන්ජින් රූම් එකේදි අහන්නේ හවසට වැඩ තියනව ද කියල. ඒ කියන්නේ හවසට ගෙදර වර කියන එක. ඒකට නං අනිවා යනවා. මොකද සර් දෙකක් දාල තමා අර කරපු සර්ජරි එකේ සර්ජිකල් ඉන්ඩිකේෂන්, පෝස්ට් ඔපරේටිව් මැනේජ්මන්ට්, එන්න තියන කම්ප්ලිකේෂන් අරව මේව ඔක්කොම විෂයානුබද්ධ දේවල් කියන්න ගන්නේ. දෙකක් දාල ඉන්න වෙලාවට කියන දේ බඩේ බත් වගේ මතක හිටිනවා.

    පේරා හිටපු අවුරු5කුත් මාස 2 හරියට ජීවිතේ සොදුරු හීනයක් වගේ මචංලා.....:(
    මතක් වෙද්දිත් ඇස් වලට කදුළු එනවා.
    දැන් මේ එළියට ඇවිත් අපි මොන ඇන්නෑවක් ද කරන්නේ කියල හිතෙනවා අම්මපා!:(
     
    :D:D

    බිව්වාම මීටරේ අවුල් යන සිද්ධිය මටත් තියනවා බං:)...සමහරදාට විතරයි...

    ගහමරා ගන්න , චාටර් වැඩ කරන්න යන්නේ නෑ.....

    ඒත් මොකද කලේ කියල මතකත් නෑ:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේව එකක්වත් බොරු නෙවෙයි මේ හැම කතාවක්ම ඇත්ත.ඒක තේරුම් ගන්න පුලුවන් බීපු එකෙක්ටම තමයි.මම බීල දුන්න ආතල් ගැන අනිත් උන් පහුවදාට කියනකොට පොලව පලාගන යන්න හිතෙනව.හෙමීට දාන්නම්කෝ.. :confused::confused::confused::confused::confused::confused:

    11.gif
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේරාදෙණියට සෙට් වෙන්න පිං කරල තියෙන්න ඕන බං......:(
    ඒ ක්ලයිමට් එක, ඒ ලස්සන වෙන කොහෙද තියෙන්නේ?
    අපේ ෆැකල්ටි එකේ හිටපු පින්වත් ඇදුරුතුමන්ලත් ආයෙ නෑ සුපිරි ඉස්කාගාර.:lol:

    සෙනසුරාදා ෆැකල්ටි හොස්පිට්ල් වැඩ වරුවයි. ඉවර වෙලා අපේ මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ ඇදුරුතුමා එහෙම බැරි වෙලාවත් හම්බ වුනොත් අහන්නේ එකම ප්‍රශ්නයයි.
    “ මචං උඹ ගෙදර යනව ද?“ සර් අතිශය හිතවත් ශිෂ්‍යයන්ට කතා කරන්නේ මචං කියලා.
    “ නෑ සර්“ මම ගෙදර නොගිහින් ඉන්න කප් ගහපු එකෙක්. (හේතුව දන්නෝ දනිති)
    “එහෙනං වරෙංකෝ හවස ගෙවල් පැත්තේ“
    අනේ ඉතිං නුවර අනිවත්තෙ තියන සර් ගෙ ගෙදරට හවස් අතේ ගියා ම හොදට සප්පායං වෙලා, කාලා එහෙම එන්නේ.
    සමහර දවස්වල මායි සර්රුයි ඩීන් ගේ ඔෆිස් එකෙට එහා පැත්තේ කාමරේ ඉදන් සිගරට් ගහනවා. දුං එකයි කාමරෙන්!:lol:
    අනිත් එක්කෙනා මංජුල ආටිගල සර්. සීනියර් මැක්සිලෝ-ෆේශියල් සර්ජන්. කරටි ඇඹරෙන් සර්ජරි එකකට සෙට් වුනොත් සර් එක්ක, අනිවා චේන්ජින් රූම් එකේදි අහන්නේ හවසට වැඩ තියනව ද කියල. ඒ කියන්නේ හවසට ගෙදර වර කියන එක. ඒකට නං අනිවා යනවා. මොකද සර් දෙකක් දාල තමා අර කරපු සර්ජරි එකේ සර්ජිකල් ඉන්ඩිකේෂන්, පෝස්ට් ඔපරේටිව් මැනේජ්මන්ට්, එන්න තියන කම්ප්ලිකේෂන් අරව මේව ඔක්කොම විෂයානුබද්ධ දේවල් කියන්න ගන්නේ. දෙකක් දාල ඉන්න වෙලාවට කියන දේ බඩේ බත් වගේ මතක හිටිනවා.

    පේරා හිටපු අවුරු5කුත් මාස 2 හරියට ජීවිතේ සොදුරු හීනයක් වගේ මචංලා.....:(
    මතක් වෙද්දිත් ඇස් වලට කදුළු එනවා.
    දැන් මේ එළියට ඇවිත් අපි මොන ඇන්නෑවක් ද කරන්නේ කියල හිතෙනවා අම්මපා!:(

    :):)
     
    ඒක ඇත්ත.. පේරා 90'ස් කියන්නේ ආයේ සුපිරිම සුපිරි තමයි... අද කාලේ වගේ FB/YouTube / Internet / Smartphone මුකුත් නෑනේ.. ලියුම් කෑල්ලේ ඉඳන් ගත්තු ආතල් තමයි... ඇත්ත පේරා යන්න පිං කරන්න ඕන... :(

    මාළබේ අපේ යුනි එක ගත්තම කොන්ක්‍රීට්මයි... ආතල් නැත්තෙත් නෑ.:D
     
    Status
    Not open for further replies.